මේ වර්ෂ 1979 දී ලෝ සුපතල ඡායාරූප ශිල්පියෙකු වන බෘනෝ බාබේ විසින් ලංකවේ පුරාණ චෛත්‍ය වල ගත්තු ඉතා ලස්සන පින්තුර කීපයක්.මේසමහරපින්තුරඋඹලදැකලත්ඇති. එත් මේ මුලු සෙට් එකම මෙතුමා ගත්තු.
සමහර ගෝත පැටව් කියනවා "මේ බොරු. මේවා ලගදි ගත්තු පින්තුර. ඒ කාලේ කොහෙද ඩ්‍රෝන් මේ වගේ පින්තුර ගන්න". ඉතින් උන්ට දෙන්නේ මොන වගේ උත්තරද කියල හිතා ගන්න බැ..
මේ පින්තුර කාලෙකට ඉස්සෙල්ල මම බා ගත්තේ magnum photos එකෙන්. දැන් ඒ සයිට් එකේ register වෙන්න දෙන්නෙත් නැ. ලේසියෙන්. එකේ ලංකවේ ලස්සන පරණ පින්තුර ගොඩක් තිබ්බ මතකයි.. එක නිසා මේ පින්තුර ගොඩක් හොයා ගන්න අමාරුයි කියලත් කියන්න පුළුවන්.
සුපිරි පින්තුර ටික නේ. තවත් මේ වගේ ලස්සන පින්තුර ටිකක් ඉස්සරහටත් දාන්නම්,,
ජේතවනාරාමය
පොටෝ LINK
මේ මොන චෛත්‍ය කියල මම නම් දන්නේ නැ.. මේ කොහෙද..??
පොටෝ LINK
රුවන්මැලි මහා සෑය
පොටෝ LINK
පොටෝ LINK
රුවන්මැලි මහා සෑය සහ ඈතින් පෙනෙන ජේතවනාරාමය

මිහින්තලය මහාසෑය