ලංකාවට මල්ටිබැරල් ගෙනා විශ්මිත මෙහෙයුම..

amila_perera

Member
Oct 12, 2011
881
75
0
Appreciation
A man of many talents... Dr. Amith Munindradasa

...
A talented man who could be employed anywhere in the world with the highest of wages sacrificed all that for the love he had for his country and his fellow men. He never sought fame or fortune. Having reached the acme of his career he was a man who never forgot his identity. On any important occasion he would be seen in the ‘National Dress’ with his long hair tied behind, which led to quite a few of his students following suit....

http://www.island.lk/2008/06/21/opinion7.html
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    එතකොට කීර්ති වර්ණකුලසූරිය ද අවශ්‍ය ආයුධ ගන්න නිර්දේශ කරන්නේ. ඇයි කිප තැනක අපි අපි කියලා ලියලා තියෙන්නේ, මල්ටි බැරල් ගෙන්නලා රට බේරගත්තේ චන්ද්‍රිකා ගේ කාලේ ඒ මෙහෙයුම කලෙත් චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉදිද්දි ඇයගේ මාමා ආරක්ෂක ඇමති, යුද්දේ ඉවර කලේ මහින්ද ජනාධිපති ඔහුගේ සහෝදරයා ආරක්ෂක ලේකම් ඒ වගේම අමතක නොලක යුතු දෙයක් ඉන්දියාව මැදිහත් නොවුවානම් ජේආර් ජනාධිපතිත් මේක ඉවර කරනවා.

    ගොඩක් උන්ට ඕව තෙරෙන්නෙ නෑ. ප්‍රේමදාස හැර අනික් අය ඔක්කොම වගේ කොටියට ගැහුව
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,779
    2,802
    113
    තනිකරම පොලිටික්ස් කේස් එකක්. පොලිටික්ස් ගාවගන්නෙ නැතුව කොලේ වහල ගහපු නිසා ජිවිත බර ගානක් බේරුනා. රටත් බේරුනා. ඕකට බැහල වැඩ කරා අර හදිස්සියේ මැරුනෙ ඉන්ජිනේරුවෙක් දැනට අවුරුදු කීපයකට කලින්. මට නම මතක නෑ.

    Dr.Amith Munindradasa. Senior Lecturer. UoM
    http://www.island.lk/2008/06/21/opinion7.html

    ඩොක්ට අමිත් ගේ මරණය සැකකටයුතු එකක් කියල ඒ කාලේ rumor එකකුත් ගියා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මරුසිරා;20269497 said:
    බම්ප් ...දැන් කොලානම් හත්පොලේ ගාගෙන අපේ කොල්ලෝ ටිකත් මරාගෙන උතුර විතරක් නෙමේ ලංකාවෙන් බාගයක්විතර දීල :lol::baffled:
    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකෙ කියල තියනව වගෙ චෙක් සහ ස්ලෝවැකියාව තරහ රටවල් 2ක් නෙවේ. ඉස්සර එකම රට කොමියුනිස්ට් ආන්ඩුව නැති උනාට පස්සෙ 2ට බෙදුන. රටවල් 2ක් උනාට උන් එකමුතුයි. ආන්ඩු විතරයි වෙනස්. ස්ලොවැකියාවෙන් රොකට් ගන්න ඇත්තෙ මිල අඩු වීම සහ පොලිටික් කේස් නිසා වෙන්න ඇති.

    සල්ලි ප්රස්නයක් නෑ බන්... පොලිටික්ස් තමා කේස් එක....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට කීර්ති වර්ණකුලසූරිය ද අවශ්‍ය ආයුධ ගන්න නිර්දේශ කරන්නේ. ඇයි කිප තැනක අපි අපි කියලා ලියලා තියෙන්නේ, මල්ටි බැරල් ගෙන්නලා රට බේරගත්තේ චන්ද්‍රිකා ගේ කාලේ ඒ මෙහෙයුම කලෙත් චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉදිද්දි ඇයගේ මාමා ආරක්ෂක ඇමති, යුද්දේ ඉවර කලේ මහින්ද ජනාධිපති ඔහුගේ සහෝදරයා ආරක්ෂක ලේකම් ඒ වගේම අමතක නොලක යුතු දෙයක් ඉන්දියාව මැදිහත් නොවුවානම් ජේආර් ජනාධිපතිත් මේක ඉවර කරනවා.

    චන්ද්රිකාට යුද්ද කරන්න ඕනි කමක් තිබ්බෙ නෑ. යුද්දෙ ගෙනිච්චේ රත්වත්ත තමයි. අන්තිමේ හරි දේශපාලන නායකත්වයක් නැති නිසා කෝටි ගනන් වටිනා ආයුධයි, සෙබල ජීවිතයි නිකාන් නැති වෙලා ගියා. ඔය ජේආර්ටත් තිබුන නැති කොන්ද තමයි මහින්දට තිබු‍නේ නැත්තන් අර ඩේවිඩ් කුශ්නර් කාරයා අාපු වෙලාවේ වෙන එකෙක් නන් යුද්දෙ නවත්තල....
     
