ලංකාවෙ අයට ඉන්දියාවට ගිහින් එහෙ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ලංකාවෙ අයට ඉන්දියාවට ගිහින් එහෙ

    ලංකාවෙ අයට ඉන්දියාවට ගිහින් එහෙ settle වෙන්න බැරිද? භාෂා නම් අවුලක් නෑ පුළුවන්. Science related Bsc එකක් තියෙන කෙනෙකුට මොනවද කරන්න පුළුවන් jobs? Living cost එහෙම කොහොමද? ඉන්දියාවෙ PhD තියන උනුත් පියන් රස්සා කරනවා කියල නම් අහල තියෙනව:sorry:
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ඉස්සර මිනිස්සු එංගලන්තේ, ඇමරිකාවේ යන්න පොර කෑවා. ඊට පස්සේ ඒක ලැට්වියා, පෝලන්ඩ් වගේ රටවල් වලට යන තත්වය දක්වා පල්ලම් බැස්සා. දැන් ඉන්දියාවට යන්න ට්‍රයි එක දෙන එවුනුත් ඇවිල්ල. :shocked:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉස්සර මිනිස්සු එංගලන්තේ, ඇමරිකාවේ යන්න පොර කෑවා. ඊට පස්සේ ඒක ලැට්වියා, පෝලන්ඩ් වගේ රටවල් වලට යන තත්වය දක්වා පල්ලම් බැස්සා. දැන් ඉන්දියාවට යන්න ට්‍රයි එක දෙන එවුනුත් ඇවිල්ල. :shocked:

    TISSA1 Bro:lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉස්සර මිනිස්සු එංගලන්තේ, ඇමරිකාවේ යන්න පොර කෑවා. ඊට පස්සේ ඒක ලැට්වියා, පෝලන්ඩ් වගේ රටවල් වලට යන තත්වය දක්වා පල්ලම් බැස්සා. දැන් ඉන්දියාවට යන්න ට්‍රයි එක දෙන එවුනුත් ඇවිල්ල. :shocked:

    Ammo eka:lol: