ලංකාවෙන් අගහරුට

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ලංකාවෙන් අගහරුට


2023 අගහරු ගමන සදහා ලංකාවේන් 3 දෙනෙක් දැනට අයදුම් කරලා තියෙනවා.

http://applicants.mars-one.com/over...Age=&maximumAge=&country=LK&language=&rating=


උබලටත් ඕනේ නම් මේකට Apply කරන්න

https://apply.mars-one.com/


10.gif
හැබැයි මේක මතක තියාගනිල්ලා ආයි එන්න හම්බ වෙන්නේ නෑ ගියොත් ,උන් කියන්නේ මේක One Way trip එකක් කියලයි. ඒ කියන්නේ උබලට ගිහින් අගහරු වල මැරෙන්න වෙන්නේ.





 
Last edited:

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
⇐Fezomiun⇒;15588246 said:
It is currently not possible to apply. The closing date of this first online astronaut application round was 31 August 2013.


Mars will start new selection programs regularly, so you will have the possibility to apply for subsequent astronaut selection programs.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
:rofl: hmbayo nathuwa one ekek giyata kamak ne

හම්බයන්ට යන්න බැරි වෙයි ,Training තියෙනවා සෑහෙන්න කරන්න එතකොට ආගම අදහන්න වෙන්නේ නෑ. නමුත් ආගමට වැඩියේ නැති හම්බයන්ට යන්න පුලුවන් වෙයි.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
⇐Fezomiun⇒;15588270 said:
Adala enna puluwan athi :rofl:

මම හිතන්නේ එතකොට මේ තත්වය වෙනස් වෙයි. දැනට ඔහොම කිව්වට 2023 වෙනකොට තාක්ෂණය හොදට තියෙයි.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උඹල ඔක්කොම යනවනම් මම මෙහෙ ඉන්න කැමතියි :D

මම මේක දැම්මේ බන් යන එවුන්ටයි. උබ ඉන්නවා නම් හිටපන් ඉතින්.
බලෙන් යවනවා වගේ නේ උබ කියන්නේ.