ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ආ නූගත් අනාතයා. පැයට ඩොලර් 2 ට පුක දෙනවද තාම. :ROFLMAO: :ROFLMAO: එළ එළ බංකොළොත් ලංකාවෙ ඉඳන් පොර ටෝක් දිදී ඉඳපන්. හරිහමන් රටකට ගන්නෙත් නෑනෙ. ඔහොම තමා තව ත්‍රෙඩ් එහෙම දාල රට යන හැටි එහෙමත් අහපන් අනාත කම වහගන්න. 🤦‍♂️මම නං මෙහේ ආවට පස්සෙ IT වලට යන්න බලන්නෙ නෑ දැන්. ඊට වඩා වැදගත් වැඩ තියෙනවා. ඕන උනොත් යන්නත් පුලුවන්. ඉගෙනගන්න පුලුවන් නිසා. ඉගෙන ගන්න බැරි උන්ට ඉතින් ඕව කෝට් කර කර අඩු පඩියට පුක දිදී හූල්ලන්න තමයි වෙන්නෙ. :rofl:

    ඔව් බං පැයට ඩොලර් 2 ට තාම පුප දෙනවා 🥲
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බං පැයට ඩොලර් 2 ට තාම පුප දෙනවා 🥲

    ඒක තමා මොනව කරන්නද ඉතින්. තව ත්‍රෙඩ් ටිකක් දාල දුක තුනී කරගන්න බලපන්. :( රට යන හැටි එහෙමත් අහලා පිටරට racism ගැන කියලා තව ටිකක් දුක අඩු කරගන්නත් පුලුවන්.

    උබ දන්නවනේ පිටරට උන්ට ඕවට ඩොලර් 2 ට 3 ට පුක දීල වැඩක් නැති නිසා unskilled labour ජොබ් කරනවා පැයට 25 ට 30 ට. ඒ නිසා උබලට වැඩ නැතිවෙන්නෙ නෑ. 🙏 :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    ඒක තමා මොනව කරන්නද ඉතින්. තව ත්‍රෙඩ් ටිකක් දාල දුක තුනී කරගන්න බලපන්. :( රට යන හැටි එහෙමත් අහලා පිටරට racism ගැන කියලා තව ටිකක් දුක අඩු කරගන්නත් පුලුවන්.

    උබ දන්නවනේ පිටරට උන්ට ඕවට ඩොලර් 2 ට 3 ට පුක දීල වැඩක් නැති නිසා unskilled labour ජොබ් කරනවා පැයට 25 ට 30 ට. ඒ නිසා උබලට වැඩ නැතිවෙන්නෙ නෑ. 🙏 :ROFLMAO:
    Restaurent waladi ganan ganne ne neda
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Kolama ඒකනේ බන් ඔය වීල් කාරයෝ එහෙම අම්බානක වැඩි වෙලා හිටියේ. පොඩි පඩිවලට වඩා උන්ට ගේමක් නැතුව හොඳ ගාණක් හොයන්න පුළුවන්. ස්කිල් එකක් ඕනෙත් නැහැ මොකද එළවන්න දන්නෙත් නැහැනේ. මට මතකයි හිටන්ගේ කාලේ නීතියක් ගේන්න ගියා අවුරුදු 30 කොහෙද පහු උනාම විතරයි වීල් ලයිසන් දෙන්නේ කියලා. ඇත්තටම ඒක ගෙනාවා නම් අධ්‍යාපන සුදුසු කම් වලින් ජොබ් හොයාගන්න බැරි අය වෙන ස්කිල්ස් හදාගන්නවා. මැකනික්, plumbing, electrician වගේ දෑතේ වැඩ ටිකක් දන්නවා කියන්නේ රටකට උනත් යන්න පුළුවන්. දැන් ඉන්න එවුන් බලන්නේ ස්කිල් එකක් හදාගෙන රටකට යන්න නෙවෙයි. එක්කෝ කොහෙට හරි හොරෙන් පනින්න නැත්තම් හොර මගඩියක් දාල සරණාගතයෙක් විදියට හරි යන්න.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මචන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මිනිස්සු වැඩ කරන්නේ නැති එක. හැම එකාම බලන්නේ තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ ඉදලා කීයක් හරි මාසේ අන්තිමට ගන්න. දැන් බලපන් මේ කියන මෑන් නෝලිම්ට් එකේ මොකක්ද කරන්නේ කියලා. කරන්න මහ ලොකු වැඩක් නෑ. මිනිහට කම්ෆර්ට් සෝන් එකක් සෙට් වෙලා තියෙනවා. ඌට මාසෙට හම්බවෙන ගාන කාලා බීලා ඉන්න ඇති. එතනින් එහාට ඌ වැඩිය හිතන්නේ නෑ. හැබැයි මෑන් කසාදයක් බැදලා ළමයෙක් එහෙම හම්බවුනාම තමයි තේරෙන්නේ මම මොකද කළේ කියලා.

    ඌට උගෙ කම්ෆර්ට් සොන් එකේ ඉදලාම තව මොනවා හරි ඉගෙන ගන්න පුළුවන්නේ. ඒත් ඌ ඒකට කම්මැලියි. කරන්න බෑ. එහෙම කළොත් ඌට ඔය ඉන්න තැනම තව ටිකක් උඩට යන්න පුළුවන් කියලා හිතෙන්නේ නෑ. මේක මචන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ටවත් එහෙම නැත්නම් දේශපාලකයන්ට විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ තියෙන්නේ ඇටිටියුඩ් ප්‍රශ්නයක්.

    මම උදාහරයණක් දෙන්නම් මගේ යාළුවෙක්ගේ කම්පැණි එකක සිදධියකින්. මෑන් බිස්නස් එක පටන් අරන් අවු 5 ක් විතර. තනියෙන් ගේමක් ගහලා මිනිහා බිස්නස් එක ගොඩ දාගෙන ආවා ගිය අවුරුද්ද වෙනකම්. ඌ පට්ට මයින්ඩ් එකක් තියෙන එකෙක්. මොකක් හරි කරන්න ඕන උනොත් ඌ බය නැතිව අත ගහනවා. මම දැක්ක උගේ තිබුණු දුර්වලකම තමයි මිනිස්සු විශ්වාස කරන එකයි, හිත හොඳ වැඩි එකයි කලින් කිව්ව බය නැති එකයි.

    උගේ තිබුණු කන්ටැක්ට්ස් එක්ක ඌ අතගන්න පුළුවන් ලොකුම ප්‍රොජෙක්ට් එකකට ගිය අවුරුද්දේ අත ගැහුවා. ඒකට ඌට තව සෙට් එකක් ගන්න වුණා. මෑන් මාකටින් වලට විතරක් ලක්ෂ තුනක සැලරියක් දීලා CMO කෙනෙක් ගත්තා. ඌට සපෝට් එකට ඉන්ටර්න් දෙන්නෙකුත් අරන් දුන්නා. උන්ට සැලරි 40 ක් විතර දුන්නා. අර ගත්ත ඉන්ටර්න් දෙන්නගේ ඉංග්‍රීසි මදි කියලා මූ බ්‍රිටිෂ් කවුන්සිල් කතා කරලා ඒකටත් මුන්ව යවන්න ප්ලෑන් කරලා තිබුණේ. මම ඌට මුන් ටික ගන්න කොටම කිව්වා මචන් ඔය වැඩේ කරන්න එපා මාස හයකින් විතර උන්ගේ ටාගට් බලලා ඔය ගාන දුන්නට කමක් නෑ කියලා. උඹට කියන්න මුන් තුන්දෙනා මාස දෙකක් විතර වැඩ කළා. කම්පැණි එකේ ආදායම බින්දුවයි. මුන් තුන්දෙනාට රුපියලක් වත් කම්පැණි එකට ගේන්න බැරි වුණා. හැබැයි මුන් උගෙන් ඒ මාස දෙකට පට්ට ගානක කාලා බිල් දාලා තිබුණා. අර CMO කාරයා උගේ වැඩ කරගෙන තිබුණා කම්පැණි එකේ නම විකුණලා.

    බලපන් ඉතින් මුන්ගේ ඇටිටියුඩ්. මුන් හැම එකාම හිතාගෙන ඉන්නේ ජොබ් එකක් දුන්නට පස්සේ උන් වැඩ නොකලත් අරූ පඩි දෙන්න ඕන කියලා. මට මේ සිද්ධිය කිව්වාට පස්සේ CMO ගැන හොයලා බැලුවා. ඌ හැම තැනම වැඩ අනාගෙන ලංකාවේ කිසිම තැනක වැඩ කරන්න බැරි වෙන්න Black list වෙච්ච එකෙක්. අන්තිමට මූ ඌ අවුරුදු 5 ක් මහන්සි වෙලා හදපු බිස්නස් එක මාස දෙකෙන් බිමටම ඇදලා දැම්මා. දැන් මගේ උපදෙස් වලට ඌ මුන් තුන්දෙනාටම ලීගල් ඇක්ෂන් අරගෙන වන්දි නඩු දාන්න වැඩ කරගෙන යනවා.

    දැන් බලපන් මෙතන තියෙන්නේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නේ. නෝලිම්ට් එකට ඕනේ නම් රු 10,000 ට වැඩට ගන්න පුළුවන් එවුන් ඉන්නවා. එහෙම ඉදිද්දී මොකටද බන් ඊට වඩා වැඩි පඩි දෙන්නේ. මොනවා කරන්නද? මොකද හැම මනුස්සයාම බිස්නස් එකක් කරන්නේ ලාභ බලාගෙන මිසක් මේ කොහේවත් ඉන්න එවුන්ට නිකන් ඉන්නවාට බෙදලා දෙන්න නෙවෙයිනේ.
    ඒම කොහොම ද උන්ගෙන් වංදි ගන්නෙ හොර බොරු වංචා කරල නැති නම් ?
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    ඒම කොහොම ද උන්ගෙන් වංදි ගන්නෙ හොර බොරු වංචා කරල නැති නම් ?
    ඌ හැම තැනම වැඩ අනාගෙන ලංකාවේ කිසිම තැනක වැඩ කරන්න බැරි වෙන්න Black list වෙච්ච එකෙක්. ඌ මූට කියලා තියෙන්නේ අමු බොරු. ජීවිතේට මාකටින් කරපු එකෙක් නෙවෙයි. අපේ එකාට මූ සෙට් කරපු එකාත් කරලා තියෙන්නේ අමු බොරුව. CV එකේ තියෙන්නේ පට්ටපල් බොරු. Dialog එකේ වැඩ කරද්දී එලියේ වැඩ කරලා අහුවෙලා වැඩ තහනම් කරපු එකෙක්. ඉන්ටර්වීව් එකේදී මූ කියලා තියෙනවා ලංකාවේ දැනට ජනප්‍රිය ස්පෝර්ට්ස් නෙට්වර්ක් එකක් මූ හැදුවේ කියලා. ඒවට අපේ එකා අහුවුනා. මම හොයලා බැලුවම මූ එකේ එක එක ඉවෙන්ට්ස් වල පාර්ට් ටයිම් පොටෝග්‍රැෆි කරපු එකෙක්. අනිත් උන් දෙන්නත් එහෙමයි. අඩුම ගානේ උන් දෙන්නට power point presentation එකක් වත් හදාගන්න බෑ.
     
    ඔව් උබ කලින්ම කියල තිබ්බනෙ උං වැඩකට නෑ කියල. ඒත් මං අහන්නෙ උන්ගෙන් එහෙම වන්දි ගන්න නීති තියෙනව ද. මොකද මම එහෙම කේස් අහලම නැ...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මන් ගියේ 2014 දී web dev ට්‍රේනිං 15,000 ට. ඒකෙනුත් EPF කියල කැපුවට ජීවිතේට දාල තිබුනේ නෑ.
    අවුරුද්දක් යනකම් ගෙදරින් මාසෙට 10 ගානේ එව්වා බෝඩිමටයි වියදමටයි. :rofl:
    ayin wenna isella nirnamika lettrer ekak epf ekata yauwa nam ubalata double ganna thibba epf etf
     
    • Like
    Reactions: Kolama

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    ඔව් උබ කලින්ම කියල තිබ්බනෙ උං වැඩකට නෑ කියල. ඒත් මං අහන්නෙ උන්ගෙන් එහෙම වන්දි ගන්න නීති තියෙනව ද. මොකද මම එහෙම කේස් අහලම නැ...

    තියෙනවා බන්. මොකද මුන් ගන්න කරපු ප්‍රෝසෙස් එකක් තියෙනවානේ. අනිත් එක මුන් ගන්න කරපු වියදම්. අනිත් එක බන් ආයතනයකට අසත්‍ය තොරතුරු දීලා වංචාවක් නේ බන් කරලා තියෙන්නේ. හොද ලෝයර් කෙනෙක් ආයතනයට ඉන්නවා නම් එයා ඒ වැඩ ටික බලා ගන්නවා. අරූ ගන්න හදපු ඇග්‍රීමන්ට් එකට විතරක් මන් දන්න විදියට මූ ලක්ෂ 10 ක් විතර වියදම් කළා.

