ඔව් මේ තියන්නේ ශෙල් මොඩ්ල්උඹට ශෙල් මොඩල් එක වැරදිල මචන්
ජපන දැනගත්ත නම් උන් පුදුම වෙයි අපේ එව්න්ගේ නම් තැබීමේ හැකියාවට![]()
isuzu සමනල මුණ
(head light දෙක සමනල පිහාටු වැනි නිසා)
ඔව් මේ තියන්නේ ශෙල් මොඩ්ල්
![]()
කලින් ආපු මොඩ්ල් එකේ ෂෙල් එකක් පේන්න නැති නිසා තමයි පස්සෙ ආපු මොඩ්ල් එක මේ නමින් හදුන්වලා තියන්නේ
මේ පහල තියන්නේ පරණ මොඩ්ල් එක.
![]()
මං හිතන්නේ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක නිසා තමයි මෙහෙම නම් දාගන ඇත්තේ. මොකද අපේ සමහර බුවාලා වාහන වල නම්, ඒවගේ මොඩ්ල් අංක කියන්න දන්නෙ නෑනේ.ඉතිං පෙනුමේ හැටියට ඒවට නම් දාගන ඇති. සමනල මූන, සිංහ මූන, ෂෙල් මොඩ්ල්ජපන දැනගත්ත නම් උන් පුදුම වෙයි අපේ එව්න්ගේ නම් තැබීමේ හැකියාවට