ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

nkt

Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    අවුලක් තියෙනව්ද නැද්ද කියල විදගෙනම බලාගනින් පොන්සියො මම හදන එකක් නෙමේ මගෙන් අහන්නෙ අහවල් දේටද..මේ ගු ඇන් පි ගොන් බඩු ෆේක් අටොගෙන දගලන දැගලීමක් නොදකින් හරක්..
    danna pakak gana katha karapan ehenm danna huttai noddanna huttai hama eka ganam katha karenne nathuw diwa deke binary ponnaya. fake mm neme hutto tho. malabe paththe innaw nm parissamin hitapan gu n p gon baduwa ge putha
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    දියුණු රටවල මිනිස්සුන්ට මේ දෙවල් තේරුම් ගන්න බැරිද?
    ඒ රටවල් එන්නත් මිලියන ගනන් pre order කරල තියෙන්නෙ ඇයි?
    ලංකාවට එන්නත් අවශ්‍ය නැත්නම් විකල්පය මොකක්ද?
    එන්නතකුත් නැතුව අතුරු ආබාධ තියෙනව කියල නිකන් ඉන්න එකද විකල්පය?
    සුදර්ශන පැණියෙන් හැමෝවම ගොඩදාන්න පුලුවන් වෙයිද?

    ඕනෙම හොඳ දෙයක් විවේචනය කරන්න පුලුවන්,
    විසඳුම් හොයනවට වඩා ඒක ලෙසියි,
    පැණඩෝල් පෙත්තක් බිව්වත් ඒකෙත් අතුරු ආබාධ තියෙනව,
    නමුත් ආණ්ඩුවෙ මන්ත්‍රී කෙනෙක් කියනවනම් එන්නත් අවශ්‍ය නෑ කියල ආණ්ඩුවට ඊට වඩා හොඳ සැලැස්මක් තියෙන්න ඕන,

    මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන්ද , තනිවමද තේරුම් ගන්නේ ?

    රටවල් නෙමෙයි ඕඩර් කරේ ආණ්ඩුව කරවන අය. ආණ්ඩුව මිනිස්සන්ගෙන් අහල චන්ද අරන්ද ඕඩර් කරේ.
    මේ ආණ්ඩු කරවන අය සහ ඖෂධ සමාගම් අතර සම්බන්ධ කම් නැද්ද ?

    ඔය ගිය සතියේ ලොකු නිව්ස් මවපු එන්නත ආවට පස්සේ දවසේ සී.ඊ.ඕ තමන්ගේ කොටස් ටික විකිනුවා කියල චෝදනා තියෙනවා. පහුවදා කියනවා සෙල්ශියස් රින කීයකදෝ උශ්නත්වයක් ඕන මේ එන්නත තියාගන්න කියල. එතකොට කොටස්වල අගය වැටිල.

    හෙම්බිරිස්සාවට එන්නත් නැත්තේ ඇයි කියල ඔය දියුණු රටවල් සෑහෙන කාලයක් හොයනව.
    සාර්ස් කෝවිඩ් වර්ශන් 1ට එන්නත් නෑ, වර්ශන් දෙකට මෙච්චර ඉක්මනට කොහෙන්ද ?

    තමන්ම හොයාගන්න එහෙම නැතිනම් දියුණු රටවල අය කිව්වා කියල නිව්ස් වලින් කිව්වම පිලිගන්නත් පුලුවන්.

    මේ ලෙඩේට එන්නත් විතරයි විසදුම කියල කවුද කිව්වෙ ? කොහොමද කිව්වෙ?
    සාර්ස් කෝවිඩ් v1 ට එන්නත් නෑ නේ, ඒක දැන් සමාජයේ තියෙන සාමාන්‍ය ලෙඩක් වෙලා නේ.
    හැමෝටම හැදෙනවාද මේ ලෙඩේ, හැදෙන හැමෝම මැරෙනවාද ?

    ටෙස්ට් කරනකල් තියෙනවා කියල නොදන්න ප්‍රතිශතය කීයක් විතරද? ටෙස්ට් එක කොච්චර නිවරැදි ද? ෆේල්ස් පොසිටිව් රේට් කියල ගූගල් කරලා තමන්ට හොයාගත්තැකි ඉන්ගිරීසි ටිකක් පුලුවන් නම්.

    ආණ්ඩුව මොකටද මේවට සැලසුම් කරන්න ඕන ?
    ඇයි තම තමන්ට බැරි ලෙඩෙන් ගැලවෙන්න ප්‍රතිශක්තිය වඩවා ගන්න.
    මාර වැඩක් වෙන්නෙ හැම ලෙඩේටම ආණ්ඩුව කරවන කස්ටිය සැලසුම් හොයාගෙන ආවොත්.

