රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උපාධියක් ඕනි නෑ.අඩුම ගානේ නිත්‍යනුකූල විදිහට කොපි කරන්නේ නැතිව ලංකාවේ මොකක් හරි කැම්පස් එකකට සෙලෙක්ට් වෙලාවත් පෙන්නපන්කො.ඒ ඇති.
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Ane manda ban mata nam oya upadi wadak naha... mata nidahase kala adala office eken passe uber ekak duwala. Kiyak hari hoyagena inna thibba nam athi. Katawath karadarayak nathuwa
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සල්ලි වලට උපාධි ගත්තට සල්ලි වලට මොලේ ගන්න බෑ. මනුස්සකම ආදරය,ඥාණය,බුද්ධිමත්කම,උගත්කම,මොලේ මේවා සල්ලි වලට ගන්න බෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,998
    113
    සල්ලි වලට උපාධි ගත්තට සල්ලි වලට මොලේ ගන්න බෑ. මනුස්සකම ආදරය,ඥාණය,බුද්ධිමත්කම,උගත්කම,මොලේ මේවා සල්ලි වලට ගන්න බෑ.

    oya aran tiyenne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    avatar510150_9.gif
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මං දැක්කා පත්තරයක තිබුණා ඌට ගුවන් යානා පුහුණුවක් ද මොකද්ද මගුලක ටෙස්ට් එකක් තිබිලා එකෙන් fail කරා කියලා රේල් කරපු මිනිහට මාරුවක් දීපු කතාවක්.
    ඉතිං අහන්න දෙයක් ද මූ සාධාරණ විදියට ගත්තද කියලා.
    එහා ගෙදර අයියා ලෝයර් ඌ කිව්වෙ නාමල් ඇවිත් වෙනමලු උගේ වැඩ ටික කරගත්තෙ.හරි ඉතිං කියන්න ඕන නෑනෙ. දැන් ඉතිං ජෙප්පා අලියා කියපන් හැබැයි ඇත්ත වැහෙන්නෑ වහාල්ලුනෙ:lol:
     
    • Like
    Reactions: Shamalin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රෝහිත ඇමරිකාවේ යුනිවරසිටි එහෙකින් කරපු ආරධනාවකට ගිහින් කරපු ලෙක්චර් එකක් යූටියුබ් එකේ තිබ්බා. ඒක හොයන්න අමාරුයිනෙ. හම්බුන කෙනෙක් මේතන දාන්න. එතකම් මේක අහන්න.

    පට්ට මීටරයක්. මාරම ක්නෝලේජ්ජ එකක් තියෙන්නෙ. දේශපාලන පවුලකින් එන නිසා රෝහිතට මඩ වදිනව වැඩියි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-29-2020 07:50 PM nikan hukana katha kiyanna epa ponnayo. namal law college eke wedima lakunu
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රෝහිත ඇමරිකාවේ යුනිවරසිටි එහෙකින් කරපු ආරධනාවකට ගිහින් කරපු ලෙක්චර් එකක් යූටියුබ් එකේ තිබ්බා. ඒක හොයන්න අමාරුයිනෙ. හම්බුන කෙනෙක් මේතන දාන්න. එතකම් මේක අහන්න.

    පට්ට මීටරයක්. මාරම ක්නෝලේජ්ජ එකක් තියෙන්නෙ. දේශපාලන පවුලකින් එන නිසා රෝහිතට මඩ වදිනව වැඩියි.

