ලංකාවෙ බිස්නස්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ බිස්නස්

    1. සිරියාවති මල්වලට හරිම ආසයි.

    2. ඉතින් එයා මල් වවන්න පටන් ගන්නවා.

    3. එයා මුලු දවසම ගත කරන්නේ එයාගේ මල් පැල එක්ක. මල් ගස් වලට වතුර දාද්දි, ඒවාට සාත්තු කරද්දි එයාට පුදුම සතුටක් තියෙන්නේ.

    4. මෙහෙම කාලයක් යනකොට සිරියාවතිට ලස්සන මල්වලින් පිරුනු වත්තක් හදාගන්න පුලුවන් වෙනවා.

    5. "මේ මල් විකුනනවද?" සිරියාවතිගෙ ගේ ලගින් යන අය එයාගෙන් අහන්න පටන් ගන්නවා

    6. "ඇත්තටම මම මේක බිස්නස් එකක් විදිහට කලා නම් හොදයි නේද" කියලා සිරියාවතිට එතකොට හිතෙනවා.

    7. ඉතින් සිරියාවති තමුන්ගේ ආසාව ව්‍යාපාරක් කරගෙන ගොඩක් දියුනු වෙනවා.

    8. සිරියාවතිගෙ දියුනුව දැකපු අහල පහල ගෙවල්වල හිටපු විමලාවතියි, ප්‍රමිලාවතියි, උදුලාවතියි, කමලාවතියි, සුමනාවතියි මල් බිස්නස් කරන්න පටන් ගන්නවා.

    9. ඒත් එයාලට මල් වවන්න කිසිම ආසාවක් නැති නිසාත්, තියෙන එකම උවමනාව සල්ලි හොයන එක විතරක් නිසාත් මල් පැලවල කොලිටි එක තියාගන්න බැරි වෙනවා.

    10. ඉතින් එයාලගෙ කොලිටි එක අඩු මල් පැල විකිනෙන්නෙ නැති නිසා එයාලට ඒවා ගොඩක් අඩුවට දෙන්න වෙනවා.

    11. අනිත් අය ගොඩක් අඩුවට දෙන නිසා සිරියාවතිටත් එයාගෙ මල් පැල ගොඩක් අඩුවට විකුනන්න වෙනවා.

    12. සිරියාවති ගොඩක් මහන්සියෙන්, කැපවීමෙන් සහ ආසාවෙන් ගොඩ නගා ගත්තු ව්‍යාපාරය විමලාවතිලගෙ, ප්‍රමිලාවතිලගෙ, උදුලාවතිගෙ, කමලාවතිගෙ සහ සුමනාවතිගෙ වැඩ නිසා බංකොලොත් වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම බැරිද ඉතිං

    "අනික් මල් වලට වඩා ගාන ටිකක් වැඩිවුනත් කොලිටිය හොඳ නිසා සිරියාවතිගේ මල් වලට තාම මිනිස්සු කැමතියි"
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    11වෙනි එකේදී සිරියාවතී තමුන්ගේ මල් පැල වල ඉහල ගුණාත්මක භාවය හින්ද සාධාරණ ගානකටම ඒවා දෙනවා. ඊට අමතරව පල විකුණලා ලැබුණ ආදායමෙන් එය වෙන කොහේ හරි එක ඉන්වෙස්ට් කරනවා
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    බංකොලොත් වෙච්ච අයට සිරියාවතී පොලියට මුදල් දීල ඒවා ගෙවාගන්න බැරි උනාම ඒ මිනිස්සුන්ගේ ගෙවල් ඉඩම් අත්පත් කරගෙන තවත් ධනවත් වෙනවා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ආ පුෂපේ අයියා..
    ආ.. මල්ලී..
    කොහොමද ඉතිං, ආ වරදක් නෑ මල්ලි ඔන්න ඔහේ ඉන්නවා..
    කොහොමද මේ දවස්වල මල් business එක අ?
    හි හි ඔතනින් වාඩි වෙන්නකො මල් ගැන කියලා දෙන්න.

    මම නම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා
    Yes Its True අපිනම් ගන්නේ මේක ඔතලා.
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ආ පුෂපේ අයියා..
    ආ.. මල්ලී..
    කොහොමද ඉතිං, ආ වරදක් නෑ මල්ලි ඔන්න ඔහේ ඉන්නවා..
    කොහොමද මේ දවස්වල මල් business එක අ?
    හි හි ඔතනින් වාඩි වෙන්නකො මල් ගැන කියලා දෙන්න.

    මම නම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා
    Yes Its True අපිනම් ගන්නේ මේක ඔතලා.

    මල් මල් මල්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙම බැරිද ඉතිං

    "අනික් මල් වලට වඩා ගාන ටිකක් වැඩිවුනත් කොලිටිය හොඳ නිසා සිරියාවතිගේ මල් වලට තාම මිනිස්සු කැමතියි"

    ගොඩක් හොද ප්‍රශ්නයක්. :yes:

    සිරියාවතිට අමතරව දැන් ගොඩක් අය මල් බිස්නස් කරන නිසා සිරියාවතිගෙ මල් පැලවල තියෙන කොලිටි එක මිනිස්සුන්ට වෙන් කරලා අදුන ගන්න අමාරුයි. :rolleyes:

    "අපෝ මේ පැලේම අනිත් තැන්වල පනහට තියෙනවනේ" කියලා තමයි මිනිස්සු කියන්නේ. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:

    godak denak hithanne price eka gana.

    so, siriyawathige income eka godak adu wenwa..

    long term investment loans gewaganna baruwa siriyawathita hikenawa.. :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    :yes:

    godak denak hithanne price eka gana.

    so, siriyawathige income eka godak adu wenwa..

    long term investment loans gewaganna baruwa siriyawathita hikenawa.. :(

    awulak na...asaweta ne keranne :lol:

    තන්හා ජයති ..සොකො :P
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    හැමෝම buy and sell වලට යොමු වෙලා කවුරුවත් කැමති නෑ කිසිදෙයක් නිෂ්පාදනය කරන්න ..ඒකයි ලංකාවට හෙන ගහල ති⁣යෙන්නෙ ...ගෙදර ඉදල මේන් road එකට 350m ..කඩවල් 5යි..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    හැමෝම buy and sell වලට යොමු වෙලා කවුරුවත් කැමති නෑ කිසිදෙයක් නිෂ්පාදනය කරන්න ..ඒකයි ලංකාවට හෙන ගහල ති⁣යෙන්නෙ ...ගෙදර ඉදල මේන් road එකට 350m ..කඩවල් 5යි..

    aththe
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    awulak na...asaweta ne keranne :lol:

    තන්හා ජයති ..සොකො :P

    Asawata karata, business eke diyunu wenna gattama, mal walata warhura danna, wal pala galawanna...etc wadata kattiya gannawane.. egollanta padi gewanna one..

    Southwathita thanhawa na... minissunta rassa denna thamai business eka expand kare...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    Asawata karata, business eke diyunu wenna gattama, mal walata warhura danna, wal pala galawanna...etc wadata kattiya gannawane.. egollanta padi gewanna one..

    Southwathita thanhawa na... minissunta rassa denna thamai business eka expand kare...

    ethekota kelawenne ara ahinseka minussunta :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    Siriyawathitat kelawenawa loans gewaganna baruwa..:( OD aran hirawela business eka bank ekata sinna wenawa.. dan siriyawathi job karapu anith un ekka pare higakanawa...:(

    eeta passe විමලාවති, ප්‍රමිලාවති, උදුලාවති, කමලාවති සහ සුමනාවති goda yanewa..:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් හොද ප්‍රශ්නයක්. :yes:

    සිරියාවතිට අමතරව දැන් ගොඩක් අය මල් බිස්නස් කරන නිසා සිරියාවතිගෙ මල් පැලවල තියෙන කොලිටි එක මිනිස්සුන්ට වෙන් කරලා අදුන ගන්න අමාරුයි. :rolleyes:

    "අපෝ මේ පැලේම අනිත් තැන්වල පනහට තියෙනවනේ" කියලා තමයි මිනිස්සු කියන්නේ. :sorry:
    ලස්සනට කොළ පාටට කොළ දාල තව සුට්ටන් මලකුත් තියෙන පැලයක් නං කනාටු ගැහිච්ච එකකට වඩා වැඩි ගානක් දීල ගනීවි මිනිස්සු. මුලින් ටිකක් බිස්නස් අඩු උනත් කාලයක් යද්දී මිනිස්සු අනික් මල් වල කොලිටිය අඩු බව තෙරුන් ගනීවි :yes:

    එහෙම කිසිම වෙනසක් නැතුව ඒ මල් ගහම අඩුවට අනික් අය හදනවනං සිරියාවතී අසාර්ථකයි මමනං කියන්නෙ