ලංකාවට ආවේනික වාහන...

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    p97jc.jpg

    ඉසුසු බෝල ජෙමිනි කාර් එක....
    15oyplx.jpg

    කහ කුරුල්ල බස් එක
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    පට්ට මචං. ඉට් ඊස් ශ්‍රි ලංකන් ස්ටයිල්
    රෙප් 4+
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නියම ත්‍රෙඩ් එක...... සමහර එව්වයේ නම අහලා තිබුනට එව්වා හැදුනු හැටි එහෙම දැනුයි දැනගත්තේ..... අර අත්තනයාක මොඩ්ල් කියලා කියන්න හේතුව එහෙම අයි දන්නේ......

    රෙප්+.......
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට ශෙල් මොඩල් එක වැරදිල මචන්
    ඔව් මේ තියන්නේ ශෙල් මොඩ්ල්
    url

    කලින් ආපු මොඩ්ල් එකේ ෂෙල් එකක් පේන්න නැති නිසා තමයි පස්සෙ ආපු මොඩ්ල් එක මේ නමින් හදුන්වලා තියන්නේ
    මේ පහල තියන්නේ පරණ මොඩ්ල් එක.

    i078578.jpg


    මං හිතන්නේ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක නිසා තමයි මෙහෙම නම් දාගන ඇත්තේ. මොකද අපේ සමහර බුවාලා වාහන වල නම්, ඒවගේ මොඩ්ල් අංක කියන්න දන්නෙ නෑනේ.ඉතිං පෙනුමේ හැටියට ඒවට නම් දාගන ඇති. සමනල මූන, සිංහ මූන, ෂෙල් මොඩ්ල් :P ජපන දැනගත්ත නම් උන් පුදුම වෙයි අපේ එව්න්ගේ නම් තැබීමේ හැකියාවට
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    000isuzutrooperii10.jpg


    බෝල ටෲපර්

    lcp.jpg

    ප්‍රාඩෝ රවිරාජ් මොඩල්
    (දෙමල සංධානෙ හිටපු ඇමති කෙනෙක් වන රවිරාජ් ගාතනය කලේ මේ විදිහෙ වාහනයක් ඇතුලෙ ඒනිඩා මේක රවිරාජ් මොඩල් වේ)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,907
    113
    Dubai
    patta post eka eath Rep denna vidhiyak na banz
    :yes:
    You must spread some Reputation around before giving it to JaaduWixx again.:oo:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඔව් මේ තියන්නේ ශෙල් මොඩ්ල්
    url

    කලින් ආපු මොඩ්ල් එකේ ෂෙල් එකක් පේන්න නැති නිසා තමයි පස්සෙ ආපු මොඩ්ල් එක මේ නමින් හදුන්වලා තියන්නේ
    මේ පහල තියන්නේ පරණ මොඩ්ල් එක.

    i078578.jpg


    මං හිතන්නේ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක නිසා තමයි මෙහෙම නම් දාගන ඇත්තේ. මොකද අපේ සමහර බුවාලා වාහන වල නම්, ඒවගේ මොඩ්ල් අංක කියන්න දන්නෙ නෑනේ.ඉතිං පෙනුමේ හැටියට ඒවට නම් දාගන ඇති. සමනල මූන, සිංහ මූන, ෂෙල් මොඩ්ල් :P ජපන දැනගත්ත නම් උන් පුදුම වෙයි අපේ එව්න්ගේ නම් තැබීමේ හැකියාවට

    meka neme shel model kiyanne.. mekata kiyanne commuter kiyala
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    lcp.jpg

    ප්‍රාඩෝ රවිරාජ් මොඩල්
    (දෙමල සංධානෙ හිටපු ඇමති කෙනෙක් වන රවිරාජ් ගාතනය කලේ මේ විදිහෙ වාහනයක් ඇතුලෙ ඒනිඩා මේක රවිරාජ් මොඩල් වේ)[/QUOTE]

    පලයන් යකෝ බොරු නම් නොදා