මම මේ වලි දාගන්න කියනවා නෙවේ මචො හොඳේ....![]()
බ්රෑන්ඩ් නිව් වල ඇත්ත ගනන් කොහොමද....
බ්රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගන්නෙ කොහොමද...
...............
............
.....
etc
වගේ විස්තර ටිකක් thread එකක දාන්න නෙ?![]()
![]()

හැබැයි එච්චර දුරට හිතුවෙ නෑ.
ඌත් මේ තරම් විස්තරේ සහසුද්දෙන් දැනගන හිටියෙ නෑ.මචන් අපිට කෙලින්ම japan owner කෙනෙක්ගෙන් ම ගෙන්න ගන්න ක්රමයක් නැද්ද

මචන් අපිට කෙලින්ම japan owner කෙනෙක්ගෙන් ම ගෙන්න ගන්න ක්රමයක් නැද්ද
මම මේ වලි දාගන්න කියනවා නෙවේ මචො හොඳේ....![]()
ඔයා ජපානෙ ඉන්න කෙනෙක් නෙ නෙ?
ඔයා වාහන එවලත් තියනවා නෙ.
ඇත්තටම මේ ලිපියේ තියන දෙවල් ඔයා කියලා තියන දෙවල් වලින් ඔප්පු වෙලා තියෙන්නෙ..
හැම දේම නොවුනත් සමහර ඒවා.
ඒ ඔස්සේ හිතන්න පුලුවන් බොහෝ දේ..
යෙන් 2000 කට ගන්න එකක් මෙහෙ ලක්ශ ගානකට විකුනනවා කියන්නෙ ලොල් නෙ..
යාඩ් දාගෙන ඉන්න එක ඇත්ත මම දන්නා අය ඉන්නවා එහෙම දාගෙන ඉන්න ඒ වගේම මාස 3න් 3ට වීස දීලා ගෙන්නන . එත් ඒවගේ ගොඩක් කෙරෙන්නේ ඔය කියන දේ නම් නෙමෙයි . මෙහෙ වෙන්දේසි වල තියෙනවා 8000 - 8999 වලට කාණ්ඩ කරපු වාහන .මේවගේ වාහන තියෙන්නේ කෑලි ගලවන්නම යි . මේවා yen 2000 ඉඳන් ගන්න පුළුවන්. wagonR වගේ ඒවා yen 2000/6000/10000 වගේ මිලකට යනවා . Nissan primiera වගේ වාහන යෙන් 20000/40000ට අලවි වෙනවා. yard ගෙන ඉන්න ගොඩක් අය කරන්නේ මේ වාහන අරන් parts ගලවලා ලංකාවට එවන එක .
මේ උඩින් තියන කෑල්ලෙන් ඔයා කරලා තියෙන්නෙ thread එක දාපු මනුස්සයගෙ කතාව දැනුවත් ව හෝ නොදැනුවත් ව ඔප්පු කරලා...
පස්සෙ ඔයාම කියනවා එහෙම නෙවේ ලු...
අනේ මන්දා ඉතින්..
මං නං ඔහේ කරක් ගහලා නෑ අත්ත නැත්තක් දැන ගන්න.
ඔයා කියනවා නං මේ බොරු කියලා, ඔයාට ලේසියෙන්ම පුලුවන් නේ yard එකක photos ටිකක් එහෙම දාලා...
ඔගොල්ලො වාහන ගන්නෙ කොහෙන්ද..
yard එකට ආවෙ කොහෙන්ද...
බ්රෑන්ඩ් නිව් වල ඇත්ත ගනන් කොහොමද....
බ්රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගන්නෙ කොහොමද...
...............
............
.....
etc
වගේ විස්තර ටිකක් thread එකක දාන්න නෙ?![]()
![]()
උඹ මචන් quote කරලා තියෙන ,
යාඩ් දාගෙන ඉන්න එක ඇත්ත මම දන්නා අය ඉන්නවා එහෙම දාගෙන ඉන්න ඒ වගේම මාස 3න් 3ට වීස දීලා ගෙන්නන . එත් ඒවගේ ගොඩක් කෙරෙන්නේ ඔය කියන දේ නම් නෙමෙයි . මෙහෙ වෙන්දේසි වල තියෙනවා 8000 - 8999 වලට කාණ්ඩ කරපු වාහන .මේවගේ වාහන තියෙන්නේ කෑලි ගලවන්නම යි . මේවා yen 2000 ඉඳන් ගන්න පුළුවන්. wagonR වගේ ඒවා yen 2000/6000/10000 වගේ මිලකට යනවා . Nissan primiera වගේ වාහන යෙන් 20000/40000ට අලවි වෙනවා. yard ගෙන ඉන්න ගොඩක් අය කරන්නේ මේ වාහන අරන් parts ගලවලා ලංකාවට එවන එක .
හැමෝම ඔහොම නැත. කාරන ය ඕන තරම් ඉන්නවා . කිසි ප්රශ්නයක් නැති හොඳ වාහන එවන ය ඕන තරම් ඉන්නවා .
උඹ හොඳින් අහල තියෙන නිසාත් අනිත් එවුන්ට වඩා මොලයක් තියෙනවා වගේ පේන නිසාත් සහ මගේ reply එකවත් කියවල තියෙන නිසා උඹට රෙප්ල්ය් කරන්නම් මචන් .
