ලන්කාවම මල ගෙයක් බ්රෝ
උන්ම පුච්චලා දානවා
හරියට පෙන්නන්නෙත් නැහැ
මැරුනයි කියලා වගක් නැහැ මල ගෙවල් නැහැ නෙ.
සංචාරකයො ගෙනල්ලා උන්ට විතරක් පාක් බාර් ඇරලා.
අවුලක් නැහැ අපි ජීවිත වලින් ගෙවමු

හම්බන්තොට වරාය දෙනකොට ඕව සිහි වුනේ නැද්දView attachment 130072
ලන්කාවම මල ගෙයක් බ්රෝ
උන්ම පුච්චලා දානවා
හරියට පෙන්නන්නෙත් නැහැ
මැරුනයි කියලා වගක් නැහැ මල ගෙවල් නැහැ නෙ.
සංචාරකයො ගෙනල්ලා උන්ට විතරක් පාක් බාර් ඇරලා.
අවුලක් නැහැ අපි ජීවිත වලින් ගෙවමු
14 rata open karanawa kiyanawane banබ්නො
ගෙදර හිටියොත් බඩගින්නෙ මැරෙනවා..14 rata open karanawa kiyanawane ban
කොවින් ගෙනාවේ බෝවෙනවද බලන්න බැසිල් සසජිත් දින්නනම් කොරෝන ලංකාවට ඵන්නෙ නෑ ඌට බයේ..![]()