ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen

    මචන් ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න අපි ඉගෙන ගත්ත,,එත් අපි ඒ ණය ගෙවන්නේ නැහැ මුදලින්..but මචන් නිකන් ඉගෙන ගත්තු ගමන් ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen අරගෙන එහෙට කඹුරලා හැබැයි දැන් වීරයෝ වගේ එහෙ ඉදන් ලංකාවේ දේශපාලනය ගැනයි ජාත්‍යාලය ගැනයි වහසි දොඩන එකයි වැරදි නේද? මෙහෙ ඉන්න උන් තමා දන්නේ මෙහෙ ගැන,,,,ඉස්සෙල්ල ගත්තු ණය ගෙවන්න ඕනි නේද/ නිකම් මම මේ අහන්නේ..මට ආපු සිතුවිල්ලක්..දැන් කපයි rep ..ඉට්ස් ok
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැම මාසෙම සල්ලි එවන්නේ එකට තමා බ්‍රෝ ..

    හම්බු කරන හැම සතේම ලංකාවේ මිසක් වෙනරටවල බැංකු වල නැහැ .රට ගියාම තමා ලංකාවේ වටිනාකම හොදට තේරෙන්නේ ලංකාවේ ඉන්න උන්ට වඩා .:cool:

    හැබැයි සමහරක් එකේ අනිත් පැත්ත .එක මේකේ රට ඉදන් තප්පු ලන හරකගෙ කමෙන්ට් වලින්ම පේනවා .:yes::yes:

    විශේෂයෙන් යුරෝපාකරයේ රටවල ගිය සම හරක් උන්දලට අපේ රටයි අපේ දේවලුයි කියන්නේ ලැජ්ජාවක් මදි කමක් කියල තමා හිතන් :(ඉන්නේ:dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒකට තමයි බන් අපි ටැක්ස් ගෙවන්නේ. :D ආණ්ඩුව අධ්‍යාපනය දෙන්නේ ඒ ලැබෙන ටැක්ස් එකෙන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවෙ ඉන්න උන් බදු ගෙවල ණය ගෙවනවා. පිටරට ඉන්න උන් ලංකාවට සල්ලි එවල බදු ගෙවනවා. කිසිම දෙයක් නිකන් හම්බ වෙන්නේ නෑ. ඔය ඉස්කෝල වලට ඉස්පිරිතාල වලට හැම එකටම අන්තිමට අපි තමයි ගෙවන්නේ. දෙනකොට නිකන් දුන්නට යන වියදම අහසින් ආණ්ඩුවට වැටෙන සල්ලි වලින් ගෙවන්නේ නෑ. ඩොකාගේ, මිසී ගෙ පඩිය උනත් අපි ඔක්කොම තමයි ගෙවන්නේ. අරක්කු බොන එකෙක්ම ආණ්ඩුවට කීයක් හම්බු කරල දෙනවද.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මරුසිරා;20061629 said:
    හැම මාසෙම සල්ලි එවන්නේ එකට තමා බ්‍රෝ ..

    Mu kiyanne citizenship gaththa ewun gena ban. Job ekak karanna giya ewun gena newei.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    අපේ රටේ ඉන්න හැමෝම ( සමහරක් අයිති නැත)නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගන්නේ. අවුරැදු 13 ක් තිස්සේ ඉස්කෝල වල ඉගෙන ගන්නේ රජයේ සල්ලි වලින්. ඉතින් ඔන්න ඕනෑම තැනක තියෙනවා වගෙම මෙතනත් තරගයක් තියෙනවා. විභාග උඩින්ම පාස් උන එකා තවදුරටත් ඉගෙන ගෙන හොද රැකියාවකට යනවා. ගොඩක් උන් අර හම්බවුන නිදහස් අධ්‍යාපනයෙන් පරයෝජනයක් නොගෙන පරයෝජන අරන් රටට වැඩක් කරන වුන්ට ලොකු ටෝක්ස් දෙනවා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා නම් රටට වැඩක් කරපන් උබට ස්ටරයි බැ උබල අත්මාර්තකාමියෝ කියලා බලාගෙන ගියාම එහෙම අනුන්ට ගලාකු ටෝක්ස් දෙන එවුන් නිදහස් අධ්‍යාපනයෙන් කිසිම පරයෝජනයක් නොගෙන අපතයෝ වී කාලය කා දමන හරක් රැලක් බවයි මගේ හැගීම.

    රට තුල ඉගෙන ගන්නා සෑම පුද්ගලයෙක්ම රටට ණයයි. රටට සේවය කිරීමට හැමෝම බැදී සිටිනවා. කම්කරැවාගේ සිට උසස් නිලධාරිය දක්වා හැමෝම මේකට අයිතියි.
     
    Aug 12, 2012
    4,169
    652
    0

    Mu kiyanne citizenship gaththa ewun gena ban. Job ekak karanna giya ewun gena newei.

    citizenship gaththa ewunuth lankawe salli invest karanawa. rata citizenship ganna ayage amma thaaththa sahodara sahodariyo koheda inne ? pita rata purawasibayawa thiyena ewunuth lankawata salli ewanawa.
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    අපේ රටේ ඉගෙනගෙන වෙනත් රටකට රැකියාවකට යාමට හැමෝටම අයිතියක් තියෙනවා. තමන් කැමැත්ත ඒක නමුත් රටට සේවයක් කරල තමයි ඓහෙම යන එවුන් යන්න ඕනෙ. නමුත් කාට කියන්නද. රටේ ඉන්න ලොකුම තැන ඉදල රටට කෙලවෙන දේවල් වෙනවා නම්. පොඩි මිනිස්සු ගැන මොන කතාද
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oke depaththama tiyanawa bn
    me rate inna hithen nathi tharamatama epa wena pattata rata yanne
    anika mehe mona rassawa kalath amarui bn gwath wenna
    rata gihama parak atugala hari inna puluwan kala adala