ලංකාවෙ අයට ඉන්දියාවට ගිහින් එහෙ

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඉන්දියාවෙ නර්මදා ගඟ ඉවුරෙ,ගඟේ ස්වරය අසමින්,පරිසරයත් එක්ක ජීවත් වෙන්න මගෙත් හීනයක් තියෙනව.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව් සල්ලි තියෙනව නම් ජීවත් වෙන්න හොඳ රටක්
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    living cost eka nam adui eth chennai nam yanna epa minissu harima awl. Lankawe kiyala kiwwama Thambi harak diha balanawa wage balanne api diha
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    living cost eka nam adui eth chennai nam yanna epa minissu harima awl. Lankawe kiyala kiwwama Thambi harak diha balanawa wage balanne api diha

    ඒ ඇයි මචන්?? මම settle වෙන්න විදියක් හොයන්නෙ? එහෙම අය ඉන්නවද උබ දන්න?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉන්දීය වලත් සේහෙන්න හොද පැති තියනවා. ගොඩක්ම තියෙන්නේ උතුරු පැත්තට වෙන්න. උන්ගේ ඔය කුල කෙස් වගේ සීන් තියන නිසා සමහර පැති වල පිටින් ගිහින් ස්තිර පදිංචි වෙන්න අමාරුයි.