ලංකාවට කෙල උනේ පාරවල් හදල නේද??

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කලින් පාරවල් තමයි. දැන් කෙලින්ම හැම එකෙන්ම හොරාකනව කිසි ගානක් නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Commission ගන්න Plane ✈ එන්නේ නැති airport, ආදායම් නැති කොන්ක්‍රීට් කුළුණු, එකම සම්මන්ත්‍රණ යක් තිබ්බ නැති සම්මන්ත්‍රණ ශාලා තමයි ලොකුම හේතු.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    පාරවල් , ඉදිකිරීම් කියන්නේ , හදද්දී කුට්ටියක් කඩාගන්න පුලුවන්, චන්දෙ කාලේදී පෙන්න පෙන්න මිනිස්සු රවට්ටන්න පුලුවන් දෙයක් නේ.

    අපේ උනුත් බලාගෙන ඉන්නේ "මොනවද හැදුවේ" කියලා අහන්න නේ. පෙන්නන බැරි හොද යෝජනා, ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වගේ දේවල් වැඩක් නෑ . මොකක් හරි සිමෙන්ති ගොඩක් තියෙන්නම ඕන.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    ආදායම් උපයන ප්‍රොජෙක්ට්ස් වලට නෙමෙයි නය අරන් හදල තියෙන්නේ කෙලවීමට හේතුවක් ඒකත්.
     
    • Like
    Reactions: Any.key

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කලින් පාරවල් තමයි. දැන් කෙලින්ම හැම එකෙන්ම හොරාකනව කිසි ගානක් නෑ
    ඔව් එලි පිටම පවුල හොරා කනවා පැරදුනාම එහෙනම් කොම්ලෝ අපි ගියා තමා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    නෙලුම් කුළුණු, හම්බන්තොට වරාය, මත්තල එයාපෝට් එක, අර හම්බන්තොට හෙනට තොගයක් තියෙන්නේ ගහපු බිල්ඩින්. ඇයි හම්බන්තොට හදපු වී වේලන හයිවේ. පොඩි ගණන්ද මුන් ගසාකෑවේ..
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1476114_10202566319068137_132751345_n.jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    hodata tiyena concrete udinuth thara elagana yanawa, set wena mulma wessata hodagana yanaawa. okane une
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    නෙලුම් කුළුණු, හම්බන්තොට වරාය, මත්තල එයාපෝට් එක, අර හම්බන්තොට හේනට තොගයක් තියෙනේ ගහපු බිල්ඩින්. ඇයි හම්බන්තොට හදපු වී වේලන හයිවේ. පොඩි ගණන්ද මුන් ගසාකෑවේ..
    මචන් මේ වගෙ ගන පොඩිය් මම හිතන්නෙ පරවල් ගත්තම.. දන්න එකෙක් දාපල්ලකෝ හරි ගනන් ටික.. අවුරුද්දක හදපු පාරවල් ටිකයි.. ඔය ලොකු ප්‍රොජක්ට් වලට ගිය ගානයි..
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    2003 idan parawala hadanawa. carpet danawa , thama evara naa.

    Parawal hadanna one. But priorities balala. Economic output aka measure karala.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,441
    113
    නන්දසිරියා ආපු ගමන් රජයේ රැකියා ලක්ෂයක් දුන්නා
    දැන් උන්ට 5000 ගානේ වැඩි කරලත් දුන්නා

    ඊට කලින් මයිනා බදෝගත්ත සංවර්ධන නිලධාරීන් ගොඩක් ඉන්නේ ගෙවල් වල නිකන් පඩි අරන්

    ඉතින් මෙහෙම රාජ්‍ය අංශය පුළුල් වෙනකොට එක ලොකු බරක්

    මේ කෙලවිල්ලට එක ලොකු හේතුවක් අනික තමයි නාකී මයිනගේ මෝඩ චුන් සංවර්ධනේ
     
    • Haha
    Reactions: kasun090354t

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    government service eka 1.5 million wage. mona magulakatada bn ochchara pin padi karayo. oya function tik okkoma karanna puluwan 0.8 million work force ekakin. oka tama mulma de. tax revenue eken 80% yanne government service eka maintain karanna hitapanko itin
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    government service eka 1.5 million wage. mona magulakatada bn ochchara pin padi karayo. oya function tik okkoma karanna puluwan 0.8 million work force ekakin. oka tama mulma de. tax revenue eken 80% yanne government service eka maintain karanna hitapanko itin
    මේකේ ඇත්තක් තියෙනවා.. හැබැයි ඉතින් ඉස්සර රජයේ රස්ස්සා හොඳයි කිඋවට ඉස්සරහට කියන්න වෙන් නැති වෙයි.. පඩිය එකමයි..බඩුවල ගනන් අහස උසට.. ලඟදිම 10000 කොලෙත් ගහයි..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113

    එක පාරක් හදලා ඒවගේ පාරවල් දේකක් හදන සල්ලි වලට නිකන් නෙමේ $ වලින්ම කෙලියනේ.​

    සමහර ගං වල.. ගෙවල්වල ලැට් එකට යන ටික විතරයි කාපට් නැත්තේ
     
    • Like
    Reactions: Any.key