    • Like
    Reactions: Capital_M

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    චන්ද්රිකාට යුද්ද කරන්න ඕනි කමක් තිබ්බෙ නෑ. යුද්දෙ ගෙනිච්චේ රත්වත්ත තමයි. අන්තිමේ හරි දේශපාලන නායකත්වයක් නැති නිසා කෝටි ගනන් වටිනා ආයුධයි, සෙබල ජීවිතයි නිකාන් නැති වෙලා ගියා. ඔය ජේආර්ටත් තිබුන නැති කොන්ද තමයි මහින්දට තිබු‍නේ නැත්තන් අර ඩේවිඩ් කුශ්නර් කාරයා අාපු වෙලාවේ වෙන එකෙක් නන් යුද්දෙ නවත්තල....

    අනිවා. වටේ හිටි හොරැ එ මනුස්සයාව කැවා. යුද්ධය තනි මිහිහෙකුගේ ජයක් නොවේ එත් මුල්පුරවැසියා විදියට ගත්ත තිරණ, කොන්ද ගැන ආඩම්බරයි.
     
    • Like
    Reactions: Capital_M

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අනිවා. වටේ හිටි හොරැ එ මනුස්සයාව කැවා. යුද්ධය තනි මිහිහෙකුගේ ජයක් නොවේ එත් මුල්පුරවැසියා විදියට ගත්ත තිරණ, කොන්ද ගැන ආඩම්බරයි.

    :):)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මරුසිරා;20269497 said:
    බම්ප් ...දැන් කොලානම් හත්පොලේ ගාගෙන අපේ කොල්ලෝ ටිකත් මරාගෙන උතුර විතරක් නෙමේ ලංකාවෙන් බාගයක්විතර දීල :lol::baffled:

    happy-tears-smiley-emoticon.gif
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එතකොට කීර්ති වර්ණකුලසූරිය ද අවශ්‍ය ආයුධ ගන්න නිර්දේශ කරන්නේ. ඇයි කිප තැනක අපි අපි කියලා ලියලා තියෙන්නේ, මල්ටි බැරල් ගෙන්නලා රට බේරගත්තේ චන්ද්‍රිකා ගේ කාලේ ඒ මෙහෙයුම කලෙත් චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉදිද්දි ඇයගේ මාමා ආරක්ෂක ඇමති, යුද්දේ ඉවර කලේ මහින්ද ජනාධිපති ඔහුගේ සහෝදරයා ආරක්ෂක ලේකම් ඒ වගේම අමතක නොලක යුතු දෙයක් ඉන්දියාව මැදිහත් නොවුවානම් ජේආර් ජනාධිපතිත් මේක ඉවර කරනවා.

    Uddayak welawe jathyanthara madihath weem wenawa, JR ta eka manage karaganna bariuna, namuth mahinda eka hariyata kala.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ ඕක කියෙව්වා අවුරුදු ගානකට කලින්..
    ලංකාවේ හැබෑ මිතුරො කවුද කියල අදුන්ගන්න හොද අවස්තාවක් ඕක
    bamp
    rep+++++++
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එතකොට කීර්ති වර්ණකුලසූරිය ද අවශ්‍ය ආයුධ ගන්න නිර්දේශ කරන්නේ. ඇයි කිප තැනක අපි අපි කියලා ලියලා තියෙන්නේ, මල්ටි බැරල් ගෙන්නලා රට බේරගත්තේ චන්ද්‍රිකා ගේ කාලේ ඒ මෙහෙයුම කලෙත් චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉදිද්දි ඇයගේ මාමා ආරක්ෂක ඇමති, යුද්දේ ඉවර කලේ මහින්ද ජනාධිපති ඔහුගේ සහෝදරයා ආරක්ෂක ලේකම් ඒ වගේම අමතක නොලක යුතු දෙයක් ඉන්දියාව මැදිහත් නොවුවානම් ජේආර් ජනාධිපතිත් මේක ඉවර කරනවා.

    JR ඉවර කොරන්නෙ කොහෙද බං ?
    පොරට පන මදි.
    මහින්දය කෙලින් ඉදිය නිසයි මේක ඉවර උනේ.
    ලංකාවෙ යුද්දේ ඉවර වෙනවට කිසිම රටක් කැමති නෑ බං
    ...
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    JR ඉවර කොරන්නෙ කොහෙද බං ?
    පොරට පන මදි.
    මහින්දය කෙලින් ඉදිය නිසයි මේක ඉවර උනේ.
    ලංකාවෙ යුද්දේ ඉවර වෙනවට කිසිම රටක් කැමති නෑ බං
    ...

    :):):)