මෙහෙ තියන හොදම සැප තමා අවුව.සල්ලි තියනවා බන් පොදි ගහන්න තිබ්බ ටික අඩු උන එකයි ඔය අවුලට ගියේ අපේ අයට . ලංකාවේ අස්වැසුම ගන්න එකාත් කාල ඇදලා නොමැරි ඉන්නවා . එහෙමත් අපාගත සෙට් එකක් තමා ඔය නෑ නෑ සීන් එකේ ඉන්නේ . කෝ ලංකාවේ මිනිස්සූ කන්න නැතුව මැරෙනවද නෑනේ .
දවසක් දෙකක් වැහැල පස්සෙ මන්දාරමට කලුවරේ ඉද්දි දැනෙන මූසල ෆීලින්ග් එක, සීත රටවල මාස ගානක් එහෙමනෙ දැනෙද්දි