    ඒක ඇත්ත.. මොන මොන ප්‍රශ්න තිබ්බත් කවදාවත් මිනිහෙක් ඉගෙනගත්ත දෙයක් ගැන ගරහන්න/නොදන්න කටකතා හදන්න හොඳ නෑ :no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක ඇත්ත.. මොන මොන ප්‍රශ්න තිබ්බත් කවදාවත් මිනිහෙක් ඉගෙනගත්ත දෙයක් ගැන ගරහන්න/නොදන්න කටකතා හදන්න හොඳ නෑ :no:

    මහින්දගෙ කොල්ලො තුන්දෙනා නම් දස්සයො. කිසි බයක් හැකක් නැතුව රට බාරදෙන්න පුලුවන්:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නාමලුයි යෝශිතයි වගේ නෙවේ චිචියා. මිනිහගේ මීටරේ මරු. වැඩේ කියන්නෙ අරුන් දෙන්නා නිසා චිචියා මොන උපාදි ගත්තත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. කට කොනින් හිනා වෙන්න බලන් ඉන්නෙ.

    :lol::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගෙ කොල්ලො තුන්දෙනා නම් දස්සයො. කිසි බයක් හැකක් නැතුව රට බාරදෙන්න පුලුවන්:yes:

    කවුද කිව්වෙ තුන්දෙනාම දස්සයි කියල?උඹට පුළුවන්ද ඔය වගේ දෙයක් කරන්න තියා හිතන්නවත්?උඹේ උගත්කම කෙසේ වෙතත් කුහකකම නම් බේරෙනව.නියම JVP ලක්ෂණ..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Wade kiyanne bappa baleta enakamma hitiyane upadiya ganna :baffled:

    මේ ඉන්නෙ තවත් JVP ගොබ්බයෙක්..මූ මේ කියපු කථාව මොනතරම් ගොබ්බ කථාවක්ද කියලා මොළයක් තියෙන ඵකෙක් පොඩ්ඩක් හිතලා බලපං.මේ වගේ උන් නිසා තමා JVP 3% කට බැස්සෙ..:lol::lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රෝහිත ඇමරිකාවේ යුනිවරසිටි එහෙකින් කරපු ආරධනාවකට ගිහින් කරපු ලෙක්චර් එකක් යූටියුබ් එකේ තිබ්බා. ඒක හොයන්න අමාරුයිනෙ. හම්බුන කෙනෙක් මේතන දාන්න. එතකම් මේක අහන්න.

    පට්ට මීටරයක්. මාරම ක්නෝලේජ්ජ එකක් තියෙන්නෙ. දේශපාලන පවුලකින් එන නිසා රෝහිතට මඩ වදිනව වැඩියි.

    :shocked::shocked: sira waddek thama
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තමන් උගතුන් යැයි පෙන්වන්න උත්සහ කරන්නේ මෝඩ මී හරක්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ආචාර්ය රෝහිත රාජපක්ෂ තම සහායක විද්‍යාඥයන් සමග එකතුවී රොකටයක දහන-කුටීරය පිළිබද සංකීර්ණ පරීක්ෂණයක යෙදෙන දුර්ලබ අවස්ථාවක් ...:rofl::rofl::rofl:

    35280129_1759390577483405_3151681872644276224_n.jpg
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනූ ගනන් වල දේශපාලුවන්ට නිදහස් ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එක ඇබියුස් කරන්න බෑඑච්චර ශක්තිමත් ලෙස තිබුනා.දැන් හරකෙක්ට උනත් පීච්ඩි ලෝ ඩිග්‍රි ගන්න පුලුවන් තාත්තා දේශපාලුවෙක්නම්.මේ අය එක්ක ඉගෙන ගත්ත යාලුවො දන්නවා මේ අය බ්‍රයිට් කේස් නෙවෙයි.මම දන්න මගේ යාලුවෙක් ඉන්නවා.මැත්ස් වලට ඒ හතරක් ගත්තා.මාර මැත්ස් මොලයක් තියෙන්නේ.ඒකටත් පීඑච්ඩි එක ගන්න වයස 37 වෙනකම් කට්ටක් කන්න උනා.මුන්ට මම හිතන්නේ නෑ චක්කරේවත් හරියට පුලුවන් ඇති කියලා.:lol:
     
    • Like
    Reactions: topkollek