ඊයේ කොරෝනා එන්නත දුන්නා, හමුදාවෙන්, එයාර්ෆෝස්, පොලිස් 3නම හිටියා ,මිනිස්සු එක්ක කතාකලේ හමුදාවේ කොල්ලො විතරයි, ඒ අස්සේ සමහරු පෝලිම් පනිනවා, පොලීසියෙ උන් ඒවා බලන්නේ නෑ, හමුදාවේ උන් කියනවා වයසක අයට කැමතිනන් ගමේ කෙනෙක් එක්ක කලින් යන්න කියලා, සමහරු නොම්බර අරගෙන ගෙදරගිහින් ඇවිත් පෝලිම් පැනලා වෙනවා, පොලීසියෙ උන් පොන්නයො වගේ ඉන්නවා. කොහොම හරි අන්තිම වෙනකන් හිටියේ අර හමුදාවේ උන් ටික විතරයි.