ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,754
    113
    ආශ්චර්යමත් රටක
    අමෝ අමෝ ඇයි මේ IT උන් එක්ක මෙච්චර ඉරිසියාවෙ පුපුරන්නෙ 🤣🤣 ඇත්ත කියපන් උබ ඒලෙවල් මැත්ස් කරලා දඩ රෑන්ක් එකක් දාලා ඉන්ජිනියරිං ගිහිල්ලා සිවිල් කරලා දැන් ජොබ් වලට කෙලවිලා ජොබ් නැතුව වේලි වේලි හරි එක්කො අඩු පඩියට සයිට් වල දහදුක් විදගෙන කබුරන ජොබක් හරි කරන සිවිල් අනාතයෙක් නේද 🤣🤣 උන් තමා ඔහොම අදෝනා ගහන්නෙ 🤣

    මොකටද බන් ඉරිසියාවෙ පුපුරන්නෙ? යතාර්ථය කිව්වෙ. උබත් ඒකට රිදුනා කියල මට කරන්න දෙයක් නෑ. උබත් ඒක ඇප්ලයි වෙන ලොරි ටෝක් දෙන නූගත් පොන්නයෙක්ද? :lol: මම මොනව කරන්නද බන් ඒකට? හරිහමන් උපාදියක් කරලා කොලිෆිකේෂන් තියෙන එවුන්ට ඕකට රිදෙන්නෙ නෑ. අර මම කියපු ඩොලර් දෙකට කඹුරලා ලංකාවෙ හිඟනකමට කොළ ගොඩක් අතට ලැබෙන සෙට් එකට තමයි යථාර්තය පෙන්නුවම පුක රත් වෙලා අඳෝනා ගහන්නෙ. . මට කරන්න දෙයක් නෑ බං ඒකට ඇත්තටම. :rofl::rofl:

    මට ලංකාවෙ ඉන්න කාලෙත් ජොබ් තිබුණ. දැන් ලංකාවෙන් ඇවිත් අවුරුදු 4ක්. මෙහෙත් ජොබ් තියෙනව. ලංකාවෙ තිබුණ වගේ දහගුණේකට වඩා පඩිත් තියෙනව.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Oya wage ewage weda karana unta maha amanushika vwidiyata salakanne.duty time idaganna ba,amma malath niwadu ba wage jara nithi.ahinsaka pawul wala ahinsaka lamai inne godak welawata tamil kello.habai padinm target cover karapuuwama oita wedi.season ekata temporary gannawa godak ita passe unta daraganna bari workload ekak dila unwa yawagannawa.amu sakkili
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    දැන් බලපන් මෙතන තියෙන්නේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නේ. නෝලිම්ට් එකට ඕනේ නම් රු 10,000 ට වැඩට ගන්න පුළුවන් එවුන් ඉන්නවා. එහෙම ඉදිද්දී මොකටද බන් ඊට වඩා වැඩි පඩි දෙන්නේ. මොනවා කරන්නද? මොකද හැම මනුස්සයාම බිස්නස් එකක් කරන්නේ ලාභ බලාගෙන මිසක් මේ කොහේවත් ඉන්න එවුන්ට නිකන් ඉන්නවාට බෙදලා දෙන්න නෙවෙයිනේ.
    මෙන්න මේ ටික හරි. සමහර මාස වල එන්ඩ් ඔෆ් ද මන්ත් මට ඉතුරු කරගන්න 10ක් වත් සෙට් වෙච්ච නැති මාස තියෙනව. හැබැයි පඩි, බිල්ස්, රෙන්ට් ගෙවල ලක්ශ ගනන්. මම නැහිල වෙන උන් හම්බ කරන්. මම නිකන් නැහිල මගට වියදම් කරන් ලාබෙම.
     
    • Love
    Reactions: sanjeewa.per85

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    lankawe hoda welawata canada ausi wage rent pissuwak ne.tamath 50lks tiyena ekekta geyak atoganna puluwan.ara wage tibbanan tamai sinhaluta rewenne.
    50 laks walin atawai geyak pamkak dan

    දැන් ඔය හොඳයි බං. ඉස්සර රුපියල් 7000යි 8000යි දුන්නේ. ඔතන සීන් එක තියෙන්නේ බං ස්කිල් එකේ හැටියට පඩි ගෙවන එක. ලෝ ස්කිල් එකක්නේ. ඇත්තටම කිව්වොත් ඇති දෙයක් නෑනේ කරන්න. මම 2016 PRDD ඉන්න කාලේ Unskilled Labor කෙනෙක්ට දුන්නේ දවසට 750යි. ඒ බර වැඩත් සෙට් වෙලා. බර වැඩත් නෙමෙයිනේ ඔතන තියෙන්නේ. ඉතින් පඩි අඩුයි. හොඳට පඩි ගෙවන රස්සා තියෙනවා නමුත් මහන්සි වෙන්න ඕනේ. පඩි ඕනේ නම් යන්න ඕනේ අත් උදව් දෙන්න මේසන් බාස්ලට. හොඳට ගෙවනවා. වත්තෙ පිටියේ කුලි වැඩ කරන කෙනෙක්ටත් අද දවසට 2500/3000 උඩ දෙන්න ඕනේ. අපේ අය බලන්නේ වැඩත් අඩුවෙන් කරලා පඩියත් වැඩියෙන් ගන්න. එහෙම අවශ්‍යයයි නම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගෙන හොඳ ස්කිල් එකක් හදාගන්න එක. එතකොට ඉතින් හොඳට හෙව්වැකි අඩු වැඩ කොටසක් කරගෙන.
    mason bass la 4-6k minimum per day dn yanne, support unuth 3k walin uda.
    ------ Post added on May 11, 2023 at 5:55 PM
     
    • Like
    Reactions: ^Night Fury^

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අමෝ අමෝ ඇයි මේ IT උන් එක්ක මෙච්චර ඉරිසියාවෙ පුපුරන්නෙ 🤣🤣 ඇත්ත කියපන් උබ ඒලෙවල් මැත්ස් කරලා දඩ රෑන්ක් එකක් දාලා ඉන්ජිනියරිං ගිහිල්ලා සිවිල් කරලා දැන් ජොබ් වලට කෙලවිලා ජොබ් නැතුව වේලි වේලි හරි එක්කො අඩු පඩියට සයිට් වල දහදුක් විදගෙන කබුරන ජොබක් හරි කරන සිවිල් අනාතයෙක් නේද 🤣🤣 උන් තමා ඔහොම අදෝනා ගහන්නෙ 🤣

    ඔබ හරි 🤭👇

    Ow ban. Mama me tama try karanawa. Puluwan una gaman maru wenawa. Dan ekapara ewa karanna bane ban time ekath limited. Job eka karana gaman karanne. Tawa income ekak hadana gaman inne. Eka hadagena job eken ayin wela study karala change karanna tamai plan eka. Tawa 2 years yanakan bariwei. 😞


    Ow ban. Ehema tamai hithan inne. Internship ekak karana eka nam karanna wenne na ban me awurudda anthima weddi bane. But puluwan taram content ekak study karanna balanawa.

    Good. IT field ekata apu nathi eka gana 100 warayak pasuthawenawa dan.

    IT field eke nowena kenekta e field ekata enna widiyak nadda?

    B.Sc degree ekak tiyena wayasa 30 ka
     
    • Sad
    • Haha
    Reactions: shenat and Kolama

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මන් ගියේ 2014 දී web dev ට්‍රේනිං 15,000 ට. ඒකෙනුත් EPF කියල කැපුවට ජීවිතේට දාල තිබුනේ නෑ.
    අවුරුද්දක් යනකම් ගෙදරින් මාසෙට 10 ගානේ එව්වා බෝඩිමටයි වියදමටයි. :rofl:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,129
    9,977
    113
    මන් ගියේ 2014 දී web dev ට්‍රේනිං 15,000 ට. ඒකෙනුත් EPF කියල කැපුවට ජීවිතේට දාල තිබුනේ නෑ.
    අවුරුද්දක් යනකම් ගෙදරින් මාසෙට 10 ගානේ එව්වා බෝඩිමටයි වියදමටයි. :rofl:
    dan kohemada machan.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආදායමක් එන්නැති කම්පැණියක් නම් අවුලක් නෑ කියන්න පුලුවන්
    මේ හුත්තලට සෑහෙන්න ආදායමක් ඇවිල්ලත් වැඩකරන උන්ට දෙන්නෙ සත පහයි
    එහෙම බැලුවම @2osama @N A K A M U R A දෙන්න හෙන පව් බං...උදේ ඉදන් හවස් වෙනකං මැදමූලන පොල් වත්තේ පුක පලාගත්තත් හම්බෙන්නෙ රුපියලයි දවසට :(
    අයිසේ @nicjosh83.... බයියො ලොල්ලෝ ටොබයියෝ එකතුවෙලා උඹට නඩු දාන්න කලින් උන්ගේ පඩි වැඩි කරපන්
     
    • Haha
    Reactions: namak nathi eka

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මෙතන කට්ටිය කියනව නේද අදික ලාබ ලබනවනම් ලොකු ටැක්ස් එකක් ගහල වැඩිපුර සල්ලි හම්බ කරන එක නතර කරන්න ඕනේ කියලා? හම්මේ ඉතින් ලංකාව මෙහෙම හරි තියෙන එක පුදුමයි.. 🤭

    එහෙම ටැක්ස් ගහල huge brain drain එකක් වෙලා innovation 0 වෙලා enterprise sector එක නැත්තටම නැති කලාට පස්සෙ උබලට චූ කරල තමයි වාහන දුවවන්න වෙන්නේ 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,754
    113
    ආශ්චර්යමත් රටක
    ඔබ හරි 🤭👇

    ආ නූගත් අනාතයා. පැයට ඩොලර් 2 ට පුක දෙනවද තාම. :ROFLMAO: :ROFLMAO: එළ එළ බංකොළොත් ලංකාවෙ ඉඳන් පොර ටෝක් දිදී ඉඳපන්. හරිහමන් රටකට ගන්නෙත් නෑනෙ. ඔහොම තමා තව ත්‍රෙඩ් එහෙම දාල රට යන හැටි එහෙමත් අහපන් අනාත කම වහගන්න. 🤦‍♂️මම නං මෙහේ ආවට පස්සෙ IT වලට යන්න බලන්නෙ නෑ දැන්. ඊට වඩා වැදගත් වැඩ තියෙනවා. ඕන උනොත් යන්නත් පුලුවන්. ඉගෙනගන්න පුලුවන් නිසා. ඉගෙන ගන්න බැරි උන්ට ඉතින් ඕව කෝට් කර කර අඩු පඩියට පුක දිදී හූල්ලන්න තමයි වෙන්නෙ. :rofl: