ලංකාවට රතු වැසි දිගටම
ඇඹිලිපිටියටත් රතු වැස්සක්
Monday, 17 December 2012 17:38 0 Comments
ඇඹිලිපිටිය, උඩවලව, යාය දෙක ප්රදේශයට අද දහවල් රතු වැස්සක් පතිතවූ බව වාර්තාවේ. පැය 3ක කාලයක් මෙම වර්ෂාව වරින්වර ඇති වූ බව ප්රදේශවාසීහු පවසති.
මීට පෙර දිවයිනේ ප්රදේශ කිහිපයකට මෙවැනි රතු වැසි ඇති වූහ.
ඇඹිලිපිටියටත් රතු වැස්සක්
Monday, 17 December 2012 17:38 0 Comments
මීට පෙර දිවයිනේ ප්රදේශ කිහිපයකට මෙවැනි රතු වැසි ඇති වූහ.
inShare0