kiyala ekek - rep deela, ane ey bn nama daanna baya. konda pana nedda? check your nuts in your sack bro.
aparade paan kanna tibba rep![]()


ubata ochchara natanda deyak nane ban.me thread eka dala thiyana eka kiyanne borunam eka oppu karapan.meka kiyawanne buddimath minissu machan.me thread eka dapu eka kiyana widiyata uba ewana wahana ganne toyota ho adala company ekennam.ethakota ganna ekaata uben gattama company call karala check karagannath puluwannam prashnayak nane.ithin uba nikam puka kedichcha kadiya wage natan nathuwa hethu sahithawa karunu idiripath karapan.dan uben wahanayak genna gattama eka uba company eken gatte kiyala genna ganna ekaata check karaganna puluwanda?
ශ්රී ලංකාවේ ජීවත්වන ඔබ ජපානයේ වාහන නිශ්පාදකයාගෙන්ම කෙලින්ම මිළදී ගතහොත් පමණයි, ඔබට නියම Brandnew වාහනයක් ලැඛෙන්නේ. ඔය Auction පට්ටම හොර ගුහාවල් ලංකාව වගේ රටවල් වලින් ආපු තක්කඩියෝ, මෙහේ වාහන හදන යාඩි දාගෙන ඉන්නවා. ඒවාගේදී, හැප්පිච්ච, කුඩුවෙච්ච, ඕනෑම වාහනයක් හොයාගන්නවත් බැරිවෙන්න හදනවා.