ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ ගැන කතා කරමුද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    පාරවල මිනී ගොඩ ගැහෙනව කාක්කො එහෙම මිනීවලට හොටෙන් ඇන ඇන කනවා.
    1. මේ තත්වෙ තියෙද්දිත් එහෙම මැරිලා යන්න හරි රටක් ඉතුරු වෙලා තිනවනේ කියන උන් සෙට් එකක් ඉතුරු වීම
    2. රාජපකස එකෙක්ම නැවත රටේ රජ වීම (මිනිමරුවාට පසුව)
     
    • Haha
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    aninna suddiyek nathi weema
    no kids no worries kiyala single inna strong decisions gattata wadak na eke uparima prayojane ganna bari unoth :dull:

    rata gana hithuwoth, hmmm loku awulak na danata. anik unta prashna godai. mata nam awulak kiyanna tharam deyak na. life is simple
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එලකිරි එකේ සෙට් එක එකතු වෙලා මාෆියා කල්ලියක් හදාගමු දැම්මම .
    වෙපන් ටිකක් සෙට් කරගෙන ටීම් එකක් හදාගෙන ගේම ගහනව.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    ලංකාවට වෙන දේවල් හොයන්න කලින් කෙල්ලෙක් හොයාගෙන බැනදගනින් පොන්නයා
    එක්කෝ ඕන නෑ, ලැට් වලවල් කඩන්න බෑ ගඳ ගහනවා.. ☺
     
    Last edited:

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඔය ඔක්කොම උනාට පස්සේ නාමොල් මහත්තයා ජනාදිපතිවෙලා රට ආයෙම දියුනු කිරීම...
     
    • Haha
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ - භානුක රාජපක්ශ ක්‍රිකට් ටීම් එකෙන් අයින් කිරීම 😬😔

    (පිකටින් එකට ගිය අයියා කෙනෙක් කීවෙ)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වෙන මොනවද මට මිස් වුනේ? 🤔

    @erozan @N A K A M U R A වගේ බයියො රට පැනපු චිචීගෙ පොඩි එකා ගේන්න දඟලයි.

    @hirugalbandara @weer 11 @nicjosh83 වගේ බයියො ටික ගූපියන්ට හරි ජෙප්පන්ට හරි හේත්තු වෙලා කඩේ යයි. :lol:

    @redux @JBLs වගේ බයියො අහයි මොකද්ද අර්බුදය කියල :rofl:
     
    • Love
    Reactions: hirugalbandara

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,979
    18,123
    113
    Lankawata wenna puluwan hondama de: economy eka collapse wima

    Lankawata wenna puluwan narakama de: eta passe minissu bale athata nogena me system ekama apahu patan ganima.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    Happy I Love You GIF by Warner Bros. Deutschland
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    මම කාගිල්ස් කීල්ස් වලට ඇටෑක් කරනවා නෙවෙයි. රජයෙ සතොස කියලා කියන්නෙ රජයට ආදායමක් ගන්න හොදම පොට් එකක්. හැම මිනිහම බඩු හුවමාරු කරගන්න තැනක්.සතොස කාගිල්ස් කීල්ස් ලෙවල් එකට අප් කලොත් සර්විස් එක ඒ සී ගුණාත්මක බව පාකින් ාමතරව අනෙකුත් පහසුකම් එහෙම තිබ්බම මිනිස්සු නිකන්ම සතොසට ඇදෙනවා. දැන් මිනිහෙක් සතොසට යන්නෙ නැත්තෙ ඇයි ? එකක් බඩු නැති නිසා අනෙක වාහනේ පාක් කරන්න බැරි නිසා අනෙක තැම්බෙනවා

    ඇයි කාගිල්ස් කීල්ස් යන්නෙ - පහසුකම් වැඩියි පාකින් හොදයි බඩු කොලිටි හොදයි මිනිස්සුන්ට මෙතනදි ගාන ගැන ප්‍රශ්නයක් නෑ. මිනිස්සු බලන්නෙ පහසුකම්, කීල්ස් කාගිල්ස් හතු පිපෙනවා වගේ අවුට්ලට්ස් දානවා. ලාභ නිසා නෙ ? උන්ගෙ ලාභය තමා ප්‍රොඩක්ට් වැලූ එකෙන් 25% ක්.

    අපි හිතමු දවසක කීල්ස් වල ලාභය කෝටියයි කියලා. මාසෙට කෝටි 30. මදි ද මචන් රජයකට ?

    මම කාගිල්ස් කීල්ස් ගත්තෙ උදාහරනෙකට මචන්. මම යන්නෙත් කාගිල්ස් කීල්ස් හේතුව සතොසෙ වාහන පාක් කරන්න ඉඩ නෑ.. ඇතුලෙ රස්නෙ වැඩියි... සර්විස් එක හරි නෑ.. පරක්කුයි
    මේක කිසිම තෙරුමක් නැති වැඩක්. උබේ ගෙදර අම්මයි, තත්තයි උබයි බිස්නස් කරගත්ත කියල මුලු පවුලෙ අදායම ඉහල යන්නෙ නෑ. එක එක්කෙනා අතර සල්ලි බෙදෙන එක වෙනස් වෙනව විතරයි. වැඩක් නෑනෙ පවුලක් හැටියට එකම මුදල හැමදාම තියෙන්නෙ.. එ නිසා කරන්න ඕනෙ රට ඇතුලෙ රජයට බර තියන ඒව අත ඇරල රටින් පිට සල්ලි ගේන ප්‍රොජෙක්ට්ස් ආරම්බ කරන එක. එවත් ටිපින්ග් පොයින්ට් වෙද්දි අත අරින්න ඕනෙ ප්‍රව්ට් එකෙකුට දෙන්න ඔනෙ. සතොස හදනව කියන්නෙ ආයිත් රාජ්‍ය සේවකයො වැඩි කරන් ඒ බරත් රජය ගන්න එක. IMF එක කියන්නෙත් රාජ්‍ය සේවකයො වැඩී කියල. ඔය කියන විදියට සතොස හදන්න ගියොත් තවත් අතිරික්ත ලොකු සේවක ප්‍රමාණයක් රජයට බදව ගන්න වෙනව. කිසිම තේරුමක් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    3. කරන්ට් එක අනිවා නැති වෙනවනෙ. හැබැයි ජල විදුලි බලාගාර තියෙන නිසා එව්වයින් සලාක ක්‍රමේට වෙලාවකට මෙන්න මේ පලාතට මෙච්චර වෙලාවක් කරන්ට් එක දෙනව අනිත් පලාතට මෙච්චර වෙලාවක් කරන්ට් දෙනව කියයිද? 🤔

    5. ඉස්පිරිතාලවල ලෙඩ්ඩු ඔහේ මැරිලා යයි බෙහෙතුත් නෑ බලන්න ඩොකාලත් නෑ. මොකද පඩි ගෙවන්න එකෙකුත් නෑනෙ. රට පාලනය කරපු උන් සේරම රට පැනලනෙ එතකොට.
    කියපුවයින් දෙකක් හරි නේද... 😪
     
    • Wow
    Reactions: Hasitha22