ලංකාවට රතු වැසි දිගටම

alientouch

Member
Jan 30, 2011
250
32
0
ලංකාවට රතු වැසි දිගටම

ඇඹිලිපිටියටත් රතු වැස්සක්
Monday, 17 December 2012 17:38 0 Comments



red_rain.jpg
ඇඹිලිපිටිය, උඩවලව, යාය දෙක ප්‍රදේශයට අද දහවල් රතු වැස්සක් පතිතවූ බව වාර්තාවේ. පැය 3ක කාලයක් මෙම වර්ෂාව වරින්වර ඇති වූ බව ප්‍රදේශවාසීහු පවසති.
මීට පෙර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මෙවැනි රතු වැසි ඇති වූහ.
addthis-long.gif





inShare0​


 

sangiliya.

Member
Dec 17, 2012
4
0
0
බයේ පන යනවා බන් රතු පාටට වහිනවා දැක්කම.මේක යකාගේ වැඩක්නේ.රතුපාට ලේ වගේ වතුර පිරිලා