ලංකාවෙ AIR TICKET ගන්න තියන හොද ආයතන මොනවද?

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113

    මචන් මට ටිකට් දෙකක් ගන්න ඕනි කටාර් එයාවෙස් වලින් ලබන මාසෙ වැඩකට කටාර් යන්න. ලන්කාවෙ ටිකටින් එජන්සි කවුද ටිකක් හොද?

    උදව් කරන හැමොටම රෙප් ++
     
    • Like
    Reactions: jsandun

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,090
    1
    28,599
    113
    Qatar Airlines එකේ මේ දවස්වල offer එකක් තියෙනවා Hemas Travels එකේ අහපන් මචං .
     
    • Like
    Reactions: Necromancer

    SunimalJs

    Member
    Aug 25, 2018
    23
    22
    0
    කටාර් ටිකට් ගන්න ඕනි නං කටාර් එයාර්වේස් එකෙන් ගනින්. එක තමා හොදම. වෙන එයාර්ලයින් වලින් ගන්නවට් වඩා කටාර් යනවා නං.
     
    • Like
    Reactions: Depression

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මචං, හොඳම ක්‍රමය තමයි කෙලින්ම කටාර් එයාර්වේස් වලින් බුක් කරන එක. උන්ගේ සයිට් එකට ගිහින් ඔන්ලයින් වැඩේ කරන්න පුළුවන්.
    මම දන්න විදිහට 2017 ඉඳන් කටාර් එයාර්වේස් වලින් ඒජන්ට්ලට දෙන කොමිෂන් එක නැති කරලා තියෙන්නේ. ඒක නිසා ප්‍රොමෝෂන් එකකදි ඇරෙන්න ඒජන්ට් කෙනෙක්ගෙන් ගත්තයි කියලා ලොකු ලාභයක් නෑ ගොඩක් වෙලාවට.
    සමහර වෙලාවට ඒජන්සි හරහා ටිකට් බුක් කරද්දි උන් පිස්සු කෙලින වෙලාවල් තියෙනවා. මටයි මගේ යාළුවෙකුටයි ඒ වගේ සිද්ධි දෙකක් වෙලා අත්දැකීම් තියෙනවා.
    ඒ නිසා මම දැන් අවුරුදු 5 ක ඉඳන් හැමදාම ටිකට් ගන්නෙ කෙලින්ම එයාර් ලයින් එකෙන්. ඒක ලේසියි සහ ආරක්ෂාකාරී යි.

    අනිත් එක තමයි උඹට ඉස්සරහට නිතර නිතර ප්ලේන් එකේ යන්න සිද්ධ වෙනවනම් Frequent Flyer Account එකක් හදාගනින් කටාර් එයාර්වේස් එක්ක. එතකොට උඹට පොයින්ට්ස් හම්බ වෙනවා ප්ලේන් එකේ යන හැම පාරකදිම. පස්සෙ ඒ පොයින්ට්ස් පාවිච්චි කරලා නොමිලේ ගුවන් ගමන්, බිස්නස් ක්ලාස් අප්ග්‍රේඩ් වගේ දේවල් කරගන්න පුළුවන්.

    උඹට නිතරම පිටරට යන්න වෙන්නෙ නැත්නම් කොලඹ ඉඳන් කටාර් යන හැම එයාර් ලයින් එකක්ම චෙක් කරලා ලාබම එක බුක් කරපන්. සමහර දවස් වලට ශ්‍රීලංකන් එක ලාබයි කටාර් එයාර්වේස් වලට වඩා.

    තව ප්‍රශ්න තියෙනවනම් අහපන්. දන්න දෙයක් නම් කියලා දෙන්නම්.
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    rep++++
     
    Thanks a lot machan . machan mata online pay karanna puluwan da? naththam book karala eyalage office ekakatada pay karanna wenne?