Ehema nokara owaa maintain wei kiyla hithanawada??TOILET ඉස්සරහ RS 10/20 එකතු කරන ලැජ්ජා නැති වැඩක් කියලා උඹලා හිතන් නැද්ද, ඕකට tax එකක් ගහලා maintenance කලා නම් ඉවරයි. මම me ලඟදි මාර කට්ටක් කෑව pump එකක් දාගන්න තැනක් නැතුව, 2020 වෙලත්, light කණු වලටයි තාප්ප වලට යි අල්ලන්න ඕනිද?
pump 1 ක් නම් ඔය මොනා හරි කොරගන්න පුළුවන් බ්‍රෝ .. ඒ වගේද බෝකක් සෙට් උනාම තියෙන අමාරුවTOILET ඉස්සරහ RS 10/20 එකතු කරන ලැජ්ජා නැති වැඩක් කියලා උඹලා හිතන් නැද්ද, ඕකට tax එකක් ගහලා maintenance කලා නම් ඉවරයි. මම me ලඟදි මාර කට්ටක් කෑව pump එකක් දාගන්න තැනක් නැතුව, 2020 වෙලත්, light කණු වලටයි තාප්ප වලට යි අල්ලන්න ඕනිද?
. එක පාරක් nuwara eliya ට්‍ර්ප් එකක් ගිහින් එනකොට පට්ට බෝකක් සෙට් උනා ඉවසන්නම බෑ . හොයල හොයලා පෙට්ට්‍රල් ෂෙඩ් එකක තියෙන Washroom 1ක් සෙට් උනා. අනේ ඉතින් දොර අරිනකොටම හැම තැනම බොක ඇතුලට යන්නත් බැ . මොන කරන්නද කොනක ඉදල වතුර අල්ලලා හෝදලා වැඩේ කොරගෙන ෂෙඩ් එකේ කොල්ලට පින් දීල අවේ .But this is basic needs of human, I think this lsnkaweserious problemno option just migrate
මහා කර්මයක්, ට්‍රිප් යනකොට එපා වෙනවා ලංකාවෙ!pump 1 ක් නම් ඔය මොනා හරි කොරගන්න පුළුවන් බ්‍රෝ .. ඒ වගේද බෝකක් සෙට් උනාම තියෙන අමාරුව. එක පාරක් nuwara eliya ට්‍ර්ප් එකක් ගිහින් එනකොට පට්ට බෝකක් සෙට් උනා ඉවසන්නම බෑ . හොයල හොයලා පෙට්ට්‍රල් ෂෙඩ් එකක තියෙන Washroom 1ක් සෙට් උනා. අනේ ඉතින් දොර අරිනකොටම හැම තැනම බොක ඇතුලට යන්නත් බැ . මොන කරන්නද කොනක ඉදල වතුර අල්ලලා හෝදලා වැඩේ කොරගෙන ෂෙඩ් එකේ කොල්ලට පින් දීල අවේ .