ඊලගට akd or puthanoo ආවත් කරන්න දෙයක් නෑ මේ නය එක්ක...ඊට පස්සේ ආයේ 2030 නාමල් රට බේරා ගන්න එනවාකොහොමත් රාජපක්ශලා ඉන්නකන් මේ රට හදන්න බෑ... රට හදනවා කියන්නෙ පාලම් හදන එක වත් වරාය වල් හදන එකවත් ගුවන්තොටුපොලවල් හදන එක වත් නෙවෙයි... හදන්න බැරි උන්ගෙ හොරකම වැඩියි. උන් උපතින්ම හොරු
යුද්දයා කියන්නෙ හිඟන්නාගෙ තුවාලෙ වගේ කියනවා නෙ... යුද්ද කාලෙ ආදාර හම්බ වුනා.. දැන් ආදාර දෙන්නෙ නෑ..දැන් දෙන්නෙ ණයWar eka thibuna kalewath mehema une na.
යුද්ද කාලෙ කවුද ආධාර කරේ? දැන් නවත්තල තියෙන්නෙ ඇයි?යුද්දයා කියන්නෙ හිඟන්නාගෙ තුවාලෙ වගේ කියනවා නෙ... යුද්ද කාලෙ ආදාර හම්බ වුනා.. දැන් ආදාර දෙන්නෙ නෑ..දැන් දෙන්නෙ ණය
කිසිම දේශපාලකයෙක් ට කරන්න ඇහැක් ලබ්බක් නෑ මේ රටේ සිස්‍ටම් එක වෙනස් නොකර. ඉස්සර වෙලාම ලමයින්ගෙ ඉදලා පුරුදු කරන්න ඕන. වවන්න ඕන ඉස්සර වෙලාම. ඊට පස්සෙ මිනිස්සුන්ට කන්න බොන්න යන වියදම අඩු උනාම මිනිස්සු අතිරික්ත සල්ලි වලට කරන්න පුලුවන් දේවල් බලනවා. එතකොට මිනිස්සුන්ගෙජීවන මට්ටම ඉහල යනවා. එතකොට එයාලට කාර්මික කියන පැත්ත ගැන හිතන්න ගන්නවා. උදාහරනයක් කිව්වොත් අපිට මාසෙට 60 ක් විතර අතේ ඉතිරි වුනොත් අපි කාර් එකක් ගන්න බලනවා නෙ. අන්න වෙලද පොලක් ඇති වෙනවා. එතකොට ලංකාවෙ ඉන්න එකෙක් හරි කාර් හදන්න පෙලඹෙන කොට රජයක් විසින් උන්ව හොයාගෙන ගිහින් උන්ට අත දෙන්න ඕන. දිරිමත් කරන්න ඕන. ලංකාවෙ කුඹුරු කොච්චර තියෙද වැඩක් ගන්නෙ නෑ.. තේ වතු කොච්චර තියේද වැඩක් ගන්නෙ නෑ.. රජයට ආදායම් එන ප්‍රභව බදු විතරයි. කොයි තරම් දේවල් රජයකට කරන්න පුලුවන් ද මුලු රටේම වැවෙන හාල් ටික එලවලු ටික රජය හරහා බෙදා හරින්න තිබ්බා. වී අලවි මන්ඩලය කො අද ? සුගර් එක කො ? උළු කර්මාන්තශාලාව කො ? කඩදාසි කර්මාන්ත ශාලාව කො ? කාගිල් කීල්ස් එකට ඇටෑක් කරන්න සතොස හදන්න බැරි ද ? පික්මී ඌබර් එකට ඇටෑක් කරන්න එකක් හදන්න බැරි ද ? රැකියා මවන්න පුලුවන් රජයකට ඇයි නොකර ඉන්නෙ ? නූගත් කම කොමිස් වලට පෙරේත කම.. පිස්සු යක්කුඊලගට akd or puthanoo ආවත් කරන්න දෙයක් නෑ මේ නය එක්ක...ඊට පස්සේ ආයේ 2030 නාමල් රට බේරා ගන්න එනවා
යුද්ද කාලෙ එක එක එන් ජී ඕ වලින් එක එක රටවල් වලින් සල්ලි දෙනවා කඩා වැටුන දේශය යලි ගොඩ නගා ගනින් කියලා. දැන් නවත්තලා තියෙන්නෙ යුද්දයක් නැති නිසායුද්ද කාලෙ කවුද ආධාර කරේ? දැන් නවත්තල තියෙන්නෙ ඇයි?
තරහ වෙන්න එපා මචන්, අපිට රටක් හැටියට ගොඩ යාමක් නැත්තේම ඔහොම හිතන නිසා. කාගිල්ස් කීල්ස් වලට ආණ්ඩුව දාල "ඇටැක්" කරවන්න අවශ්‍ය ඇයි? ආණ්ඩුව මතක ඇති කාලේ ඉඳන් දේශීය මගුල් කියව කියව බිස්නස් වලට "ඇටැක්" කරපු නිසා තමයි අද ලංකාවේ හොරු ලොකුම බිස්නස්කාරයෝ වෙලා ඉන්නේ.කිසිම දේශපාලකයෙක් ට කරන්න ඇහැක් ලබ්බක් නෑ මේ රටේ සිස්‍ටම් එක වෙනස් නොකර. ඉස්සර වෙලාම ලමයින්ගෙ ඉදලා පුරුදු කරන්න ඕන. වවන්න ඕන ඉස්සර වෙලාම. ඊට පස්සෙ මිනිස්සුන්ට කන්න බොන්න යන වියදම අඩු උනාම මිනිස්සු අතිරික්ත සල්ලි වලට කරන්න පුලුවන් දේවල් බලනවා. එතකොට මිනිස්සුන්ගෙජීවන මට්ටම ඉහල යනවා. එතකොට එයාලට කාර්මික කියන පැත්ත ගැන හිතන්න ගන්නවා. උදාහරනයක් කිව්වොත් අපිට මාසෙට 60 ක් විතර අතේ ඉතිරි වුනොත් අපි කාර් එකක් ගන්න බලනවා නෙ. අන්න වෙලද පොලක් ඇති වෙනවා. එතකොට ලංකාවෙ ඉන්න එකෙක් හරි කාර් හදන්න පෙලඹෙන කොට රජයක් විසින් උන්ව හොයාගෙන ගිහින් උන්ට අත දෙන්න ඕන. දිරිමත් කරන්න ඕන. ලංකාවෙ කුඹුරු කොච්චර තියෙද වැඩක් ගන්නෙ නෑ.. තේ වතු කොච්චර තියේද වැඩක් ගන්නෙ නෑ.. රජයට ආදායම් එන ප්‍රභව බදු විතරයි. කොයි තරම් දේවල් රජයකට කරන්න පුලුවන් ද මුලු රටේම වැවෙන හාල් ටික එලවලු ටික රජය හරහා බෙදා හරින්න තිබ්බා. වී අලවි මන්ඩලය කො අද ? සුගර් එක කො ? උළු කර්මාන්තශාලාව කො ? කඩදාසි කර්මාන්ත ශාලාව කො ? කාගිල් කීල්ස් එකට ඇටෑක් කරන්න සතොස හදන්න බැරි ද ? පික්මී ඌබර් එකට ඇටෑක් කරන්න එකක් හදන්න බැරි ද ? රැකියා මවන්න පුලුවන් රජයකට ඇයි නොකර ඉන්නෙ ? නූගත් කම කොමිස් වලට පෙරේත කම.. පිස්සු යක්කු
මම කාගිල්ස් කීල්ස් වලට ඇටෑක් කරනවා නෙවෙයි. රජයෙ සතොස කියලා කියන්නෙ රජයට ආදායමක් ගන්න හොදම පොට් එකක්. හැම මිනිහම බඩු හුවමාරු කරගන්න තැනක්.සතොස කාගිල්ස් කීල්ස් ලෙවල් එකට අප් කලොත් සර්විස් එක ඒ සී ගුණාත්මක බව පාකින් ාමතරව අනෙකුත් පහසුකම් එහෙම තිබ්බම මිනිස්සු නිකන්ම සතොසට ඇදෙනවා. දැන් මිනිහෙක් සතොසට යන්නෙ නැත්තෙ ඇයි ? එකක් බඩු නැති නිසා අනෙක වාහනේ පාක් කරන්න බැරි නිසා අනෙක තැම්බෙනවාතරහ වෙන්න එපා මචන්, අපිට රටක් හැටියට ගොඩ යාමක් නැත්තේම ඔහොම හිතන නිසා. කාගිල්ස් කීල්ස් වලට ආණ්ඩුව දාල "ඇටැක්" කරවන්න අවශ්‍ය ඇයි? ආණ්ඩුව මතක ඇති කාලේ ඉඳන් දේශීය මගුල් කියව කියව බිස්නස් වලට "ඇටැක්" කරපු නිසා තමයි අද ලංකාවේ හොරු ලොකුම බිස්නස්කාරයෝ වෙලා ඉන්නේ.
