සල්ලි වලට උපාධි ගත්තට සල්ලි වලට මොලේ ගන්න බෑ. මනුස්සකම ආදරය,ඥාණය,බුද්ධිමත්කම,උගත්කම,මොලේ මේවා සල්ලි වලට ගන්න බෑ.

රෝහිත ඇමරිකාවේ යුනිවරසිටි එහෙකින් කරපු ආරධනාවකට ගිහින් කරපු ලෙක්චර් එකක් යූටියුබ් එකේ තිබ්බා. ඒක හොයන්න අමාරුයිනෙ. හම්බුන කෙනෙක් මේතන දාන්න. එතකම් මේක අහන්න.
පට්ට මීටරයක්. මාරම ක්නෝලේජ්ජ එකක් තියෙන්නෙ. දේශපාලන පවුලකින් එන නිසා රෝහිතට මඩ වදිනව වැඩියි.

ඒක ඇත්ත.. මොන මොන ප්‍රශ්න තිබ්බත් කවදාවත් මිනිහෙක් ඉගෙනගත්ත දෙයක් ගැන ගරහන්න/නොදන්න කටකතා හදන්න හොඳ නෑ![]()

නාමලුයි යෝශිතයි වගේ නෙවේ චිචියා. මිනිහගේ මීටරේ මරු. වැඩේ කියන්නෙ අරුන් දෙන්නා නිසා චිචියා මොන උපාදි ගත්තත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. කට කොනින් හිනා වෙන්න බලන් ඉන්නෙ.

මහින්දගෙ කොල්ලො තුන්දෙනා නම් දස්සයො. කිසි බයක් හැකක් නැතුව රට බාරදෙන්න පුලුවන්![]()

Wade kiyanne bappa baleta enakamma hitiyane upadiya ganna![]()

රෝහිත ඇමරිකාවේ යුනිවරසිටි එහෙකින් කරපු ආරධනාවකට ගිහින් කරපු ලෙක්චර් එකක් යූටියුබ් එකේ තිබ්බා. ඒක හොයන්න අමාරුයිනෙ. හම්බුන කෙනෙක් මේතන දාන්න. එතකම් මේක අහන්න.
පට්ට මීටරයක්. මාරම ක්නෝලේජ්ජ එකක් තියෙන්නෙ. දේශපාලන පවුලකින් එන නිසා රෝහිතට මඩ වදිනව වැඩියි.

sira waddek thama