ලංකාවට එන්න visa ගන්න ගිහින් වුන අව්ල් 90% Sri Lanka Reddit එකේ තියෙන පිට රට අය දාන posts තියෙන්නේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඉන්දියන් උන් තමා ඕක manage කරන්නේ. පට්ට චා. ඕක ඉන්දියන් රෝ එකේ පට්ට plan එකක් ලංකාවේ ටවුරිසම් නැති කරන්න. අපේ මෝඩ පාකලා Data කුණු කොල්ලෙට ඉන්දියාවට දුන්නා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ගිය මාසේ වෙනකං වැඩ කළා ETA දැන් තමයි ඉන්දියන් උන්ට දීල තියෙන්නේ. දැන් විසා ගැනත් වැඩි. කලිනුත් උන් ෆ්‍රී විසා වල හෙන බග් ගොඩක් තිබ්බා. කව්ද බං මේවා කරන්නේ කසිප්පු ඩයනා ද මෝඩ ප්‍රනන්දුවද

    විසා දික් කරන මගුලත් හරියට නෑ ඔන්ලයින් දාල පේමන්ට් ලින්ක් නැතුව හෙන කට්ටක් කෑවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මන් ඔය ගැන කියන්නත් ගියා.
    පාස්පොර්ට් Rankings බලනකොට මන් දැක්ක දෙයක් ගොඩක් ප්‍රභල රටවල් වල පාස්පෝර්ට් වලට පවා ලංකාවට එද්දි වීසා ගන්න ඔනි .
    එක්කො ඉලෙක්ට්‍රොනික් ක්‍රමෙට එක්කො සාමන්‍ය ක්‍රමෙට.
    මට හිතුනා යකො අපි එච්චර ප්‍රභල රටක් ද කියලත් මෙච්චර ඩිමාන්ඩ් වෙන්න :lol: .
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,047
    113
    VFS meloma rahak na ban. mama travel company ekaka wada karnne. hamadam vage mokak hari complain ekak enawa VFS wada na kiyala. mata wada munge hotline kathakarala issue eka explain karna eka
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඉන්දියන් කාරයොන්ගේ ජරා සයිට් එකක් වගේ නේද screenshot වලින් පේන්නේ?