    දැන් ඉස්සරහට කිසිම ලෙඩකින් කිසිම කෙනෙක් මැරෙන්න නොනොදෙන්න ආණ්ඩුව සැලසුම් හදන්න ඕනද ?

    මේ ලෙඩෙන් බේරෙන්න රටම බන්කොලොත් කරලා ඊට පස්සෙ බෙහෙත් ගන්න සල්ලි නැතිව කැන්සර් ලෙඩ්ඩු පපුවේ ලෙඩ්ඩු මැරෙන්න ගත්තොත් මොකද කරන්නේ ?

    ආණ්ඩු වලට කරන්න බැරි දේවල් වලට සීමාවක් නැද්ද , කොමියුනිස්ට් රටවල් වල වගේද දැන්?

    ඔය දියුණු රටවල් වල තියෙන වාද විවාද පොඩ්ඩක් බලන්න මේක නිව්ස් වලින් අපිට කියන තරම් සරල නෑ.

    තම තම නැණ පමනින් තෝරගන්න.
     
    Last edited:

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183

    අප්පා.. මෙහෙමත් හේදිල්ලක් :LOL:
     
    • Like
    Reactions: Mr.Lokka

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගෝටා නඩය ෆේල් උන් මෝඩයි කියල පිලිගන්නව නෙද 😏
     
    • Like
    Reactions: Mr.Lokka

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ගෝටා නඩය ෆේල් උන් මෝඩයි කියල පිලිගන්නව නෙද 😏

    ඇයි කවුරු හරි ෆේල් කියල පිලිගන්න මොකුත් ටෙස්ට් එකක් තිබ්බද?

    ටෙස්ට් එකක් නම් ඒකෙන් පාස් වෙන්න කරන්න ඕන මොකක්ද ?
     
    • Haha
    Reactions: nkt
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    1000 ක් වැඩියි කොල්ලො, එකෙක් ගැන හරියට විස්තර කියපන්,
    රජ කාලෙ ලියවුන කවියකුත් දාපන්,අපේ සාහිත්‍ය දැණුමටත් හොඳයිනෙ ඒක
    ඇති පදන් මේකෙ video සාක්කියි - කවියයි දෙකම දැම්ම කලින් - ආයෙ ආයේ දාන්න බෑ - මගෙ පරණ thread අවුස්සලා බලපං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි කවුරු හරි ෆේල් කියල පිලිගන්න මොකුත් ටෙස්ට් එකක් තිබ්බද?

    ටෙස්ට් එකක් නම් ඒකෙන් පාස් වෙන්න කරන්න ඕන මොකක්ද ?
    ටෙස්ට් එක තමයි කොරෝනා පාලනය, රටේ ආර්ථිකය, නීතිය. ෆේල් කියල තමයි අපිට පේන්නෙ.
     
    • Like
    Reactions: sniper21

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    පිටරටවලම 1000කට වැඩියි - මේක අළුත් ලෙඩක් නෙවෙයි - රජ කාලෙ කවි ලියවෙච්චි ලෙඩක් - බේත් ජාති දෙන්න පුළුවන් 100කට වැඩිය.
    පුරාන ඍෂිවරයෙක්ද ඔයා ?
    පුස්කොල පොත් නැද්ද රාවණාගේ .
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන්ද , තනිවමද තේරුම් ගන්නේ ?

    රටවල් නෙමෙයි ඕඩර් කරේ ආණ්ඩුව කරවන අය. ආණ්ඩුව මිනිස්සන්ගෙන් අහල චන්ද අරන්ද ඕඩර් කරේ.
    මේ ආණ්ඩු කරවන අය සහ ඖෂධ සමාගම් අතර සම්බන්ධ කම් නැද්ද ?

    ඔය ගිය සතියේ ලොකු නිව්ස් මවපු එන්නත ආවට පස්සේ දවසේ සී.ඊ.ඕ තමන්ගේ කොටස් ටික විකිනුවා කියල චෝදනා තියෙනවා. පහුවදා කියනවා සෙල්ශියස් රින කීයකදෝ උශ්නත්වයක් ඕන මේ එන්නත තියාගන්න කියල. එතකොට කොටස්වල අගය වැටිල.

    හෙම්බිරිස්සාවට එන්නත් නැත්තේ ඇයි කියල ඔය දියුණු රටවල් සෑහෙන කාලයක් හොයනව.
    සාර්ස් කෝවිඩ් වර්ශන් 1ට එන්නත් නෑ, වර්ශන් දෙකට මෙච්චර ඉක්මනට කොහෙන්ද ?

    තමන්ම හොයාගන්න එහෙම නැතිනම් දියුණු රටවල අය කිව්වා කියල නිව්ස් වලින් කිව්වම පිලිගන්නත් පුලුවන්.

