ලංකාවට ආවේනික වාහන...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    AX-1_Honda_Motercycle.jpg

    AX 1 වැල​
    එහෙම කියන්න හේතුව නම් දන්නේ නැ​

    වැල...?​
     
    sRaa

    Junior member
  • Aug 24, 2014
    35
    1
    8
    pattai meta kalinuth man mehema post akkak dakka awulak naa eke nathi ewath meke thibuna :D :D (Y)

    bump
     
    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18
    AX-1_Honda_Motercycle.jpg

    AX 1 වැල​
    එහෙම කියන්න හේතුව නම් දන්නේ නැ​
    චැසි නො එක 120 එකට තමයි එහෙම කියන්නේ ඔය Prolink sticker එකත් එකට තමයි ආවේ . අපේ එවුන් market කරගන්න කරපු වැඩක් ඔය .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,147
    113
    34
    වාහන ගොඩේ
    AX-1_Honda_Motercycle.jpg

    AX 1 වැල​
    එහෙම කියන්න හේතුව නම් දන්නේ නැ​
    චැසි නො එක 120 එකට තමයි එහෙම කියන්නේ ඔය Prolink sticker එකත් එකට තමයි ආවේ . අපේ එවුන් market කරගන්න කරපු වැඩක් ඔය .
    ඹය දාලා තියෙන බයික් ඒක වැලක් නෙවේ නේද මචන් ඹකට වැල කියන්නේ ඹය අන්තිම මොඩල් ඒකේ AX1 කියන ඒක ආවේ වැල් අකුරින් නිසා තාමා වැල කියනවා කියලා අහලා තියෙන්නේ මම නම් හරියටම බයික් ගැන් නම් දන්නේ නැ මචන්ලා හරිද වැරදිද කියලා කියපල්ලා බලන්න
    185800b.jpeg

    ​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,646
    22,349
    113
    Gotland
    පට්‍රේ වාහන තීරුව බැලුවම ඔය නම් බලාගන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,646
    22,349
    113
    Gotland
    වැල කියල කියන්නේ ඒ බයික් එකේ වැල් අකුරින් නම ගහල තියෙන නිසා නේද
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    නියම thread එක මචන්ලා.මේකට අපි මොකක්ද දාන නම.මමනම් කියන්නේ විජේවීර මොඩල් වගේ මේකට දාමු වෙසල් රත්තරන් මොඩල් කියලා.මොකෝ මේක දැක්ක ගමන්ම රත්තරන්ට මල පනින හින්දා.:lol::lol::lol:
    85w4a_1.jpg
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඹය දාලා තියෙන බයික් ඒක වැලක් නෙවේ නේද මචන් ඹකට වැල කියන්නේ ඹය අන්තිම මොඩල් ඒකේ AX1 කියන ඒක ආවේ වැල් අකුරින් නිසා තාමා වැල කියනවා කියලා අහලා තියෙන්නේ මම නම් හරියටම බයික් ගැන් නම් දන්නේ නැ මචන්ලා හරිද වැරදිද කියලා කියපල්ලා බලන්න
    185800b.jpeg

    ​

    මම හිතන්නේ උබ කියන කතාව තමයි වෙන්න ඇත්තේ :yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    නියම thread එක මචන්ලා.මේකට අපි මොකක්ද දාන නම.මමනම් කියන්නේ විජේවීර මොඩල් වගේ මේකට දාමු වෙසල් රත්තරන් මොඩල් කියලා.මොකෝ මේක දැක්ක ගමන්ම රත්තරන්ට මල පනින හින්දා.:lol::lol::lol:
    85w4a_1.jpg

    .සත්තරං...
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,602
    3,060
    113
    40
    කැන්ඩි...
    ඹය දාලා තියෙන බයික් ඒක වැලක් නෙවේ නේද මචන් ඹකට වැල කියන්නේ ඹය අන්තිම මොඩල් ඒකේ AX1 කියන ඒක ආවේ වැල් අකුරින් නිසා තාමා වැල කියනවා කියලා අහලා තියෙන්නේ මම නම් හරියටම බයික් ගැන් නම් දන්නේ නැ මචන්ලා හරිද වැරදිද කියලා කියපල්ලා බලන්න
    185800b.jpeg

    ​

    ow ow uba kiyana eka hari:yes::yes::yes: