ලංකාවට ඩොලර් උපයන්න ක්‍රම. මේ මෝඩ ආණ්ඩුව හදන්න බැහැ .

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රුපියල් අච්චු ගැහිල්ලෙයි ඩොලර් ආදායමයි අතර සම්බන්ධයක් නැනෙ
    නාකි මයිටනං අඩුවට රුපියල් ගහගන්න ප්‍රින්ටරයක් තියනවනෙ. අපිට කීල්ස් එකේ වත් අඩුවට ඩොලර් ගන්න නැද්ද? @erozan
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අඩුපාඩුව තමයි උන්ඩියල්,ඇමරිකාවෙ එකා නෙමේ වාහනේ ගේන්නෙ මෙහාට එන්ඩ තියෙන සල්ලියි ඇදෙන්නෙ, හීන මවල වැඩක් නැ ප්‍රායෝගිකව වෙන දේයි බලන්ඩ ඕන

    වාහන වෙළෙඳපොල වගේ එකකට ලොකු අවුළක් නෑ. නමුත් මේක ඇබියුස් කරනවා අපේ උන්. සාමාන්‍ය මිනිස්සු වාහනයක් ගේනකොට සේල්ස් කරන එවුන් මිනිස්සු දාල වාහන 100ක් එවන්න ගන්නවා. ඒවා වල සල්ලි උන්ඩියල් ක්‍රමයට ගෙවන්න පටන් ගන්නවා.

    වාහන 3-4ක් එයි ඔය ක්‍රමේට ඉස්සරලා. උබ කියන නිවැරදි මාවතේ.
    ඊට පස්සේ උන්දියල් වලින් සල්ලි යවලා මාමගේ පුතාගේ නොදන්නා මුණුබුරාට, වද නැන්දගේ දුවට වාහන එවයි. .
    දැනටත් ලංකාවට වාහන නාවට අනිත් බඩු බොහොමයක් එන්නේ එහෙම.
    උබේ මොලේ හොදා.......... 😆 😆 :ROFLMAO:
    ඕකත් හරියට අර එන්න තියන විදේශ ආදාර මුදල් වලට රුපියල් සල්ලි ගැහුවා මුලින්. දැන් නිකන් සල්ලි ගහනවා, විදේශ ආදාර නැතිවත් වගේ තමා.

    ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියන විදිහට වාහනේ ලංකාවට එවන මනුස්සයා ටැක්ස් එක ගෙවන්න ඕන ඩොලර් වලින්. එහෙම ඩොලර් ගානක් ඩොලර් වලින්ම ගෙවනකොට කොහොමද උන්ඩියල් කරන්නෙ???
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,743
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    අඩුපාඩුව තමයි උන්ඩියල්,ඇමරිකාවෙ එකා නෙමේ වාහනේ ගේන්නෙ මෙහාට එන්ඩ තියෙන සල්ලියි ඇදෙන්නෙ, හීන මවල වැඩක් නැ ප්‍රායෝගිකව වෙන දේයි බලන්ඩ ඕන

    අනේ මේ වගේ මෝඩ හරකෙක්. ඕකට උන්ඩියල් සම්බන්ධ වෙන විදිය කියපන්කො බලන්න. :ROFLMAO:
    එහෙනම් ඉතින් උන්ඩියල් උන් ඩොලර් ටික ලංකාවට එවන්න ඕන. ඉතින් ඒක වඩා හොඳයිනෙ හරකො. දන් කරගන්න බැරුව ඉන්නෙත් ඒකනෙ. තොගෙ ජරාපස්ස කැමති වෙන එකක් නෑ උගේ හොරසල්ලි නං ආයෙ ලංකාවට ගේන්න.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියන විදිහට වාහනේ ලංකාවට එවන මනුස්සයා ටැක්ස් එක ගෙවන්න ඕන ඩොලර් වලින්. එහෙම ඩොලර් ගානක් ඩොලර් වලින්ම ගෙවනකොට කොහොමද උන්ඩියල් කරන්නෙ???
    සේල් කරන එකෙක් නැතිව පිටරටක ඉන්න මනුස්සයෙක් වාහනයක් ඩොලර් ටැක්ස් ගෙවල එවනවා නම් හරි. එත් සේල් කරන එකෙක් විදේශගත උන්ගේ නම් ලිස්ට් එකකට වාහන තොගයක් ගෙන්නුවොත් එක උන්ඩියල්. ඌ ඩොලර් ටැක්ස් ගෙවනවා තමයි. වාහනේ වටිනාකම ගෙවන්නේ ලංකාවෙන් රුපියල්. ඒ සල්ලි සේල්ස් කරන එකාගේ ලෝකල් අකවුන්ට් එකක එකතු වෙන්නේ මූලාශ්‍රය පැහැදිලි කරන්න බැරි බිස්නස් එකක සල්ලි. ඌට ඒ සල්ලි හංගන්න හෝ වෙනත් ක්‍රම වලින් සුද්ද කරන්න ඕන. දැන් සේල් කාරයට ඩොලර් නැතිව ඒවා ගෙවන්නේ කොහොමද? එතෙන්දි ඩොලර් ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම හෝ එවැනි නීති විරෝධී ක්‍රම වලින් වෙන්න පුළුවන්. එතකොට ජාවාරම් කීපයක්ම වෙනවා. ලෝකල් බයර් රුපියල් වලින් ගෙවල වාහනය ගන්නවා නම් එක උන්ඩියල් තමයි. සාමාන්‍ය උන්ඩියල් ක්‍රමයට වඩා වෙනසක් තියෙන්නේ ඩොලර් ටිකක් ආණ්ඩුවේ ගිනුමටත් වැටෙන එක.
     
    • Like
    Reactions: wqe123

    කොහොමහරි ඩොලර් ඕන වෙලා තියෙන වෙලාවෙ ඒක එන්නෙ කොහෙන්ද කියලත් බලන්න ඕනද බන්? රටට කෙළවන්නෙ නැතුව ඩොලර් එනව නම් එච්චරයි. ඔය හොර ඩොලර් හොයල තියෙන්නෙ ලංකාවෙන් නෙවෙයිනෙ පිටරටවල් වලින්. එතකොට ඒක ලංකාවට පාඩුවක් වෙන දෙයක් නෙවෙයිනෙ. පිටරටවල් වලට පාඩු දේ ඒ ඒ රට්වල් වලට ඕන නං නවත්තගනියි උන්ව අල්ලලා. කවදාවත් රටට ඩොලර් විදියට එන්නෙ නැති සල්ලි රටට ගන්න එපා කියන එක නිකන් ලැබෙන අස්සයගෙ දත් ගණන් කරනව වගේනෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    මොකක්ද පර්පස් එක , පිටරට වැඩ කරන එකෙක් ඩොලර්ස් දීලා රුපියල් ගන්න එක . ගෙදරට සල්ලි වන එක නම් බැන්කුවට හරි ගාන දෙන්න කිව්ව නම් හරිනෙ . ඩොලර් ටිකත් බැන්කුවට එනවා . මේ ක්‍රමෙන් බඩු ආවට කරන්සි එන්නෙ නැහැනෙ .

    කවුද නියාමනය කරන්නෙ
    ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න බැහැ කියලා තේරෙන්නෙ නැද්ද ? එතකොට කොහොමත් ප්‍රයිස් වැඩි වෙනවා
    ------ Post added on Dec 14, 2021 at 11:42 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියන විදිහට වාහනේ ලංකාවට එවන මනුස්සයා ටැක්ස් එක ගෙවන්න ඕන ඩොලර් වලින්. එහෙම ඩොලර් ගානක් ඩොලර් වලින්ම ගෙවනකොට කොහොමද උන්ඩියල් කරන්නෙ???
    අප්පෝ සරලයි. උනිදියෙල් කරලා යැව්වා, උට කිව්වා ගෙවන්න කියලා... උ එකෙනුත් පොඩි කට් එකක් තියන් ගෙවයි.....
     
    • Like
    Reactions: sakuntha1996

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Mama nam hithanne Foreign workers lata puluwan tharam benefits denna ooni.
    Ex:
    1. Foreign workers are allowed to buy new vehicles but they should pay using USD
    2. Low rate loan scheme for workers who maintain good NRFC records

    USD ewanna encourage karanna ooni. Karanne nathi ekai awula.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහොමහරි ඩොලර් ඕන වෙලා තියෙන වෙලාවෙ ඒක එන්නෙ කොහෙන්ද කියලත් බලන්න ඕනද බන්? රටට කෙළවන්නෙ නැතුව ඩොලර් එනව නම් එච්චරයි. ඔය හොර ඩොලර් හොයල තියෙන්නෙ ලංකාවෙන් නෙවෙයිනෙ පිටරටවල් වලින්. එතකොට ඒක ලංකාවට පාඩුවක් වෙන දෙයක් නෙවෙයිනෙ. පිටරටවල් වලට පාඩු දේ ඒ ඒ රට්වල් වලට ඕන නං නවත්තගනියි උන්ව අල්ලලා. කවදාවත් රටට ඩොලර් විදියට එන්නෙ නැති සල්ලි රටට ගන්න එපා කියන එක නිකන් ලැබෙන අස්සයගෙ දත් ගණන් කරනව වගේනෙ.
    oyita lesiy currency eka nomal rate ekata gena eka. ethkota undiyel yam pramanayak nawathinawa. oya rasa watuna aya digatama karanawa.
    deka lankawata salli ewanne nathi ayaewanna gannawa rate eka up unoth.
    lankwen salli USD karalaa eka anuwata deela aye rupiyal karalaa tax gewanawata wadaa.....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Mama nam hithanne Foreign workers lata puluwan tharam benefits denna ooni.
    Ex:
    1. Foreign workers are allowed to buy new vehicles but they should pay using USD
    2. Low rate loan scheme for workers who maintain good NRFC records

    USD ewanna encourage karanna ooni. Karanne nathi ekai awula.
    හරියට හරි , මෙහෙන් අපි එන්කරේජ් කරන්න ඕනේ සල්ලි ටික බෑන්ක් වලට ගන්න විදියක් . ඩොලර්ස් මෙහේට එවන එක වැඩි කරගන්න ඕනේ .
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,460
    113
    ඩොලර් ගේන්න තියන පහසුම ක්‍රමය ලංකාවෙ මැණික් සංස්ථාවෙ සංචිත විදියට තියෙන ඩොලර් බිලියන ගානක් වටින මැණික් පිටරට වෙන්දේසි, එක්සිබිෂන් වලට දමල විකුණන්න ඕන. මාසෙන් ප්‍රශ්නය ඉවරයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,743
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද පර්පස් එක , පිටරට වැඩ කරන එකෙක් ඩොලර්ස් දීලා රුපියල් ගන්න එක . ගෙදරට සල්ලි වන එක නම් බැන්කුවට හරි ගාන දෙන්න කිව්ව නම් හරිනෙ . ඩොලර් ටිකත් බැන්කුවට එනවා . මේ ක්‍රමෙන් බඩු ආවට කරන්සි එන්නෙ නැහැනෙ .

    ඔය බැංකුවට හරිගාන දෙනව කියන එක ඇත්තටම කරන්න පුලුවන් දෙයක්ද බන්? පළවෙනි එක බැංකු වලින් ඩොලර් එකකට රුපියල් 240 ගානෙ දුන්නත් උන්ඩියල් උන් 250 ගානෙ දෙයි. ඒත් උන්ඩියල් වලින් එවපු උන් ඒ විදියටම තමා එවන්නෙ බැංකුවට වඩා ගාන වැඩි නිසා. කොහොමත් බැංකුවට සල්ලි වැටෙන්නෙ නෑ. වෙනදට වඩා ටිකක් වැඩිවෙයි. ඒ මට තේරෙන විදිය. වෙන අදහසක් තියෙනව නම් කියන්න.

    කොහොම කරත් උන්ඩියල් විදියට සල්ලි මාරු කෙරෙන එක වෙනව. ආන්ඩුවට ඩොලර් වලින් බද්දක් ගන්නව කිව්වම උන්ඩියල් උන් ආණ්ඩුවටත් ගානක් ගෙවනව වගේ. ඒකෙන් හොඳක් විතරයි වෙන්නෙ මට පේන විදියට නම්.

    වෙන රටවල් ලංකාවෙන් හූරන් කන අවස්ථා වැඩියි ලංකාව දුර්වල නිසා. උන්ඩියල් වලින් හොර ඩොලර් හරි ලංකාව ඇතුලට එනව නම් මම කැමතියි. හැබැයි ලංකාව ඇතුලෙ හොරකම් වලට විරුද්ධයි.
     
    • Like
    Reactions: hodakolla

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    අඩුපාඩුව තමයි උන්ඩියල්,ඇමරිකාවෙ එකා නෙමේ වාහනේ ගේන්නෙ මෙහාට එන්ඩ තියෙන සල්ලියි ඇදෙන්නෙ, හීන මවල වැඩක් නැ ප්‍රායෝගිකව වෙන දේයි බලන්ඩ ඕන

    Me thread eka dapu kena kiyana eka hari. meke inneth bageta bagayak ma pisso man hithanne. Oka thamai api investment kiyala kiyanne.

