ලංකාවට ආවේනික වාහන...

keenk2n

Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    AX-1_Honda_Motercycle.jpg


    AX 1 වැල
    එහෙම කියන්න හේතුව නම් දන්නේ නැ​


    meka machan walak nemei... wala kiyanne AX1 kiyana aka english wal akurin gahala, Black boot and rim, SS silencer akak saha front disk aka wenas akata... a wagema wale chassi aka patan ganne 120nnn :yes::yes::yes::yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නියම thread එක මචන්ලා.මේකට අපි මොකක්ද දාන නම.මමනම් කියන්නේ විජේවීර මොඩල් වගේ මේකට දාමු වෙසල් රත්තරන් මොඩල් කියලා.මොකෝ මේක දැක්ක ගමන්ම රත්තරන්ට මල පනින හින්දා.:lol::lol::lol:
    85w4a_1.jpg




    .සත්තරං...

    මට නිකන් මොකද්ද වගේ බන් එහෙම කියන්න. Serena 02 කියමු. නිකන් ගතියකුත් තියෙනවා නේ
     
    Last edited: