ලංකාවට ඉන්නම එන්න හිතුණා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    සල්ලි තියනවා බන් පොදි ගහන්න තිබ්බ ටික අඩු උන එකයි ඔය අවුලට ගියේ අපේ අයට . ලංකාවේ අස්වැසුම ගන්න එකාත් කාල ඇදලා නොමැරි ඉන්නවා . එහෙමත් අපාගත සෙට් එකක් තමා ඔය නෑ නෑ සීන් එකේ ඉන්නේ . කෝ ලංකාවේ මිනිස්සූ කන්න නැතුව මැරෙනවද නෑනේ .
    මෙහෙ තියන හොදම සැප තමා අවුව.

    දවසක් දෙකක් වැහැල පස්සෙ මන්දාරමට කලුවරේ ඉද්දි දැනෙන මූසල ෆීලින්ග් එක, සීත රටවල මාස ගානක් එහෙමනෙ දැනෙද්දි 😐
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත

    ඒ රටවල අයට ඒක අවුලක් නෑ . අපිට අව්ව නැති උනාම සිස්ටම් ෆේලියර්ස් එනවා .

    ලංකාවෙත් ගංවතුර දාන පැත්තද ඉන්නවනම් ඉතින් හිම වැටෙන එක හොදයි .

    සාපේක්ෂයි . කාලගුණය දේශගුණය පමණක්ම නෙමෙයි ජීවිතේ . සමාජයේ අවස්ථා සහ අවශ්‍යතා ලගා කරගැනීමට ඇති හැකියාව , නීතිය සාධාරනත්වය , වියදම් කරන මුදලට ලැබෙන පහසුකම් වගේ ඒවත් බලන්න වෙනවා .

    අපේ උන් එහේ යනවා උන් ලංකාවට යනවා .

    මගේ පෞද්ගලික මතය නම් මේ ලෝකේ පුරාම යන්න ඕනේ එක තැනක ඉදලා හරියන් නෑ , අපේ වානර මුතුන්මිත්‍තන් වගේ පිස්සු බල්ලො වගේ යන්න ඕනේ.
     
    Vikings ❤️
     
    • Love
    Reactions: Don GasCan

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අදායම ඩිපෙන්ඩ් වෙන්නේ වියදමත් එක්ක .මද ලෙවෙල් එකේ life එකක් ගෙනියන්න පුළුවන් ඔය අදායමෙන් ලංකාවේදී .
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    සල්ලි තියනවා බන් පොදි ගහන්න තිබ්බ ටික අඩු උන එකයි ඔය අවුලට ගියේ අපේ අයට . ලංකාවේ අස්වැසුම ගන්න එකාත් කාල ඇදලා නොමැරි ඉන්නවා . එහෙමත් අපාගත සෙට් එකක් තමා ඔය නෑ නෑ සීන් එකේ ඉන්නේ . කෝ ලංකාවේ මිනිස්සූ කන්න නැතුව මැරෙනවද නෑනේ .
    ඒක ඇත්ත බන්. සමහර ගම් පලාත්වල ඉන්න මිනිස්සු මේ කොළබ ඉන්න අපිට වැඩිය හොදට රහට කාල බීල ආතල් එකේ ඉන්නව.

    මම මේ හොදට දන්න දෙයක් කියන්නෙ. අපේ නෑ වෙන ගෙදරක උයන්න පිහන්න ගෑනු කෙනෙක් එනව ඒ ලගපාත. ඒ ගෑනු කෙනාගෙ ගෙවල් පැත්තෙ ඉන්නෙ කුලියක් මලියක් කරන් පොඩි රස්සාවක් කරන් ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සු එකතු වෙලා මාස දෙකකට සැරයක් කට්ටිය සල්ලි දාල අවට දන්න කියන අයගෙනුත් උදව්වක් පදව්වක් ඉල්ලගෙන බස් එකක් බුක් කරන් ලන්කාව වටේ යනව වන්දනාවලුයි, එක එක පැතිවල දාන දෙන්නයි.

    දැන් මාස දෙහෙකට කලින් බලන්ගොඩ පැත්තෙ ගියා දානයක් දෙන්න කට්ටිය එකතු වෙලා. මේ මාසෙ නුවර යනවලු. අඩුම කුඩුම ඔක්කොම අරන් ගිහින් කට්ටිය එකුතුවෙලා උයල දානෙ දෙනව. පෙරහැරවල් අනම් මනම් එකක් මිස් කරන්නෙ නෑ. ඒ ඔක්කොමත් බලන්න යනව. දුප්පත් මිනිස්සු වුනාට මරු ජීවිත බන් ගෙවන්නෙ. අපිවත් ගෙවන්නෙ නෑ එහෙම ආතල් ජීවිත. යාන වාහන ලොකු දේවල් නැති වුනාට ගොඩක් මිනිස්සුන්ට විදින්න බැරි ජීවිතයක් ඒ මිනිස්සු ගෙවනව.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    නාකි වෙනකොට හරි ස්පේස් ටුවරිසම් යන්න පුලුවන් ගානකට ආවොත් යන්න ඕනේ . මැරෙනකොට අරන් යනවද නෑ ජොකත් දිරලා යනවා අන්තිමට
    අනිවා.. ඇවිදින එක තමා ජීවිතේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    ඒක ඇත්ත බන්. සමහර ගම් පලාත්වල ඉන්න මිනිස්සු මේ කොළබ ඉන්න අපිට වැඩිය හොදට රහට කාල බීල ආතල් එකේ ඉන්නව.

    මම මේ හොදට දන්න දෙයක් කියන්නෙ. අපේ නෑ වෙන ගෙදරක උයන්න පිහන්න ගෑනු කෙනෙක් එනව ඒ ලගපාත. ඒ ගෑනු කෙනාගෙ ගෙවල් පැත්තෙ ඉන්නෙ කුලියක් මලියක් කරන් පොඩි රස්සාවක් කරන් ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සු එකතු වෙලා මාස දෙකකට සැරයක් කට්ටිය සල්ලි දාල අවට දන්න කියන අයගෙනුත් උදව්වක් පදව්වක් ඉල්ලගෙන බස් එකක් බුක් කරන් ලන්කාව වටේ යනව වන්දනාවලුයි, එක එක පැතිවල දාන දෙන්නයි.

    දැන් මාස දෙහෙකට කලින් බලන්ගොඩ පැත්තෙ ගියා දානයක් දෙන්න කට්ටිය එකතු වෙලා. මේ මාසෙ නුවර යනවලු. අඩුම කුඩුම ඔක්කොම අරන් ගිහින් කට්ටිය එකුතුවෙලා උයල දානෙ දෙනව. පෙරහැරවල් අනම් මනම් එකක් මිස් කරන්නෙ නෑ. ඒ ඔක්කොමත් බලන්න යනව. දුප්පත් මිනිස්සු වුනාට මරු ජීවිත බන් ගෙවන්නෙ. අපිවත් ගෙවන්නෙ නෑ එහෙම ආතල් ජීවිත. යාන වාහන ලොකු දේවල් නැති වුනාට ගොඩක් මිනිස්සුන්ට විදින්න බැරි ජීවිතයක් ඒ මිනිස්සු ගෙවනව.
    ඔව් සිරා, නෑ නෑ කිව්වට තියනවා . බලන්නෙම පිනට කොහෙන් හරි කඩාගන්න තමා . ඔක්කම අතට පයට ගහක තියන නිසා කම්මැලි වෙලා ඉන්නේ අපේ උන් .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක ඇත්ත බන්. සමහර ගම් පලාත්වල ඉන්න මිනිස්සු මේ කොළබ ඉන්න අපිට වැඩිය හොදට රහට කාල බීල ආතල් එකේ ඉන්නව.

    මම මේ හොදට දන්න දෙයක් කියන්නෙ. අපේ නෑ වෙන ගෙදරක උයන්න පිහන්න ගෑනු කෙනෙක් එනව ඒ ලගපාත. ඒ ගෑනු කෙනාගෙ ගෙවල් පැත්තෙ ඉන්නෙ කුලියක් මලියක් කරන් පොඩි රස්සාවක් කරන් ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සු එකතු වෙලා මාස දෙකකට සැරයක් කට්ටිය සල්ලි දාල අවට දන්න කියන අයගෙනුත් උදව්වක් පදව්වක් ඉල්ලගෙන බස් එකක් බුක් කරන් ලන්කාව වටේ යනව වන්දනාවලුයි, එක එක පැතිවල දාන දෙන්නයි.

    දැන් මාස දෙහෙකට කලින් බලන්ගොඩ පැත්තෙ ගියා දානයක් දෙන්න කට්ටිය එකතු වෙලා. මේ මාසෙ නුවර යනවලු. අඩුම කුඩුම ඔක්කොම අරන් ගිහින් කට්ටිය එකුතුවෙලා උයල දානෙ දෙනව. පෙරහැරවල් අනම් මනම් එකක් මිස් කරන්නෙ නෑ. ඒ ඔක්කොමත් බලන්න යනව. දුප්පත් මිනිස්සු වුනාට මරු ජීවිත බන් ගෙවන්නෙ. අපිවත් ගෙවන්නෙ නෑ එහෙම ආතල් ජීවිත. යාන වාහන ලොකු දේවල් නැති වුනාට ගොඩක් මිනිස්සුන්ට විදින්න බැරි ජීවිතයක් ඒ මිනිස්සු ගෙවනව.
    ඔව් බං මං හිතන්නෙ එක එක්කෙනට සෙට් වෙන වයිබ් එක තමයි..
    මගෙ යාලුවෙකුත් ඉන්නව උට රට ගියොත් ලංකාවට එනකං සිහියක් නෑ.. මට ඒකෙ අනික් පැත්ත...
    එක එක්කෙනාගෙ අත්දැකීම් .... අවශ්‍යතා එක්ක තමයි මං හිතන්නෙ.. මං කිව්වෙ මානසිකව.. ලංකාවෙ සතුටින් ඉන්න නං ගෙවන්න වෙනව ටිකක් ඇක්ටිව් extroverted ලයිෆ් එකක්.. පිටරට ඉන්නකොට එහෙම ඕනෙ නෑ ගොඩක් වෙලාවට.. ඔය ගොඩක් වුන් තනි වෙනව කියල කියන්නෙ මං හිතන්නෙ ඔය extroverted ලයිෆ් එක නැති වෙනකොට.. කතාබහ කරන්න නිතරම නැති වෙනකොට.. සින්දු කියන්න බජව් දාන්න.. ටිකක් වැඩිපුර සද්දෙ නැතිවෙනකොට.. එහෙම නැත්තං ලංකාවෙ ලැබිච්ච පිලිගැනීම පිටරටකදි ලැබෙන්නෙ නැති වෙනකොට..
    ඕව ඉතිං එකිනෙකාට වෙනස් නෙ
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    mokadda ithin dan umba inna rata. rata anuva epane ban ennada epada kiyanna. somaliyave vagenam enna kiyanna venavane
     
    • Haha
    Reactions: Gunther

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Confused Eyes GIF by MOODMAN
     
    • Haha
    Reactions: netnet

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දවසක් දෙකක් වැහැල පස්සෙ මන්දාරමට කලුවරේ ඉද්දි දැනෙන මූසල ෆීලින්ග් එක, සීත රටවල මාස ගානක් එහෙමනෙ දැනෙද්දි
    ada ira pawwe ude 9ta basse dawal 2kata. :(
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වෙන රටවල් එපා වෙන්නේ කැරි ඉන්දියන් කාරයෝ නිසා. හැම තැනම රිංගගෙන උන්ගේ චාටර් කල්චර් එක උස්සන් එනවා මිසක් දියුණු කල්චර් වලට උන් හැඩගැහෙන්නේ නැහැ. අර ඔලුවේ ජටාව බැඳන් ඉන්න එවුන් අමු චාටර්. :no: