ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    oya "d" kattiya samaharu karanne okkoma igenagena suppliers la, clients la okkoma dana gena eeta passe ape clients latama pitin aduwala proposal deela client ussala. apiwa hira wenna mona hari karala nokiayama maru wena eka..

    oya IT nisa clients la cost ekata wadaa reputation eka balanawa athi.. habai export sector eke nam gaththa ohoma ewun godak apita arala ungema compnay dan thama giye..
    saralawa employee manasikathwe nathi, salli hoyanna hena amma thiyana ewun ganna epa, aniwaryen arinawa..
    lankawe, indiawe ewunta ethics naha..
    මේක නම් සිරාම කතාව. ඔය Money minded එවුන් නම් මාත් ලං කරගන්නෙ නෑ වැඩ වලට. සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරනව. ඒ වගේම මට ඕන තරම් අත්දැකීම් තියෙනව. එහෙම උන සිද්දි ගැන.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mama danna lankawe ewun pitarata gillath suddonta arala thiyanawa.. mama danna ekek suddek ekka partner wela loku business ekak patan aran passe side eken u thaniyama wena ekak open karala dan ara company eka wahenna arala.. suddata hulang..
    thawa ekek suddege cleaning company ekaka clients la ussala u cleaning companyak daala..

    lankawe indiawe wage unta ethics naha...
    ඕක තමයි බන් මම උඩ දාල තියෙන්නේ. දැන් ඔය සුද්දා අඳුරන එවුන්ට කියන්නේ ලංකාවේ එකෙක් ඇරියා කියලා. ඊට පස්සේ උන් එකෙක්වත් ලේසියෙන් ලංකාවේ එකෙක්ට ජොබක් දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Kolama

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    අඩෝ මගේ expences සහ මන් ජීවත් වෙන හැටි දැක්කම මටම ලැජ්ජයි දැන්. ☹️

    සෙරෙප්පු දෙකයි හැමදාම එකම ජාතියේ ෂෝට් ටි ශර්ට්. දිග කලිසමක් ඇන්දොත් අදින්නේ අවුරුද්දකට 5 වතාවක් වගේ. ජෙන්ට ඇන්ඳොත් අදින්නේ අවුරුද්දටම 1 පාරක් වගේ. හැබැයි expences monthly ලක්ෂ 2 පැනලා.

    25000 පඩි ගන්න උන් හරිම පිළිවෙලට කිට මරලා වැදගත් විදියට ඉන්නවා. මට නම් බෑ එහෙම ලක්ෂ දෙක තුනකින් කරන්න පට්ට හිසරදයක් මතක් වෙද්දිත් ලක්ෂ 10 වත් ඉන්කම් එක තිබ්බ නම් එහෙම ඉන්නවා කියලා හිතට පොඩි ෆීල් එකක් එනවා මානසික ලෙඩක් ද මේක?
    මහින්ද පල් හොරා ගේ මහ බැංකු හොරාකාපු රන්න පොනිල් ආන්ඩුව පෙට්‍රල් තුන් හතර ගුනයකින් ගනන් වැඩි කරපු නිසා මැදමුලන වන්දනාවට යන්නම මාසිකව සෑහෙන ගානක් යනවා ඇති නේ 🤭 🤭 🤭
     
    • Dislike
    Reactions: YelaWolf