ලංකාවම මල ගෙයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1623392023518.jpg


    ලන්කාවම මල ගෙයක් බ්‍රෝ
    උන්ම පුච්චලා දානවා
    හරියට පෙන්නන්නෙ‌ත්‌‌ නැහැ
    මැරුනයි කියලා වගක්‌ නැහැ මල ගෙවල් නැහැ නෙ.

    සංචාරකයො ගෙනල්ලා උන්ට විතරක් පාක් බාර් ඇරලා.
    අවුලක් නැහැ අපි ජීවිත වලින් ගෙවමු
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    View attachment 130072

    ලන්කාවම මල ගෙයක් බ්‍රෝ
    උන්ම පුච්චලා දානවා
    හරියට පෙන්නන්නෙ‌ත්‌‌ නැහැ
    මැරුනයි කියලා වගක්‌ නැහැ මල ගෙවල් නැහැ නෙ.

    සංචාරකයො ගෙනල්ලා උන්ට විතරක් පාක් බාර් ඇරලා.
    අවුලක් නැහැ අපි ජීවිත වලින් ගෙවමු
    හම්බන්තොට වරාය දෙනකොට ඕව සිහි වුනේ නැද්ද
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    14 rata open karanawa kiyanawane ban
    ගෙදර හිටියොත් බඩගින්නෙ මැරෙනවා..
    පාරට බැස්සොත් කොරොනා හැදිල මැරෙනවා..
    මේ ඔක්කොම ජරමර අස්සේ කොළඹ සුපිරිම ඉඩම් ටික චීනට විකුණනවා.
    මාර වැඩේ නන්දරේ ලංකාවට කලේ..