    Lankawen pita inna lankawe untath investment karanna denna one. Dan prashne thiyenne ahema wath karanna mokeke ta wath anduwa gana sure ekak nathi eka.

    Podi podi jobs walata giya un wahana business karanna yanne na ethakota. Un salli awanawa kohomath. Lokuwata dollars thiyena un kohomath mehetha 100% ma awan na. investors lata chance ekak nodi dollar balen gannnai, dollar satheth ekathu karanna giyama thamai kela wenne.
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    හරියට හරි , මෙහෙන් අපි එන්කරේජ් කරන්න ඕනේ සල්ලි ටික බෑන්ක් වලට ගන්න විදියක් . ඩොලර්ස් මෙහේට එවන එක වැඩි කරගන්න ඕනේ .
    Ooka machan wenne na. Man machan 6+ years mage Account ekata bank to bank transfer karanne. Legal and safety issues nisa undiyal dannema na. Eeth godak aya undiyal use karanne wadipura hambawena nisa. E nisa wena methods walata gov eka encourage karanna oni workerslawa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සේල් කරන එකෙක් නැතිව පිටරටක ඉන්න මනුස්සයෙක් වාහනයක් ඩොලර් ටැක්ස් ගෙවල එවනවා නම් හරි. එත් සේල් කරන එකෙක් විදේශගත උන්ගේ නම් ලිස්ට් එකකට වාහන තොගයක් ගෙන්නුවොත් එක උන්ඩියල්.
    මේක එහෙම වෙන්නෙ නෑ නේද? පිට රට ඉන්න නම් ලිස්ට් එකකට වාහන ගේන එක ඔය කියන තරම් ලේසි නෑ. රෙමිටන්ස් වැටෙන්නෙ පිටරටවල ජීවත්වෙන බැංකු අකවුන්ට් අයිති අයගේ අකවුන්ට් වලින්. අනික උන්ඩියල් කියන්නෙ ඔය කියන එකට නෙමේ.
    ඌ ඩොලර් ටැක්ස් ගෙවනවා තමයි. වාහනේ වටිනාකම ගෙවන්නේ ලංකාවෙන් රුපියල්. ඒ සල්ලි සේල්ස් කරන එකාගේ ලෝකල් අකවුන්ට් එකක එකතු වෙන්නේ මූලාශ්‍රය පැහැදිලි කරන්න බැරි බිස්නස් එකක සල්ලි.
    ලංකාවෙ රුපියල් වලින් ගෙවන එක අපිට ප්‍රශ්නයක් නෙමේ නේද? අපි ඩොලර් ප්‍රශ්නෙ විසඳගන්නනේ උත්සහ කරන්නෙ. අනික දැනුත් සේල්ස් කරන කෙනාගෙ අකවුන්ට් එකට එකතු වෙන සල්ලි පිරිසිදු සල්ලි කියල කියන්න විදිහක් නෑ
    ඌට ඒ සල්ලි හංගන්න හෝ වෙනත් ක්‍රම වලින් සුද්ද කරන්න ඕන. දැන් සේල් කාරයට ඩොලර් නැතිව ඒවා ගෙවන්නේ කොහොමද?
    එතෙන්දි ඩොලර් ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම හෝ එවැනි නීති විරෝධී ක්‍රම වලින් වෙන්න පුළුවන්. එතකොට ජාවාරම් කීපයක්ම වෙනවා. ලෝකල් බයර් රුපියල් වලින් ගෙවල වාහනය ගන්නවා නම් එක උන්ඩියල් තමයි. සාමාන්‍ය උන්ඩියල් ක්‍රමයට වඩා වෙනසක් තියෙන්නේ ඩොලර් ටිකක් ආණ්ඩුවේ ගිනුමටත් වැටෙන එක.
    ඉතින් ලෝකල් බයර් රුපියල් වියදම් කරන්න කරන්න රටට ඩොලර් එනවා. ඒක නේද මේ ත්‍රෙඩ් එකේ අරමුණ.
    මොකක්ද පර්පස් එක , පිටරට වැඩ කරන එකෙක් ඩොලර්ස් දීලා රුපියල් ගන්න එක . ගෙදරට සල්ලි වන එක නම් බැන්කුවට හරි ගාන දෙන්න කිව්ව නම් හරිනෙ . ඩොලර් ටිකත් බැන්කුවට එනවා . මේ ක්‍රමෙන් බඩු ආවට කරන්සි එන්නෙ නැහැනෙ .
    ත්‍රෙඩ් එකේ කියන්නෙ වාහනයක් ලංකාවෙ ඉන්න නෑදෑ කෙනෙකුට එවන ක්‍රමයක්. පසු කාලීනව විකුණලා රුපියල් ගනී. පර්පස් එක තමයි ඩොලර් ප්‍රශ්නෙ නිසා වාහනයක් ගෙන්නන්න බැරි කෙනෙක්ට වාහනයක් ගෙනත් පාවිච්චි කරලා පසු කාලීනව විකුනන්න පුළුවන් එක.
    ඩොලර් කරන්සි එනවා. එන්නෙ $8000ට ගන්න වාහනේට තව $6000ක් ටැක්ස් ගෙවන එකෙන්.

    කවුද නියාමනය කරන්නෙ
    ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න බැහැ කියලා තේරෙන්නෙ නැද්ද ? එතකොට කොහොමත් ප්‍රයිස් වැඩි වෙනවා
    ------ Post added on Dec 14, 2021 at 11:42 AM
    නියාමනය කරන්නෙ import export control එකෙන්. මම ඔය කියන විදිහට සමාන විදිහකට වාහනයක් ගෙනල්ලා තියනවා දැනට අවුරුදු කීපෙකට කලින්.
     
    • Like
    Reactions: shenat

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඔය මුකුත් ඕනේ නැ ලංකාවේ USD account උන්ට් වල මාස 3 හෝ ඊට වැඩි FD තියන කට්ටියට 20% පොලියක් රුපියල් වලින් දෙනවා කීවානම් හරි.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    ඔය බැංකුවට හරිගාන දෙනව කියන එක ඇත්තටම කරන්න පුලුවන් දෙයක්ද බන්? පළවෙනි එක බැංකු වලින් ඩොලර් එකකට රුපියල් 240 ගානෙ දුන්නත් උන්ඩියල් උන් 250 ගානෙ දෙයි. ඒත් උන්ඩියල් වලින් එවපු උන් ඒ විදියටම තමා එවන්නෙ බැංකුවට වඩා ගාන වැඩි නිසා. කොහොමත් බැංකුවට සල්ලි වැටෙන්නෙ නෑ. වෙනදට වඩා ටිකක් වැඩිවෙයි. ඒ මට තේරෙන විදිය. වෙන අදහසක් තියෙනව නම් කියන්න.

    කොහොම කරත් උන්ඩියල් විදියට සල්ලි මාරු කෙරෙන එක වෙනව. ආන්ඩුවට ඩොලර් වලින් බද්දක් ගන්නව කිව්වම උන්ඩියල් උන් ආණ්ඩුවටත් ගානක් ගෙවනව වගේ. ඒකෙන් හොඳක් විතරයි වෙන්නෙ මට පේන විදියට නම්.

    වෙන රටවල් ලංකාවෙන් හූරන් කන අවස්ථා වැඩියි ලංකාව දුර්වල නිසා. උන්ඩියල් වලින් හොර ඩොලර් හරි ලංකාව ඇතුලට එනව නම් මම කැමතියි. හැබැයි ලංකාව ඇතුලෙ හොරකම් වලට විරුද්ධයි.

    Hama dama outside market eke bank ekata wada Rupee 2, 3k wadi. Eth mechchara kal banks walata minissu salli auwa ne. A banks wala security eka and trust eka nisa.

    Dan me anduwa dollar eka 200ta hold karala karapu waden une minissu pita parawal hoya gaththa undial walata. First time risk eka gannai miniussu baya. eta passe wade set unama kawadawath apahu banks walata anne na. dan rupiyala pa karath 50% wage thamai apahu remitance banks walata anne man nam hithanne
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අප්පෝ සරලයි. උනිදියෙල් කරලා යැව්වා, උට කිව්වා ගෙවන්න කියලා... උ එකෙනුත් පොඩි කට් එකක් තියන් ගෙවයි.....
    ඉතින් හොඳයිනෙ බන්. ලංකාවෙන් රුපියල් වලින් ගෙවලා උන්ඩියල් කරනකොට පිට රට ඉන්න එකා ඩොලර් වලින් ටැක්ස් ගෙවනවා. ඒක තමයි වෙන්න ඕන.