ලංකාවෙන් අගහරුට
2023 අගහරු ගමන සදහා ලංකාවේන් 3 දෙනෙක් දැනට අයදුම් කරලා තියෙනවා.
http://applicants.mars-one.com/over...Age=&maximumAge=&country=LK&language=&rating=
උබලටත් ඕනේ නම් මේකට Apply කරන්න
https://apply.mars-one.com/
හැබැයි මේක මතක තියාගනිල්ලා ආයි එන්න හම්බ වෙන්නේ නෑ ගියොත් ,උන් කියන්නේ මේක One Way trip එකක් කියලයි. ඒ කියන්නේ උබලට ගිහින් අගහරු වල මැරෙන්න වෙන්නේ.
2023 අගහරු ගමන සදහා ලංකාවේන් 3 දෙනෙක් දැනට අයදුම් කරලා තියෙනවා.
http://applicants.mars-one.com/over...Age=&maximumAge=&country=LK&language=&rating=
උබලටත් ඕනේ නම් මේකට Apply කරන්න
https://apply.mars-one.com/
Last edited:
hmbayo nathuwa one ekek giyata kamak ne