ලංකාවෙ අනවසර ඉදිකිරීම් කරගෙන යන විදිය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    සභා වල උන්ම තමයි මේව කරගෙන යන්න ඉඩදීගෙන ඉන්නෙ. උන්ට පැමිණිලි ගියාම අනවසරෙන් කරගෙන යන උන්ගෙන් ගාන කපාගෙන, ඒව වෙනව කියල එන පැමිණිලි වහගෙන ඉන්නව. එහෙම නැත්ත ඒ අනවසර ඉදිකිරීම් වෙන තැන් වලට උන් යන්න කලින් වැඩ නවත්තන්න දැන් අපි එනව වගේ හොර ගේම් ගහන උන් සභා වල, නාගරික සංවර්ධනේ තියාගෙන කොහොමද අනුර රටේ මිනිස්සුන්ට සමාන නීති හදන්නෙ? මෙහෙම රාජ්‍ය සේවයක් මොකටද රටකට?
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    උඹත් උන්ට ගාණක් දීල ශේප් එකේ මොකක් හරි ගේමක් ගහගනිං. එතකොට වැඩේ ශේප්. :cool:
    අනික රට හදන්න එන්න හිතෙන්නෙත් නෑ.:P
     
    • Haha
    Reactions: Lionzzz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    උඹත් උන්ට ගාණක් දීල ශේප් එකේ මොකක් හරි ගේමක් ගහගනිං. එතකොට වැඩේ ශේප්. :cool:
    අනික රට හදන්න එන්න හිතෙන්නෙත් නෑ.:P
    ඔහොම හිතන උන් ඉන්නකොට හැදෙයි රට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    TO ට කියලා ප්ලෑන් එක ඇද ගත්තම අනවසර, අවසර සහිත කරගන්න පුළුවන් ;)
    මෙන්න මේව තමයි අනික් පගාව ගහන වක්‍ර ක්‍රමය. මෙහෙම පගාව ගහන උන්ව සේවයෙන් නෙරපන්න කොන්දක් තියන එකෙක් නැද්ද ඔය රාජ්‍ය සේවයේ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    දැන් ලෝන් දෙනකොට ඇපෘවල් බලන නිසා අනවසර ඉදිකීරීම් ටිකක් හරි අඩු වෙලා. ගම්වල තියාන බහුතරයක් ගෙවල්වල ප්ලෑන් සබාවෙන් අනුමත වෙලා නෑ. TOලා ජරාව දෙනව නම් ඕනිම බලු වැඩක් කරනවා. ටවුන්වල ගෙවල්, කඩකාමර හදද්දි ප්ලෑන් එක පාස් කර ගන්න වෙනම ප්ලෑන් එකක් අදිනවා. හැබැයි බිල්ඩීම හදද්දි පාරත් අල්ලලා බිත්ති බැදගන්නවා.
     
    • Sad
    Reactions: jhnnwp

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඕක මෙහෙමයි බන්. ගොඩක් නගරවල ඉදිකිරීමකට අවසර දෙන්නේ පර්චස් 6ට වැඩිනම්.
    පර්චස් 6ට වැඩිනම් බිම් සැලසුම අනුමත කරගන්න පුලුවන්.
    ගොඩනැගිලි අනුමත කරද්දි තමයි කේස් එක.
    පාරේ මැද සිට අඩි ප්‍රමානයක් හිස්ව තියන්න ඕනා. ඩෙඩ් එන්ඩ් රෝඩ් වලත් පාරෙ මැද සිට අඩි 20ක් තියන්න ඕනා.
    හිතපන්කෝ අඩි 10 පාරක් තියෙන්නේ කියලා එතකොට ඉඩමෙන් අඩි 15ක් තියන්න වෙනවා. එහෙම තියලා ඉතිරි ඉඩේ හුන්ඩුවක් තමා හදන්න වෙන්නේ.
    ඒත් බෑ කාමර සයිස් වගේ අවම තියන්න ඕන ප්‍රමාන තියෙනවා.

    ඒකයි ගොඩක් එවුන් බිමට ප්ලෑන අනුමත කරන් ගොඩනැගිල්ලට ප්ලෑනක් අනුමත කරන් නැත්තේ.
    ගොඩනැගිල්ලක් හරියට අනුමත කරලා හදනවනම් අවම පර්චස් 10ක් වත් තියෙන්න ඕනා.
     
    • Like
    Reactions: kingcapton

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    දැන් ලෝන් දෙනකොට ඇපෘවල් බලන නිසා අනවසර ඉදිකීරීම් ටිකක් හරි අඩු වෙලා. ගම්වල තියාන බහුතරයක් ගෙවල්වල ප්ලෑන් සබාවෙන් අනුමත වෙලා නෑ. TOලා ජරාව දෙනව නම් ඕනිම බලු වැඩක් කරනවා. ටවුන්වල ගෙවල්, කඩකාමර හදද්දි ප්ලෑන් එක පාස් කර ගන්න වෙනම ප්ලෑන් එකක් අදිනවා. හැබැයි බිල්ඩීම හදද්දි පාරත් අල්ලලා බිත්ති බැදගන්නවා.
    loan නොගෙන අනවසර හදාගෙන යන උන් වැඩි, ලංකාවෙ සභාවල් වගකීම් පැහැර හැරල තියෙන්නෙ අතයට ගනුදෙනු වලට යටවෙලා...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    loan නොගෙන අනවසර හදාගෙන යන උන් වැඩි, ලංකාවෙ සභාවල් වගකීම් පැහැර හැරල තියෙන්නෙ අතයට ගනුදෙනු වලට යටවෙලා...
    ඒක තමයි බන්.
    තම්බි ගෙවල්වලට මොන නීතියක්වත් නෑ. එක ඉඩමේ ගෙවල් ගොඩක් හදා ගන්නවා. ඒවට ලයීට් , වතුරත් දෙනවා. ග්‍රාම සේවකයා ගෘහ අංකත් දෙනවා. අපි නීත්‍යානුකූල්ව ගෙවල් හදලා වතුර ගන්න ගියම, ලයිට් ගන්න ගියාම ලෝකේ නැති ප්‍රශ්න. ඒ බේසික් පුතාලත් කීයක් හරි කඩා ගන්නමයි බලන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    ඒක තමයි බන්.
    තම්බි ගෙවල්වලට මොන නීතියක්වත් නෑ. එක ඉඩමේ ගෙවල් ගොඩක් හදා ගන්නවා. ඒවට ලයීට් , වතුරත් දෙනවා. ග්‍රාම සේවකයා ගෘහ අංකත් දෙනවා. අපි නීත්‍යානුකූල්ව ගෙවල් හදලා වතුර ගන්න ගියම, ලයිට් ගන්න ගියාම ලෝකේ නැති ප්‍රශ්න. ඒ බේසික් පුතාලත් කීයක් හරි කඩා ගන්නමයි බලන්නෙ.
    අල්ලස එකෙක් ගන්නව ඇති, ඊටපස්සේ පැමිණිලි වහගෙන ඉන්න උන්ටත් බෙදනව ඇති, පළාත්පාලන ආයතන වලින් යටගහන ඒව, පැමිණිලි විදියට යන්නෙ පළාත්පාලන කොමසාරිස්ට ඒ තැන්වලත් ප්‍රාදේශීය සභා වල උන් plant කරල ඉන්නෙ හොර ගේම් යටගහන්න. මෙහෙම උන් පුනරුත්ථාපනය කළ නොහැක. අස්කළ යුතුයි. ඒකටත් කොඳු සහිත රාජ්‍ය සේවකයින් ඉන්න ඕන. එහෙම උන් ඉන්නෙ කොහෙද? කොතනද?