ලංකාවෙ නිරාගමිකයෙක් විදියට ජීවත් වෙන්න පුළුවන්ද?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ මේ බලපන්කො. සාතන් ගාව පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයි ඉතින් ගොඩක් සම්භන්ධ වෙන්නෙ මුස්ලිම් ආගමටනේ. අඩු වයසින් කසාද බැඳීම වගේ. අල්ලහ් Aisha කියල වයස අවුරුදු 7ක පොඩි කෙල්ලෙක් බැඳල හිටියනේ. ඉතින් අල්ලාහ් කියන්නෙ සාතන් වෙන්න බැරිද බන් ? මොකද අල්ලාහ්ගෙ රූපයක් වත් නෑ. (මුස්ලිම් යාළුවො මේක කියෙව්වොත් මට සමා වෙන්න. හිතුණ නිසයි ඇහුවෙ) Jewish වලත් symbol එක star එකනේ. මේ සාතන්ගෙත් star එකක්නේ. මොකක් හරි සම්භන්ධයක් තිබිල තියෙනවා ඔය ආගම් තුන අතර.
    කොහොමත් ඔය ආගම් තුන එකිනෙකට සම්බන්ධයි. ඉන්නේ එකම දෙවියෝ. පරණ තෙස්තමේන්තුව කියන්නේ යුදෙව් සහ කිතුනු දෙගොල්ලන්ම අදහන පොතක්. යොහෝවාව දෙවියන් කියල දෙගොල්ලන්ම සලකනවා. ඒත් ගැලවුම්කරු ගැන කියද්දී තමයි උන් දෙගොල්ලෝ දෙකට බෙදෙන්නේ. යුදෙව්වෝ කියන්නේ තවම ගැලවුම්කරු පහළ වෙලා නැහැ කියල. කිතුනු අය කියන්නේ ජේසු තමා ගැලවුම්කරු කියල. ජේසුගේ ජීවිත කතාවත් එන අලුත් තෙස්තමේන්තුව කිතුනු අය පිළිගනිද්දී යුදෙව්වෝ ඒක පිළිගන්නේ නැහැ. ඉතින් ජේසු තමන් ගැලවුම්කරු විදිහට හඳුන්වා දුන්නු නිසා ඔහු වටේ විශාල පිරිසක් එකතු වෙද්දී යුදෙව්වෝ එකතු වෙලා තමයි ඔහුව මරණයට පත් කළේ. ඔය පළාත් වලම තමා පස්සේ කාලෙක නබි ඉපදිලා වෙනමම ඇදහීමක් හඳුන්වල දුන්නේ. හැබැයි ඒ ආගමත් අර පරණ ආගම්වලම ආභාෂයෙන් හදපු එකක්. කුරානයේ පවා ආදම් සහ ඒවා කතාව තියෙනවා. වෙන එකක් තියා සාතන්ගේ චරිතය බයිබලයේ අලුත් තෙස්තමේන්තුවේ වගේම කුරානයේත් තියෙනවා. (මතක හැටියට නම ෂයිතන් වගේ නමක්) කොටින්ම ජේසු ගැනත් කුරානයේ එනවා. හැබැයි ජේසු වක්තෘ කෙනෙක් හැටියට මුස්ලිම්වරුනුත් පිළිගත්තට ඒ අය තමන්ගේ ආගමේ ශ්‍රේෂ්ඨතමයා හැටියට පිළිගන්නේ නබි. කොහොමත් ඒ අය නම් කිතුනුවෝ ජේසුට කරනවා වගේ වගේ ගැලවුම්කරුගේ චරිතය නබිට ආරෝපණය කරන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,247
    113
    Mother Earth

    සුපිරි බන්. නොදන්න දෙයක් දැන ගත්තා. ඔය කරුණු වැඩක් නැති නිසා ගැබුරට හොයන්න යන්නෙ නෑ. මට තව හිතුණ එක දෙයක් තමයි නිරාගමිකයෙක් නම් ඔය හොල්මන් වලට බය වෙන්නෙත් නෑනෙ. කළුවරේ සොහොනක නිදා ගන්නත් බය නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    1664564214679.jpg

    අඩේ මේ බලපන්කො. සාතන් ගාව පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයි ඉතින් ගොඩක් සම්භන්ධ වෙන්නෙ මුස්ලිම් ආගමටනේ. අඩු වයසින් කසාද බැඳීම වගේ. අල්ලහ් Aisha කියල වයස අවුරුදු 7ක පොඩි කෙල්ලෙක් බැඳල හිටියනේ. ඉතින් අල්ලාහ් කියන්නෙ සාතන් වෙන්න බැරිද බන් ? මොකද අල්ලාහ්ගෙ රූපයක් වත් නෑ. (මුස්ලිම් යාළුවො මේක කියෙව්වොත් මට සමා වෙන්න. හිතුණ නිසයි ඇහුවෙ) Jewish වලත් symbol එක star එකනේ. මේ සාතන්ගෙත් star එකක්නේ. මොකක් හරි සම්භන්ධයක් තිබිල තියෙනවා ඔය ආගම් තුන අතර.
    85acb7827abdbd83b2580f173ee2e784.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නිරාගමික වෙන්න හිතිල තියෙන්නෙ. මම අපායෙ යාවිද? 😨

    අපායේ යන්නෙ නැහැ බං. දෙවියන් වහන්සේ දෙවියලෝකෙට ගන්නවා. බය වෙන්න එපා. ❤️