ලංකවේ ලස්සන පින්තුර 1979යෙ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1979 දී ලෝ සුපතල ඡායාරූප ශිල්පියෙකු වන බෘනෝ බාබේ විසින් ලංකවේ පුරාණ චෛත්‍ය වල ගත්තු ඉතා ලස්සන පින්තුර කීපයක්.මේසමහරපින්තුරඋඹලදැකලත්ඇති. එත් මේ මුලු සෙට් එකම මෙතුමා ගත්තු.

    සමහර ගෝත පැටව් කියනවා "මේ බොරු. මේවා ලගදි ගත්තු පින්තුර. ඒ කාලේ කොහෙද ඩ්‍රෝන් මේ වගේ පින්තුර ගන්න". ඉතින් උන්ට දෙන්නේ මොන වගේ උත්තරද කියල හිතා ගන්න බැ..
    මේ පින්තුර කාලෙකට ඉස්සෙල්ල මම බා ගත්තේ magnum photos එකෙන්. දැන් ඒ සයිට් එකේ register වෙන්න දෙන්නෙත් නැ. ලේසියෙන්. එකේ ලංකවේ ලස්සන පරණ පින්තුර ගොඩක් තිබ්බ මතකයි.. එක නිසා මේ පින්තුර ගොඩක් හොයා ගන්න අමාරුයි කියලත් කියන්න පුළුවන්.

    සුපිරි පින්තුර ටික නේ. තවත් මේ වගේ ලස්සන පින්තුර ටිකක් ඉස්සරහටත් දාන්නම්,,



    ජේතවනාරාමය
    Bruno-barbey-1979-ss.jpg
    පොටෝ LINK


    මේ මොන චෛත්‍ය කියල මම නම් දන්නේ නැ.. මේ කොහෙද..??
    Bruno-Barbey-1979-Pagoda-of-Ruvannisaya-built-by-King-Dutugama.jpg
    පොටෝ LINK


    රුවන්මැලි මහා සෑය
    Bruno-Barbey-1979-1979-Anuradapura-Pagoda-of-Ruvannisay.jpg
    පොටෝ LINK



    මිහින්තලය මහාසෑය

    Bruno-barbey-1979-s.jpg
    පොටෝ LINK



    රුවන්මැලි මහා සෑය සහ ඈතින් පෙනෙන ජේතවනාරාමය
    Ruwanweli-Maha-Saya-By-Bruno-Barbey-1979-2.jpg



    මිහින්තලය මහාසෑය

    Mihinthele-By-Bruno-Barbey-1979-2.jpg
    පොටෝ LINK
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    අනුරාධපුරේ පොඩි කාලේ එක වතාවක් ගියා, ඒ සැරේ තිබුණ feeling එක වයසට ගිහින් කීප වතාවක් ගියත් ගන්න බැරි වුණා. මේ පින්තූර දැක්කම ඒක මතක් වුණා. :-(
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ කාලෙ ජනජීවිතය ගැන ෆොටෝ නැද්ද මචං? නගර වල එහෙම ෆොටෝ?
    ඇති මචන්. මම හොයල බලන්න ඕන. පොටෝ ගොඩක් තින නිසා. මගේ channel එකේ තියනව නේ සුපිරිම video කිපයල් ඉස්සර ජන ජිවිතේ නගර ගම් ඔක්කොම තිනවා HD වලින්ම.
    Sirwatama mewa kohomda e kaale gatte? Heli?
    ඔව් නේ. ඉස්ස්සර හෙලොකොප්ටර් සහ සැහැල්ලු ගුවන් යාන තිබිල තියනවා ගොඩක් රෙන්ට් එකට.