මචන් මම බිස්නස් එකක් විදිහට වාහන දාන එකෙක් නෙමෙයි යාලුවෙක් ඉල්ලුවම උදව්වක් විදිහට වාහනයක් දානවා. මට මෙහෙ ලොකු නමක් තියෙන company එකක software Eng ජොබ් එකක් තියෙනවා . ඒක නිසා මට ඔහොම ලොකුවට වාහන දාන්න ඕන නෑ .මට වෙලාවකුත් නෑ .
මට බොරු කියල වැඩක් නැති නිසා තමයි මචන් ඇත්ත කිව්වේ , මේවා මචන් වාහන පිටින් ලංකාවට එවන්න කොහොමත් බෑ . මේවා අනිවාර්යේම අවුරුදු 10ට වඩා පරණ වාහන . මම උඩින් කියල තියෙන්නේ මේවගේ parts ගලවලා parts ලංකාවට එවනවා කියන එක .වාහන assemble කරන්න නෙමයි වාහන අමතර කොටස් විදිහට පාවිච්චි කරන්න.
ඊට පස්සේ ඔය ප්රශ්න ටිකක් අහල තියෙනවනේ ,
ඔයා කියනවා නං මේ බොරු කියලා, ඔයාට ලේසියෙන්ම පුලුවන් නේ yard එකක photos ටිකක් එහෙම දාලා...
ඔගොල්ලො වාහන ගන්නෙ කොහෙන්ද..
yard එකට ආවෙ කොහෙන්ද...
බ්රෑන්ඩ් නිව් වල ඇත්ත ගනන් කොහොමද....
බ්රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගන්නෙ කොහොමද...
මගේ ගාව යාර්ඩ්ස් වල photos නම් දැන් නෑ . අපහු ගියොත් දාන්නම්. ලඟදි යාලුවෙක්ට වහනයක් දාන්න auction ගිය වෙලේ ගත්ත photos ටිකක් තියෙනවා මම ඒවා දාන්නම් .
![]()
![]()
![]()
![]()
මම වාහන auction , sale වලින් වගේම යම් යම් සබඳතා තියෙන (Toyota , Suzuki පමනයි ) Direct buy කරලත් තියෙනවා .Direct buy කරන එක කට්ටක් කන්න වෙන වැඩක් සහ හැමෝටම කරන්නත් බැරි වැඩක් .
yard වලට අරන් එන 70% වාහන auction වලින් , 20% sales වලින් , ලැජ්ජයි කියන්න ඉතුරු 10% ගොඩක් වෙලාවට හොරකම් කරපුවා .(ලංකවෙන් ඇවිල්ල ඉන්න 10% විතර මේක කරනවා ).
brandnew වල ගණන් වැඩි වෙනසක් නෑ , ප්රශ්නය තියෙන්නේ මෙහෙන් බ්රෑන්ඩ් නිව් ගන්න කොට වදින tax එක. (+8%+ෂකෙන් +roadtax+අදායම් බදු +etc ) වගේ සැහෙන්න ගානක් ගෙවන්න වෙනවා ඒක නිසා 0 KM ගන්නකොට වියදම වැඩි වෙනවා . වහනය එවන එකට තමන්ගේ නමට reg කරාම tax වදින නිසා තමයි ගොඩක් අය කරන්නේ නැත්තේ මේක .
auction ,sales වල තියෙනවා delivery mileage සහ low mileage තියෙන වාහන .මේවගේ ඒවා ශකෙන් දාපු, tax ගෙවපු වාහන නිසා අඩු මිලකට ගන්න තියෙනවා . මේවා brand -new ම තමයි.
මම මචන් මගේ reply එක පටන් ගද්දිම කියල තියෙනවා ,
මොලයක් තියෙන එකෙක් reply එක කියෙව්වනම් මම කියල තියෙන එක තේරෙයි
ඒ කියල තියෙනවා වගේ මම අපහු කියන්නේ කරන අය ඉන්නවා හැමෝම එහෙම නෑ කියල තමයි.
tread එක දාපු පොර මේක exaggerate කරලා ලියලා වැඩි . ඒ වගේම බොරු ගොඩක් කියල තියෙනවා . අන්න ඒ බොරුවලටයි මම කතා කරේ . ඒ බොරු කියවද්දී හිතෙන්නේ කාත් එක්ක හරි ඉරිසියවකට දාපු එකක් කියල.මම එළකිරි එකේ වාහන sale කරලා නෑ , උදව් විදිහට එවන්න හිටියත් දැන් නම් එවන්න හිතෙන්නෙත් නෑ . මගේ tread කියවල බලන්න මම එකම එක වහනයක් හරි මේකේ sale කරන්න ගිහින්ද කියලා .කොටින්ම කිව්වොත් tread owner කියපු දේවල් වලින් මට පාඩුවකුත් නෑ වාසියකුත් නෑ

උඹ හොඳින් අහල තියෙන නිසාත් අනිත් එවුන්ට වඩා මොලයක් තියෙනවා වගේ පේන නිසාත් සහ මගේ reply එකවත් කියවල තියෙන නිසා උඹට රෙප්ල්ය් කරන්නම් මචන් .

කොටින්ම කිව්වොත් tread owner කියපු දේවල් වලින් මට පාඩුවකුත් නෑ වාසියකුත් නෑ