ලංකාවෙ තියන පිටිසරම පැති මොනාද? ඒ කියන්නෙ technology අඩු,මැටි ගෙවල් තියන ලස්සන පැති. එහෙම තැන් ලංකාවෙ තාම තියනවද
thama thiye wiyali kalapa wala lassanai 14n lamainuth hambenwලංකාවෙ තියන පිටිසරම පැති මොනාද? ඒ කියන්නෙ technology අඩු,මැටි ගෙවල් තියන ලස්සන පැති. එහෙම තැන් ලංකාවෙ තාම තියනවද
El thanks.නාලන්ද
මීමුරේ
සූරියකන්ද
වැද්දාගල
බුදුරුවගල (ශුෂ්ක)
මොරයාය (ශුෂ්ක)
Kandy? KohedaKandy
Galle
Matara