ලංකාවට student visa එකකට උදව්වක් ඔනැ

Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
ලංකාවට student visa එකකට උදව්වක් ඔනැ

ගැටලුවක් තියනවා, මේකයි. මම අදුරන රුසියන් කොල්ලෙක් ලංකාවේ නැටුම් හා ශාස්ත්‍රිය කලාව ගැන ඉගෙන ගන්න ලංකාවට එන්න හිතන් ඉන්නවා. ඒකට බන් කොහොමද ලංකාවේ ප්‍රතිපාදන තියෙන්නේ.. දන්න අය පොඩි උදව්වක් දෙන්න.
 
කෝස් එක කරන තැනින් ලියුමක් ගත්තනං අමාරු වෙන එකක් නෑ. මම හිතන්නෙ ඔය බෙල්වුඩ් වගේ තැනකින් ඇහුව නං හරි. සමහර විට ස්කොල් එකක් උනත් දෙයි අපේ දෙයක් පිට රටට යන එක වාසි නිසා.