ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ ගැන කතා කරමුද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    ආයෝජන කරන්න මචං බියුරොක්රසි ඒක නැති කරන්න ඔ්න.
    PPP එකක් කරන්න ගිය ගමන් මෙන්න විකුනනවෝ කියල කෑගහන ගොබ්බයොයි හැම එකෙන්ම කොමිස් ගන්න බලන් ඉන්න කැසිල් ටයිප් පොලිටික්කොයි එක්ක ඕවා කොහෙද
     
    • Sad
    Reactions: Heshan Daminda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    PPP එකක් කරන්න ගිය ගමන් මෙන්න විකුනනවෝ කියල කෑගහන ගොබ්බයොයි හැම එකෙන්ම කොමිස් ගන්න බලන් ඉන්න කැසිල් ටයිප් පොලිටික්කොයි එක්ක ඕවා කොහෙද
    මම නිතරම කියන්නෙ ඒකයි. ලංකාවෙ දේශපාලකයො කරන්නෙ අරුන් විකුනනවෝ කියලා පපුවට ගහගෙන මිනිස්සු මුලා කරලා බලයට එනවා. ඇවිල්ල උන් හොරෙන් විකුනනවා. ඊට පස්සෙ උන් විකුනනවො කියලා බලයට ඇවිල්ලා අරුන් විකුනනවා.. යහපාලන ආන්ඩු කාලෙ විමල් වීරවන්ශ කෑ ගහපු කෑ ගැහිල්ල කොහොමද ? ඕකගෙ උගුර ගෙවිලා ඇති ඒ තරම් කෑ ගැහුවා. දැන් නැට්ට පුකේ ගහන් ඇති ලැගලා කොහේ හරි. පෝට් සිටි එක දුන්නා වචනයක් කිව්වෙ නෑ. තෙල් ටැංකි දුන්නා වචනයක් කිව්වෙ නෑ.. ඉතින් ඕක තමා මේ රටේ ඉන්න අසික්කිත දේශපාලකයො කරන්නෙ. එක එක රජය එනවා බදු සහන දෙනවා යනවා විකුනනවා අය වැය හිගය නැති කරනවා ආයෙ එනව සහන දෙනවා ණය වෙනවා යනවා... අපේ රටේ මිනිස්සු මෝඩයො... දේශපාලනයෙදි හරි ගොබ්බයි.
    නැත්නම් ගීතා කුමාරසිංහලා උපේක්ෂලා උද්දිකලා පාර්ලිමේන්තු යයි ද ?

    කවුද අපේ රටේ පී එච් ඩී එකක් තියෙන ඇමති කෙනෙක් ඉන්නෙ ? උගතෙක් කියලා එකෙක් ට ඉන්නෙ කවුද ? අපි එහෙම උගතෙක්ට කියලා චන්දෙ පාවිච්චි කරලා තියේ ද ? නෑ ඇයි ඒ ? අපි හෙන මෝඩ ජාතියක් ගොබ්බ ජාතියක්.. අපි මේ කපා ගන්නෙ අපේ වල.. මේ මිරික ගන්නෙ අපේ බෙල්ල... වැඩිය ඕන නෑ අර මේකේ ඉන්නෙ මහින්ද තාත්තා වෙලා ශිරන්ති අම්ම නොවෙන අවජාතකයෙක්...ඌ තාම කියන්නෙ මේ ආන්ඩුව හොදයි කියලා නෙ... ඉතින් උන් වගේ ලක්ශ 69ක් තව ඉන්නවා නෙ...
     
    උගත්තු කියල ඉන්නෙත් අර පාදෙණිය ජාතියේ එවුන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උගත්තු කියල ඉන්නෙත් අර පාදෙණිය ජාතියේ එවුන්
    වහල්ලු අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ලෙවල් එකේ එකෙක් නෙ පාදෙනිය කියන්නෙ. සමහර වෙලාවට හිතෙනව උගේ දොස්තර විභාගෙ යාලුවෙක් වත් ලියලා ගොඩ දාලා දුන්න ද කියලා :lol: :lol: :lol: :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුව එන්න එන්න පොඩි දේවල් පවා අනාගෙන ෆේල් වෙනවා. ලොකූ අවාසනවක් පාලකයො වටේ කැරකෙනවා. කරන කියන ඔක්කොම සුන්වෙලා කිචම වෙලා යන සීන් තියෙන්නෙ.
    මේ රටේ කිසිම කාලෙක මේතරම් සවුත්තු වෙලානෑ.. පොදුවෙ මිනිස්සු කියන්නෙ පාස්කු මියගිය අහින්සකයන්ගෙ සාපෙ වැදිල කියල. මොනදේ වැහුවත් ස්වාභාවික යුක්තිය පස්සෙන් එලවනවා. කරපු පව් හරියට ගොනා පස්සෙ එන ගැලවගේ බේරිල්ලක් නෑ පස්සෙන්ම එනවා
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    676
    481
    63

    Ehema kiyanna ba bn mokada me prashna nisa widawanne podi minissu.loku ewn mona theerana gaththath un hodata kala beela sape innawa.thel nathuwa api polim wala hitiyata un polimwala innawa uba dakala thiyenawada?dollar nathuwa podi minihata kiripiti ekakwath ganna bari unata un ratin genath hodama kiri bonawa.gowiyonta pohora nathi unata un aulk nathuwa thunwelama basmathi kanawa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    වෙන්න පුළුවන් නරකම දේ ජෙප්පොන්ට රට යන එක.
    ලොවෙත් නාමල් බැසිල් ඒක වෙන්න දෙන්නේ නෑ.
    තව අවුරුදු 20ක් යනකන්වත් රාජපක්ෂලා බලේ ඉන්න ඕනි.
    සමෘද්ධි අරන් නොමිලේ කකා ඉන්න එවුන් ටික මැරිලා යන්න ඕනි.
    එතකොටයි රට හදන්න පුළුවන් වෙන්නේ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    kuTPv2x.jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    කවුරුහරි ඇවිත් රට හදයි කියන එක තමා වෙන්න පුළුවන් නරකම දෙය. දැන් වෙලා තියෙන්නෙත් එකම තමා. කොච්චර හික වෙලා පුක බිම ඇනිලා තියෙද්දිත් මිනිස්සු දිගින් දිගටම හිතන්නෙත් එහෙම තමා. කවුරුහරි ඇවිත් රට හදයි...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    එතකොට තමා රාවණා රජතුමා නැගිටින්නේ දියසෙන් කුමාරයා එක්ක පස්සෙ අපි විඳින දුක දැකලා උන්නාන්සේගේ පුස්කොල පොත් වල තියන රාවන තාක්ෂණය අපිට දෙනවා අපි ඒ මාර්ගෙන් ඇමරිකාවට ගහල⁣ෙ චීනේ වට්ටනවා පස්සෙ ෂිං ජිං පං,ජෝ බයිඩන් එක්ක රාවනා රජු සහ දිසෙන් කුමරු සමග නායකත්ව මන්ඩලේකිං ලංකාව කේන්ද්‍රය කොට ගෙන ලෝකය පාලනය කරනවා 😍
    Kawuda mathiyata oka keewe?
     
    • Haha
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊලගට akd or puthanoo ආවත් කරන්න දෙයක් නෑ මේ නය එක්ක...ඊට පස්සේ ආයේ 2030 නාමල් රට බේරා ගන්න එනවා
    ඊලඟට විපක්ෂෙට, ඊට පස්සෙ නාමලයට
    ගානට වැඩේ සෙට්වීගෙන එනව නේද නාමලයට? 😟
     
    • Sad
    Reactions: Heshan Daminda