Ova wenne na machan. Amathige set ekata job tika deela dammahama no profit. Moka avath ekai.මම කාගිල්ස් කීල්ස් වලට ඇටෑක් කරනවා නෙවෙයි. රජයෙ සතොස කියලා කියන්නෙ රජයට ආදායමක් ගන්න හොදම පොට් එකක්. හැම මිනිහම බඩු හුවමාරු කරගන්න තැනක්.සතොස කාගිල්ස් කීල්ස් ලෙවල් එකට අප් කලොත් සර්විස් එක ඒ සී ගුණාත්මක බව පාකින් ාමතරව අනෙකුත් පහසුකම් එහෙම තිබ්බම මිනිස්සු නිකන්ම සතොසට ඇදෙනවා. දැන් මිනිහෙක් සතොසට යන්නෙ නැත්තෙ ඇයි ? එකක් බඩු නැති නිසා අනෙක වාහනේ පාක් කරන්න බැරි නිසා අනෙක තැම්බෙනවා
ඇයි කාගිල්ස් කීල්ස් යන්නෙ - පහසුකම් වැඩියි පාකින් හොදයි බඩු කොලිටි හොදයි මිනිස්සුන්ට මෙතනදි ගාන ගැන ප්‍රශ්නයක් නෑ. මිනිස්සු බලන්නෙ පහසුකම්, කීල්ස් කාගිල්ස් හතු පිපෙනවා වගේ අවුට්ලට්ස් දානවා. ලාභ නිසා නෙ ? උන්ගෙ ලාභය තමා ප්‍රොඩක්ට් වැලූ එකෙන් 25% ක්.
අපි හිතමු දවසක කීල්ස් වල ලාභය කෝටියයි කියලා. මාසෙට කෝටි 30. මදි ද මචන් රජයකට ?
මම කාගිල්ස් කීල්ස් ගත්තෙ උදාහරනෙකට මචන්. මම යන්නෙත් කාගිල්ස් කීල්ස් හේතුව සතොසෙ වාහන පාක් කරන්න ඉඩ නෑ.. ඇතුලෙ රස්නෙ වැඩියි... සර්විස් එක හරි නෑ.. පරක්කුයි
ඔව් ඒක වෙනවා 2050-2075 වගේ වෙනකොටමට හිතෙන්නේ චීන්නු ඇවිත් ලංකාව අල්ල ගනි
ඊට පස්සේ චීන්නු පන්නලා සුද්දො ටිකක් ලංකාව අල්ල ගනී.
History repeats
ආණ්ඩුවේ බිස්නස් කිරිලි කොහොමත් හරි යන්නේ නෑ මචං. දූශනේ නැත්තටම නැති උනත් ආණ්ඩුවේ සිස්ටම් එකකම ස්ලෝ වැඩි බිස්නස් කරන්න. ආණ්ඩුව අපේ බදු වලින් දිව්වට අව්ලක් නෑ ඒ සල්ලි නාස්ති නොකර.මම කාගිල්ස් කීල්ස් වලට ඇටෑක් කරනවා නෙවෙයි. රජයෙ සතොස කියලා කියන්නෙ රජයට ආදායමක් ගන්න හොදම පොට් එකක්. හැම මිනිහම බඩු හුවමාරු කරගන්න තැනක්.සතොස කාගිල්ස් කීල්ස් ලෙවල් එකට අප් කලොත් සර්විස් එක ඒ සී ගුණාත්මක බව පාකින් ාමතරව අනෙකුත් පහසුකම් එහෙම තිබ්බම මිනිස්සු නිකන්ම සතොසට ඇදෙනවා. දැන් මිනිහෙක් සතොසට යන්නෙ නැත්තෙ ඇයි ? එකක් බඩු නැති නිසා අනෙක වාහනේ පාක් කරන්න බැරි නිසා අනෙක තැම්බෙනවා
ඇයි කාගිල්ස් කීල්ස් යන්නෙ - පහසුකම් වැඩියි පාකින් හොදයි බඩු කොලිටි හොදයි මිනිස්සුන්ට මෙතනදි ගාන ගැන ප්‍රශ්නයක් නෑ. මිනිස්සු බලන්නෙ පහසුකම්, කීල්ස් කාගිල්ස් හතු පිපෙනවා වගේ අවුට්ලට්ස් දානවා. ලාභ නිසා නෙ ? උන්ගෙ ලාභය තමා ප්‍රොඩක්ට් වැලූ එකෙන් 25% ක්.