    මේ ලෙඩේට එන්නත් විතරයි විසදුම කියල කවුද කිව්වෙ ? කොහොමද කිව්වෙ?
    සාර්ස් කෝවිඩ් v1 ට එන්නත් නෑ නේ, ඒක දැන් සමාජයේ තියෙන සාමාන්‍ය ලෙඩක් වෙලා නේ.
    හැමෝටම හැදෙනවාද මේ ලෙඩේ, හැදෙන හැමෝම මැරෙනවාද ?

    ටෙස්ට් කරනකල් තියෙනවා කියල නොදන්න ප්‍රතිශතය කීයක් විතරද? ටෙස්ට් එක කොච්චර නිවරැදි ද? ෆේල්ස් පොසිටිව් රේට් කියල ගූගල් කරලා තමන්ට හොයාගත්තැකි ඉන්ගිරීසි ටිකක් පුලුවන් නම්.

    ආණ්ඩුව මොකටද මේවට සැලසුම් කරන්න ඕන ?
    ඇයි තම තමන්ට බැරි ලෙඩෙන් ගැලවෙන්න ප්‍රතිශක්තිය වඩවා ගන්න.
    මාර වැඩක් වෙන්නෙ හැම ලෙඩේටම ආණ්ඩුව කරවන කස්ටිය සැලසුම් හොයාගෙන ආවොත්.

    දැන් ඉස්සරහට කිසිම ලෙඩකින් කිසිම කෙනෙක් මැරෙන්න නොනොදෙන්න ආණ්ඩුව සැලසුම් හදන්න ඕනද ?

    මේ ලෙඩෙන් බේරෙන්න රටම බන්කොලොත් කරලා ඊට පස්සෙ බෙහෙත් ගන්න සල්ලි නැතිව කැන්සර් ලෙඩ්ඩු පපුවේ ලෙඩ්ඩු මැරෙන්න ගත්තොත් මොකද කරන්නේ ?

    ආණ්ඩු වලට කරන්න බැරි දේවල් වලට සීමාවක් නැද්ද , කොමියුනිස්ට් රටවල් වල වගේද දැන්?

    ඔය දියුණු රටවල් වල තියෙන වාද විවාද පොඩ්ඩක් බලන්න මේක නිව්ස් වලින් අපිට කියන තරම් සරල නෑ.

    තම තම නැණ පමනින් තෝරගන්න.

    පුක විකාගෙන type කරලා දාපු එකේ , fake account එකකින් දාන්නේ නැතිව original account එකෙන්ම දැම්මනං තමයි හොඳ

    ඇත්තටම උඹලා මේ වගේ රචනාවක් ලිවුවම රුපියල් කියක් විතර ලැබෙනවද ?
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ටෙස්ට් එක තමයි කොරෝනා පාලනය, රටේ ආර්ථිකය, නීතිය. ෆේල් කියල තමයි අපිට පේන්නෙ.

    පාස් වෙන්න ලකුණක් නැද්ද ?

    කොරෝනා පාලනත් ගව පට්ටි පාලනය වගේද ?
    හරියට පාලනය කරේ නවසීලන්තයේද?
    එහේ ඉතින් ගව පාලනයට දක්ශයි නේ, ගවයනුත් වැඩි.

    ලෙඩේ පාලනය කොහොම උනත් ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න නම් ආණ්ඩුව ආයුර්වේද ක්‍රමය අනුව අවශ්‍ය කරන ක්‍රම කියල දීල තියෙනවා.

    එහම නැතිනම් ආණ්ඩුව පරද්දල ආණ්ඩුව මාරු කරලා , නවසීලන්තයේ වගේ කරගන්න.
     
    • Haha
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    පාස් වෙන්න ලකුණක් නැද්ද ?

    කොරෝනා පාලනත් ගව පට්ටි පාලනය වගේද ?
    හරියට පාලනය කරේ නවසීලන්තයේද?
    එහේ ඉතින් ගව පාලනයට දක්ශයි නේ, ගවයනුත් වැඩි.

    ලෙඩේ පාලනය කොහොම උනත්
    ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න නම් ආණ්ඩුව ආයුර්වේද ක්‍රමය අනුව අවශ්‍ය කරන ක්‍රම කියල දීල තියෙනවා.

    එහම නැතිනම් ආණ්ඩුව පරද්දල ආණ්ඩුව මාරු කරලා , නවසීලන්තයේ වගේ කරගන්න.
    eka nm aththa meheth uba wage aya wadi nisa eyala NZ use karapu method ek follow kara nm hari ne :lol:

    palanaya kohoma unath kiwwe?
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    පාස් වෙන්න ලකුණක් නැද්ද ?

    කොරෝනා පාලනත් ගව පට්ටි පාලනය වගේද ?
    හරියට පාලනය කරේ නවසීලන්තයේද?
    එහේ ඉතින් ගව පාලනයට දක්ශයි නේ, ගවයනුත් වැඩි.

