ලංකාවෙ ගමේ උන්ගෙ ගොංකං

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේක සිරා සිද්දියක්. එක පාරක් අපේ තරුණ සමිතියකින් එකතුවෙලා දුප්පත් ඉස්කෝලෙකට මොකක් හරි දෙයක් කරමු කියල ඈත ගමක ඉස්කෝලෙකට Computer Lab එකක් දෙමු කියල ප්‍රින්සිපල් එක්ක කතා කරගෙන දවසක් දාගෙන ගියා බඩුත් අරං. ගමේ මිනිස්සු ඇවිල්ල අපේ ළමයින්ට ඕව ඕන නෑ ජරා වැඩ පුරුදු කරන්න ආවද ගගා හෙන ටෝක් එක අපි ආව බඩු ටිකත් අරගෙන ආයි.

    අද කතා කරනවලු ඒක ඕගනයිස් කරපු එකාට ප්‍රින්සිපල් ගෙන් නම්බරේ ඉල්ලං ගමේ එකෙක් ඒ ටික ගමේ ඉස්කෝලෙට ගන්න. ඌ කියල වෙන ඉස්කෝලෙකට ජරා වැඩ පුරුදු වෙන්න දුන්න කියල.

    ඕකයි මිනිසුන්ගෙ මොලේ තත්වෙ.
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Ape ammalath ohoma tma bn boru kiyanna oni nane
    2009 kale dongle 1k ganna salli illanna gihin pissu katha tikak aha gatta
    Thamat itin oya widihama tma
    4n 1ke pc 1ke innawa dakkot mona hri kiyanawa mai

    Internet/PC walata bayai e kattiya 😏
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පත්තරෙත් දාලා තිබුණෙ බං
    අවුරුදු තුනකට විතර කලිං
    PC ලැබ් එකක් එපා කියලා දෙමව්පියො උද්ගොෂනය කරලා
    උබලගෙ එක ගැනද දන්නෑ ඒ තිබුණෙ.
     
    • Like
    Reactions: ITGuy25

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Ape ammalath ohoma tma bn boru kiyanna oni nane
    2009 kale dongle 1k ganna salli illanna gihin pissu katha tikak aha gatta
    Thamat itin oya widihama tma
    4n 1ke pc 1ke innawa dakkot mona hri kiyanawa mai

    Internet/PC walata bayai e kattiya 😏

    Me generation eka parents la unama lamai internet eke sexual stuff access karana eka gaanakata wath ganna ekak na ne
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Me generation eka parents la unama lamai internet eke sexual stuff access karana eka gaanakata wath ganna ekak na ne

    Ape ratawal wala thiyena 1kama hoda de pawula kiyana de witharai ne
    Me yana widihata 10-15 years yaddi ekath iwarai
    Porn dan echchra loku deyak newei ne bn
    Issara banana DVD 1k hoyan hoda naughty America video tikak gahan gihin
    Gedara kattiya nathi welawak blala
    Walak balanne 😉

    ඉස්සර නැකැත් බලලා තමා වැල බලන්නේ
    රාහු කාලේ පහු කරලා එහෙම 🤪
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Ape ratawal wala thiyena 1kama hoda de pawula kiyana de witharai ne
    Me yana widihata 10-15 years yaddi ekath iwarai
    Porn dan echchra loku deyak newei ne bn
    Issara banana DVD 1k hoyan hoda naughty America video tikak gahan gihin
    Gedara kattiya nathi welawak blala
    Walak balanne 😉

    ඉස්සර නැකැත් බලලා තමා වැල බලන්නේ
    රාහු කාලේ පහු කරලා එහෙම 🤪

    Porn video ekak baluwa kiyala apita pawula epa wuna ya? :unsure:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Na bn. Man kiyanne ape kale wage newei mara widihata wenas wela kiyana eka
    දෙමාපිය දරැවො බැදීම මාර වෙනස් දැන්

    ow ithin bandeema ma nemei mama kiwwe me generation eke un pornography access karana widihata katak arala lamayekuta epa kiyanna puluwan ya :lol:
     
    • Haha
    Reactions: shnDexter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    අඩෝ සිරාවටම එහෙම කලාද? අපි එක පාරක් තණමල්විල පැත්තේ ප්‍රාථමික ඉස්කෝලෙකට ඉස්කෝල ඇඳුම් පොත් පත් ගෙනිහිල්ල දුන්න.
     
    • Love
    Reactions: Kodiya97

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මේකයි බන් ඒ මිනිස්සු දන්න දේ ඒ මිනිස්සු කියන්නෙ. ඒ මිනිස්සුන්ට තේරෙන විදිහට ලමයින්ව ආරක්ෂා කරගන්න හදන්නෙ. ඩොකාලා එහෙම තමා ඒ කාලෙ පැයකට වඩා ලමයෙක්ට කම්පියුටර් ටීවි දෙන්න එපා අරක මේක කියල ප්‍රසිද්ද කරෙත්. ඇත්තටම ඉතින් ඔය වගේ පිටිසර ලමයෙක්ට ලෝකෙට විවුර්ත වෙන දෙයක් හම්බුනාම හොද වෙන්නත් පුලුවන් කෙල වෙන්නත් පුලුවන්.

    අනික මට තේරෙන දේ තමා ඉස්කෝල වලට කම්පියුටර් ලැබ් දුන්න කියල ලොකු ප්‍රයෝජනයක් තියෙනවද? මං කියන්නෙ මෙහෙම දේවල් තියෙනව කියල ලමයි තේරුම් ගන්න එක ඇරෙන්න ගෙදරක කම්පියුටරයක් වගේ ඕකෙන් වැඩක් ගන්න වෙන් නෑනෙ. අපි ගිය ඉස්කෝලවල කම්පියුටර් ලැබ් දෙක තුන තිබ්බ ඒත් ඉතින් ඕක පොඩ්ඩක් ඉදල හිටල ඔන් කරල ඔෆිස් පැකේජ් එක දානවා ඇරෙන්න ලොකු වැඩක් නන් කවදාවත් කරේ නෑ පොදුවෙ. සමිති සමාගම් වල උන්නන් මොනා හරි කරයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අනික මට තේරෙන දේ තමා ඉස්කෝල වලට කම්පියුටර් ලැබ් දුන්න කියල ලොකු ප්‍රයෝජනයක් තියෙනවද?

    IT උගන්නන්නෙ කොහොමද කම්පියුටර් ලැබ් නැතුව
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,124
    113
    කූඩැල්ලො මෙට්ටෙ උඩ තියන්ඩ පුලුවන්ද කියල අපිට ඕක අමතක කරල දාන්න පුලුවන්. ඒත් ඔය මිනිස්සුන්ගෙ ගොංකමත් දුප්පත් කමේම ප්‍රතිපලයක් බන්. මිනිස්සුන්ට හරියට දේවල් පේන්නත් ජීවිතෙ යම් යම් දේවල් සැපිරිල තියෙන්න ඕනෙ. අපි ඉස්සර ඔය වගේ ප්‍රොජෙක්ට්ස් කීපයක් කරද්දි මටත් අම්බානෙක මල පනිනව උන්ගෙ අතිපණ්ඩිතකම් වලට. ඒත් පස්සෙ තේරුනා ඒවගෙ දේවල් කළමණාකරනය කරගන්න එකත් කම්‍යුනිටි ප්‍රොජෙක්ට් එකේම කොටසක් වෙන්න ඕනෙ කියල.