    මැකනික්, plumbing, electrician වගේ දෑතේ වැඩ ටිකක් දන්නවා කියන්නේ රටකට උනත් යන්න පුළුවන්. දැන් ඉන්න එවුන් බලන්නේ ස්කිල් එකක් හදාගෙන රටකට යන්න නෙවෙයි. එක්කෝ කොහෙට හරි හොරෙන් පනින්න නැත්තම් හොර මගඩියක් දාල සරණාගතයෙක් විදියට හරි යන්න.
    සහතික ඇත්ත කතාව බන්. අපේ මිනිස්සු හොරකම, වංචාවට කප් ගහපු උන්. උන්ගේ වැඩ නිසා ස්කිල්ස් තියෙන මිනිහෙක්ට උනත් රටකට ලේසියෙන් යන්න බෑ. මොකද ඒ මිනිස්සු ගැන හිතන්නෙත් අරුන් ගැන හිතන විදියටම යි.
    ------ Post added on May 12, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: Kolama and Mugen

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඉන්ටර්වීව් එකේදී මූ කියලා තියෙනවා ලංකාවේ දැනට ජනප්‍රිය ස්පෝර්ට්ස් නෙට්වර්ක් එකක් මූ හැදුවේ කියලා. ඒවට අපේ එකා අහුවුනා. මම හොයලා බැලුවම මූ එකේ එක එක ඉවෙන්ට්ස් වල පාර්ට් ටයිම් පොටෝග්‍රැෆි කරපු එකෙක්. අනිත් උන් දෙන්නත් එහෙමයි. අඩුම ගානේ උන් දෙන්නට power point presentation එකක් වත් හදාගන්න බෑ.
    @IndrajithGamage :rolleyes2:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සහතික ඇත්ත කතාව බන්. අපේ මිනිස්සු හොරකම, වංචාවට කප් ගහපු උන්. උන්ගේ වැඩ නිසා ස්කිල්ස් තියෙන මිනිහෙක්ට උනත් රටකට ලේසියෙන් යන්න බෑ. මොකද ඒ මිනිස්සු ගැන හිතන්නෙත් අරුන් ගැන හිතන විදියටම යි.
    පිටරටවල් ඉන්න එවුන්ගෙන් අහපන්කෝ අපේ එවුන්ගේ තරම. ඉස්සර නම් ඉන්දියන්, බංගලි, පක්කො තමයි චා මැක්ස්. අපේ එවුන් ඒ ලිස්ට් එකේ උඩ තැනකට එන දවස ළඟයි.
     
    • Like
    Reactions: sanjeewa.per85

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තමන්ගෙ මන්ද මානසික මට්ටමට හදාගත් පුංචි ලෝකෙට අනුව මුලු ලෝකෙම වෙනස් වෙන්න ඕනයි කියලා හිතන මබ්බදයගෙ, සුපුරුදු කිසිම අදාලත්වයක් නැති "කුහක රචනා" ඇරුනාම... අනිත් හැමෝම ත්‍රෙඩ් එකට ලොකු වටිනා කමක් එකතු කරලා තිබුනා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! :love:

    ව්‍යාපාරයක් (Boutique Digital Marketing Agency) කරන කෙනෙක් විදිහට මම මගේ ආයතනයේ සේවකයො වැඩි කාලයක් රදවා ගන්න පාවිච්චි කරන උපක්‍රම කිහිපයක් මෙතන සදහන් කරන්නම්.

    1) මගෙ අත්දැකීම්වලට අනුව රැකියා හොයන අය මේ විදිහට වර් ග කරන්න පුලුවන්​
    a. තමන්ගෙ ඊලග අරමුනට යන කං තියෙන කාල පරාසයට පමනක් රැකියා හොයන අය - උදා: උසස් අධ්‍යාපන කටයුතු පටන් ගන්න කං. පිටරට යන කං.​
    b. මොකක් හරි පොඩි හේතුවට රැකියා මාරු කරන අය - උදා: පඩියෙ පොඩි වෙනසකට.​
    c. "ටයිම් පාස්" එකට වගේ රැකියා කරන අය.​
    d. සල්ලි හම්බ කරන්න ලොකු උවමනාවක් තියෙන සහ දිගුකාලින අරමුණක් ඇතුව රැකියා කරන අය.

    මම මේ අයගෙන් හයර් කරන්නෙ "d" කාන්ඩයෙ කට්ටිය විතරයි. ඉන්ටවිවි එකේදි අහන ප්‍රශ්නවලින් ඒක හොයාගන්න පුලුවන්.​
    2) එයාට වෙන තැනක ගන්න බැරි විදිහේ හොද පඩියක් (උදා 30% විතර වැඩි පඩියක්) දෙන එක.​
    3) හොද Travel Allowance එකක් දෙන එක.​
    4) අවුරුද්දකට සැරයක් හොද ගානකින් පඩි වැඩි කරන එක (උදා: ලබන ජනවාරිවල ඉදන් 40%වලින් හැමෝගෙම පඩි වැඩි කරනවා).​

    මගෙ ලග අවුරුදු හයකට වැඩි කාලයක් තිස්සෙ වැඩ කරන අය ඉන්නවා. අයින් වෙලා ගියොත්, කෙනෙක් යන්නෙ වෙනම හේතුවක් (උදා: පවුලත් එක්කම පිටරට යන්න වගේ) නිසා මිස ලංකාවෙ වෙන ජොබ් එකකට නෙමෙයි.

    අවුරුදු පහකට වැඩි කාලයක් වැඩ කරපු සේවකයෙක් කියන්නෙ ආයතනයකට ගොඩක් වටින සම්පතක්, මොකද එයාලාට හොදට වැඩ ගන අත්දැකීම් තියෙනවා වගේම ආයතනයෙ ඉතිහාසය වගේම "background" එක ගැන හොද අවබෝධයක් තියෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053

    oya "d" kattiya samaharu karanne okkoma igenagena suppliers la, clients la okkoma dana gena eeta passe ape clients latama pitin aduwala proposal deela client ussala. apiwa hira wenna mona hari karala nokiayama maru wena eka..

    oya IT nisa clients la cost ekata wadaa reputation eka balanawa athi.. habai export sector eke nam gaththa ohoma ewun godak apita arala ungema compnay dan thama giye..
    saralawa employee manasikathwe nathi, salli hoyanna hena amma thiyana ewun ganna epa, aniwaryen arinawa..
    lankawe, indiawe ewunta ethics naha..
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oya "d" kattiya samaharu karanne okkoma igenagena suppliers la, clients la okkoma dana gena eeta passe ape clients latama pitin aduwala proposal deela client ussala. apiwa hira wenna mona hari karala nokiayama maru wena eka..

    oya IT nisa clients la cost ekata wadaa reputation eka balanawa athi.. habai export sector eke nam gaththa ohoma ewun godak apita arala ungema compnay dan thama giye..

    මම දන්න එවුන්ටත් ඔහොම වෙලා තියෙනවා බං. මම එකගයි.

    හැබැයි මගෙ ක්ලයන්ට්ස්ලත් එක්ක මම හොද relationship එකක් තියාගෙන යන හින්දා මට එහෙම වෙන්න චාන්ස් එක අඩුයි කියලත් හිතෙනවා. ඒත් ඉතින් රිස්ක් එකක් නැතුව නෙමෙයි. අපේ වැඩ කරන එකෙක් ක්ලයන්ට් කෙනෙක් එහෙම ඩිරෙක්ට් කන්ටෑක්ට් කරොත් උට වැඩෙ සෙට් වෙන එක කෙසේ වෙතත් අපිත් එක්ක තියෙන විස්වාසෙ නැති වෙනවනේ.
     
    • Like
    Reactions: aneasarayana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    මම දන්න එවුන්ටත් ඔහොම වෙලා තියෙනවා බං. මම එකගයි.

    හැබැයි මගෙ ක්ලයන්ට්ස්ලත් එක්ක මම හොද relationship එකක් තියාගෙන යන හින්දා මට එහෙම වෙන්න චාන්ස් එක අඩුයි කියලත් හිතෙනවා. ඒත් ඉතින් රිස්ක් එකක් නැතුව නෙමෙයි. අපේ වැඩ කරන එකෙක් ක්ලයන්ට් කෙනෙක් එහෙම ඩිරෙක්ට් කන්ටෑක්ට් කරොත් උට වැඩෙ සෙට් වෙන එක කෙසේ වෙතත් අපිත් එක්ක තියෙන විස්වාසෙ නැති වෙනවනේ.
    mama danna lankawe ewun pitarata gillath suddonta arala thiyanawa.. mama danna ekek suddek ekka partner wela loku business ekak patan aran passe side eken u thaniyama wena ekak open karala dan ara company eka wahenna arala.. suddata hulang..
    thawa ekek suddege cleaning company ekaka clients la ussala u cleaning companyak daala..

    lankawe indiawe wage unta ethics naha...