    ලෙඩේ පාලනය කොහොම උනත් ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න නම් ආණ්ඩුව ආයුර්වේද ක්‍රමය අනුව අවශ්‍ය කරන ක්‍රම කියල දීල තියෙනවා.

    එහම නැතිනම් ආණ්ඩුව පරද්දල ආණ්ඩුව මාරු කරලා , නවසීලන්තයේ වගේ කරගන්න.
    සුදර්ශනී පැණිය වගේ ක්‍රමද?
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    eka nm aththa meheth uba wage aya wadi nisa eyala NZ use karapu method ek follow kara nm hari ne :lol:

    palanaya kohoma unath kiwwe?

    ආණ්ඩුවකට පුලුවන්ද ලෙඩක් පාලනය කරන්න , එහම කරන ආණ්ඩු තියෙනවාද ? ලෙඩ පාලනය කරන්න ආණ්ඩුවට පුලුවන් නම් දොස්තරලා මොකටද පඩි ගෙවලා තියාගන්නේ.

    ආයුර්වේදයෙන් පුලුවන් ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරගන්න ලෙඩෙන් බේරෙන්න ගන්න ඕන පියවර කියන්න , ඕන නම් අප්පුවා කියල තියෙනවා කරන විදිය , කරලා තමනුත් පවුලේ අයත් බේරගන්න.

    තම තම නැණ පමනින් තේරුම් ගන්න.
     
    Last edited:

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    e687b3ab-ad22-4af4-8c05-dde432da2039.jpeg
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සුදර්ශනී පැණිය වගේ ක්‍රමද?

    අප්පුවා ගේ ත්‍රෙඩ් තියෙනවා ආයුර්වේද රෝහලෙන් ද කොහෙද දීල තියෙන උපදෙස්.

    අද තියෙන උපක්‍රමයෙන් පුලුවන් නම් අද පන බේරගන්න , හෙට එන එන්නත එන්නෙත් හෙට.

    තර්ක කරලා පන බේරගන්න බෑ, තියෙන විදිය කෝකටත් කරලා බලන්න.

    තම තම නැණ පමනින් තේරුම් ගන්න.
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ආණ්ඩුවකට පුලුවන්ද ලෙඩක් පාලනය කරන්න , එහම කරන ආණ්ඩු තියෙනවාද ? ලෙඩ පාලනය කරන්න ආණ්ඩුවට පුලුවන් නම් දොස්තරලා මොකටද පපඩි ගෙවලා තියාගන්නේ.

    ආයුර්වේදයෙන් පුලුවන් ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරගන්න ලෙඩෙන් බේරෙන්න ගන්න ඕන පියවර කියන්න , ඕන නම් අප්පුවා කියල තියෙනවා කරන විදිය , කරලා තමනුත් පවුලේ අයත් බේරගන්න.

    තම තම නැණ පමනින් තේරුම් ගන්න.
    එතකොට ආණ්ඩුවෙන් COVID 19 මර්දන බලකායක් පත්කරල තියෙන්නෙ මොනවට කියලද හිතන්නෙ?
    ලංකවෙනම් හමුදාවට විතරක් පඩි ගෙවල තියාගත්තම ඇති නේද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ටෙස්ට් එක තමයි කොරෝනා පාලනය, රටේ ආර්ථිකය, නීතිය. ෆේල් කියල තමයි අපිට පේන්නෙ.
    එතකොට දොස්තරලා උණක් බස්සගන්න ෆේල් වීම පේන්නෙ නැත්තෙ ඇයි ?
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    එතකොට ආණ්ඩුවෙන් COVID 19 මර්දන බලකායක් පත්කරල තියෙන්නෙ මොනවට කියලද හිතන්නෙ?
    ලංකවෙනම් හමුදාවට විතරක් පඩි ගෙවල තියාගත්තම ඇති නේද?

    ආණ්ඩුවෙන් අහන්න ඕන ප්‍රශ්න.

    කොච්චර කල් ඩෙංගු තියෙනවාද , ආණ්ඩුවට පාලනය කරන්න පුලුවන් ද. හැම වැස්සටම මර්ධනය පටන් ගන්නවා මර්ධනය වෙනවාද නැද්ද කියල කවුරුත් දන්නෙ නෑ.

    ලෝකෙ පුරාම ආණ්ඩු හැසිරෙන්න කනූට් රජ්ජුරුවෝ වගේ.
    ඉන්දියාව අන්තිමට තේරුම් අරන් මේකට රටේ ආර්තිකය නැවත්තුවොත් ඊට වඩා බඩගින්නේ මැරෙනවා කියල.

    මීට වඩා ඔයාට උත්තර ලියන්නෙ නෑ.
    තම තමන්ට තේරෙන හැටියට නේ තේරුම් ගන්නේ.