අපි හිතමු දවසක කීල්ස් වල ලාභය කෝටියයි කියලා. මාසෙට කෝටි 30. මදි ද මචන් රජයකට ?
මම කාගිල්ස් කීල්ස් ගත්තෙ උදාහරනෙකට මචන්. මම යන්නෙත් කාගිල්ස් කීල්ස් හේතුව සතොසෙ වාහන පාක් කරන්න ඉඩ නෑ.. ඇතුලෙ රස්නෙ වැඩියි... සර්විස් එක හරි නෑ.. පරක්කුයි
සිරාවට ලංකාව ඩවුන්ද පල්ලම් ගියොත් පර්ජ් එකක් කරන්න ඕනේ. සෑහෙන්න මැරෙයි හැබැයිහරියට purge එකේ සෙට් එක වගේ,
ඔව් ඉතින් ඒක තමා කිව්වෙ චේන්ජ් කරන්න ඕන මේ ක්‍රමේ කියලා. අනික මචන් අපි මනුස්සයෙක් විදියටත් දියුනු වෙන්න බැරි අපිට ලැබෙන ආදායම ාඅයෝජනය නොකරන නිසා. ඒ කියන්නෙ නැවත නැවත දනය උත්පාදනය නොකිරීම. අපේ රටේ මොනාද කරලා තියෙන හරි හමන් ආයෝජන ? කරන තරමක් කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ෆේල් කිසිම ආදායමක් එන්නෙ නෑ..ආණ්ඩුවේ බිස්නස් කිරිලි කොහොමත් හරි යන්නේ නෑ මචං. දූශනේ නැත්තටම නැති උනත් ආණ්ඩුවේ සිස්ටම් එකකම ස්ලෝ වැඩි බිස්නස් කරන්න. ආණ්ඩුව අපේ බදු වලින් දිව්වට අව්ලක් නෑ ඒ සල්ලි නාස්ති නොකර.
කොහොමත් රටේ ප්‍රධාන අදායම් මාර්ගය වෙන්නේ පුද්ගලික අංශය. ආණ්ඩුවේ සතොස අරව මේවයින් ඉතින් රටට අදායමක් එන්නේ නෑනේ.
ලංකාවේ සාමාන්‍ය රස්සාවක් කරන මිනිස්සුන්ට ආයෝජනය කරන්න කොහේ තියන disposable income ද බං. උඹ කියන කතාව හරි, එදිනෙදා කෑම බීම ටික හොයා ගන්න එක සටනක් උන තැනක මිනිස්සුන්ට මේ ව්‍යවසායකත්ව මගුල් කරන්න හයියක් ඉතුරු වෙන්නේ නෑඔව් ඉතින් ඒක තමා කිව්වෙ චේන්ජ් කරන්න ඕන මේ ක්‍රමේ කියලා. අනික මචන් අපි මනුස්සයෙක් විදියටත් දියුනු වෙන්න බැරි අපිට ලැබෙන ආදායම ාඅයෝජනය නොකරන නිසා. ඒ කියන්නෙ නැවත නැවත දනය උත්පාදනය නොකිරීම. අපේ රටේ මොනාද කරලා තියෙන හරි හමන් ආයෝජන ? කරන තරමක් කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ෆේල් කිසිම ආදායමක් එන්නෙ නෑ..

ලංකාවේ සාමාන්‍ය රස්සාවක් කරන මිනිස්සුන්ට ආයෝජනය කරන්න කොහේ තියන disposable income ද බං. උඹ කියන කතාව හරි, එදිනෙදා කෑම බීම ටික හොයා ගන්න එක සටනක් උන තැනක මිනිස්සුන්ට මේ ව්‍යවසායකත්ව මගුල් කරන්න හයියක් ඉතුරු වෙන්නේ නෑ
ඇයි කුළුණක් ගැහුවේ ඒ මදිද?![]()