ලංකාවෙ පිටිසරම පැති මොනාද?

spookydude

Active member
  • Nov 2, 2021
    164
    180
    43
    ලංකාවෙ තියන පිටිසරම පැති මොනාද? ඒ කියන්නෙ technology අඩු,මැටි ගෙවල් තියන ලස්සන පැති. එහෙම තැන් ලංකාවෙ තාම තියනවද
     
    • Love
    Reactions: wissnshaftler

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ලංකාවෙ තියන පිටිසරම පැති මොනාද? ඒ කියන්නෙ technology අඩු,මැටි ගෙවල් තියන ලස්සන පැති. එහෙම තැන් ලංකාවෙ තාම තියනවද
    thama thiye wiyali kalapa wala lassanai 14n lamainuth hambenw
     
    • Love
    Reactions: NaiRobi

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,193
    113
    අප්‍රසිද්ධ පට්ට දුශ්කර සිග්නල්.කඳුලක් නැති පොට් තියේද තාම .

    දුස්කර මීන්ස් = බස් නෑ, පාරවල් ගුරු පාරවල් හෝ අබලං, මිනිස්සු ඈත ඈත ගෙවල්, පෝන් සිග්නල් ඇත්තෙම නෑ වගේ , ටවුමට (ටවුමෙත් ඇඳුම් කඩයයි බෙහෙත් පොට් එකයි කන්ඩ ගන්ඩ පුලුවන් පොට් එකයි ශෙඩ් එකයි[ඒකනං නැතත් කමක් නෑ]) යන්ඩත් පැයක් යනව වාහනේක උනත්

    මේ ටෛප් ගං තාම තියෙද
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    බස්නාහිර පළාතේ උනත් කෙළවරවල් දුෂ්කරයි තමයි බං තාම. අපිත් පදිංචි වෙලා ඉන්නේ පහසු කලාපෙක කෙලවරකට වෙන්න. මෙතනින් එහාට යනකොට සබරගමුවේ පළාත් මායිම හම්බවෙනවා. එතනින් එහාට දේශගුණයේ ඉදන් මිනිස්සු, ගෙවල් ඔක්කොම වෙනස් වෙන්න ගන්නවා