හැම එකාම වැඩිම කොමිස් ගැහුවේ මේකෙන් නේද?? ගම් වලහිටන් අතුරුපාරවල් පවා කාපර්ට් කරේ මේකට නේද???
ඔව් එලි පිටම පවුල හොරා කනවා පැරදුනාම එහෙනම් කොම්ලෝ අපි ගියා තමාකලින් පාරවල් තමයි. දැන් කෙලින්ම හැම එකෙන්ම හොරාකනව කිසි ගානක් නෑ
මචන් මේ වගෙ ගන පොඩිය් මම හිතන්නෙ පරවල් ගත්තම.. දන්න එකෙක් දාපල්ලකෝ හරි ගනන් ටික.. අවුරුද්දක හදපු පාරවල් ටිකයි.. ඔය ලොකු ප්රොජක්ට් වලට ගිය ගානයි..නෙලුම් කුළුණු, හම්බන්තොට වරාය, මත්තල එයාපෝට් එක, අර හම්බන්තොට හේනට තොගයක් තියෙනේ ගහපු බිල්ඩින්. ඇයි හම්බන්තොට හදපු වී වේලන හයිවේ. පොඩි ගණන්ද මුන් ගසාකෑවේ..
මේකේ ඇත්තක් තියෙනවා.. හැබැයි ඉතින් ඉස්සර රජයේ රස්ස්සා හොඳයි කිඋවට ඉස්සරහට කියන්න වෙන් නැති වෙයි.. පඩිය එකමයි..බඩුවල ගනන් අහස උසට.. ලඟදිම 10000 කොලෙත් ගහයි..government service eka 1.5 million wage. mona magulakatada bn ochchara pin padi karayo. oya function tik okkoma karanna puluwan 0.8 million work force ekakin. oka tama mulma de. tax revenue eken 80% yanne government service eka maintain karanna hitapanko itin
සමහර ගං වල.. ගෙවල්වල ලැට් එකට යන ටික විතරයි කාපට් නැත්තේඑක පාරක් හදලා ඒවගේ පාරවල් දේකක් හදන සල්ලි වලට නිකන් නෙමේ $ වලින්ම කෙලියනේ.