ලංකාවේ අනාථ කළු මිට්ටාන්ට ගැලපෙන විදිහේ Bucketlist

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113

    • ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා.
    • කෝච්චියේ බදුල්ලෙ ගිහින් තියෙනවා.
    • සිරිපාදෙ එකපාරක් හරි නැගලා තියෙනවා.
    • මුහුද දැකලා තියෙනවා.. මූදෙ නාලා තියෙනවා.
    • මාලු අල්ලලා තියෙනවා
    • සරුංගලයක් හදලා තියෙනවා.
    • වෙසක් බලන්න කොළඹ ගිහින් තියෙනවා.
    • පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.
    • ක්‍රිකට් මැච් එකක් ලයිව් බලලා තියෙනවා.
    • බයිසිකලයක් එක දිගට කිලෝමීටර් 100කට වඩා පැදලා තියෙනා.
    • සිගරට් එකක්/ අරක්කු බීලා තියෙනවා.
    • මූදෙ බෝට්ටුවක ගිහින් තියෙනවා.
    • අඩුම මාලු වර්ග 10ක් අඳුරනවා.
    • මස් වර්ග අඳුරනවා. 5ක් විතර කාලා තියෙනවා.
    • හොද්දක් බතක් උයන්න දන්නවා.
    • ලව් කරලා තියෙනව.
    • කසාඳ බැඳලා තියෙනවා
    • ගහක් හිටවලා තියෙනවා. ඔහේ නිකම් හිටවන්නම් වාලෙ නෙමෙයි මේ ගහ මම හිටෙව්වෙ කියන්න පුලුවන් ලොකු ගහක්.
    • කී බෝර්ඩ් එක බලන්නෙ නැතිව ටයිප් කරන්න පුලුවන්.
    • එක පාරක් හරි ක්‍රිස්තියානි පල්ලියකට ගිහින් තියෙනවා.
    • කැළණි පන්සල් ගිහින් තියෙනවා.
    • හින්දු කෝවිලක් ඇතුලට ගිහින් තියෙනවා.
    • මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.
    • රෝද හතරේ වාහනයක් තියෙනවා.
    • උද්ඝෝෂණයකට ගිහින් තියෙනවා.
    • ඉස්කෝලෙ කාලෙ අමතර වැඩ කරලා තියෙනවා. අමතර ක්‍රීඩා.
    • සීසන් එකෙන් බස් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා.
    • මඩු පල්ලියට ගිහින් තියෙනවා.
    • යාපනේ දැකලා තියෙනවා.
    • කූඩාරමක රැයක් ඉඳලා තියෙනවා.
    • ඔරු පැදලා තියෙනවා.
    • යාල, විල්පත්තු, උඩවලවේ එකකට හරි ගිහින් තියෙනවා.
    • සීගිරිය නැගලා තියෙනවා.
    • බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා
    • නත්තල් ගහක් හදලා තියෙනවා
    • ඔන්චිල්ලාවක් හදලා තියෙනවා
    • තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
    • වෙන උන්ගේ වාහනවල එල්ලිලා කිලෝ මීටර් 100ට වඩා ගිහින් තියෙනවා. Hitchhiking
    • සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන්.
    • හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.
    • හොල්මනකට බය වෙලා තියෙනවා.
    • ඩිග්‍රී එකක් තියෙනවා.
    • Live Musical show එකක් බලලා තියෙනවා.
    • විකාර Hair style එකක් කරලා තියෙනවා.
    • දෙමළ තේරෙනවා.
    • ඉන්ග්‍රීසි හොඳට පුලුවන්.
    • පීනන්න පුලුවන්
    • Snorkerling කරලා තියෙනවා.
    • පෝනියෙක්/ අස්සයෙක් පැදලා තියෙනවා.
    • අන්තර්ජාතික අභ‍ය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.
    • ඇපල් පෝන් එකක් පාවිච්චි කරලා තියෙනවා.
    • කරදරයක් වෙච්චි කෙනෙක්ට උදව් කරලා තියෙනවා.
    • මාතර බත් කඩේකින් කාලා තියෙනවා.
    • සයිවර් කඩේකින් කාලා තියෙනවා.
    • ගෙදර පයිප්ප වැඩ තනියම කරන්න පුලුවන්.
    • ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ තනියම කරන්න පුලුවන්.
    • වාහනයක් ගනිද්දි අඩු පාඩු බලලා හොඳ එකක් තෝර ගත්තැකි.
    • ඕනම දෙයක් කියන්න පුලුවන් හොඳම යාලුවෙක් ඉන්නවා.
    • හදිසි ලෙඩෙකුට ප්‍රථමාධාර දෙන්න දන්නවා.
    • ලොතරැයි අරගෙන තියෙනවා.
    • බිස්නස් එකක් බංකොලොත් වෙලා තියෙනවා.
    • පොලිසියෙන් දඩ කාලා තියෙනවා.
    • White water rafting
    • BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.
    • හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා.
    • බිග් මැච් පෙරේඩ් ගිහින් තියෙනවා.
    • ශ්‍රමදානෙකට ගිහින් තියෙනවා.
    • වැඩිහිටි/ළමා නිවාසෙකට ආධාර කරලා තියෙනවා.
    • ළමයෙක්ට නොමිලේ උගන්වලා, එහෙම නැත්නම් ඉගෙන ගන්න උපකාර කරලා තියෙනවා.
    • ගහක් උඩ පැලක් රැයක් ඉඳලා තියෙනවා.
    • ඕමි ගහන්න දන්නවා.
    • මළගෙදරක එළිවෙනකන් නයිටක් ගහලා තියෙනවා.
    • ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා.
    74ක් හරි
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගැරඬියෙක් මරලා හම ගහල පුච්චලා දුන්න කියහංකො බත් එක්ක කන්න වැව් ආඳා කියල,
    🤮 🤮 මම අහලා තියෙනවා කමාන්ඩෝ ට්‍රේනින්ග් එකේ එක අයිටම් එකක්ලු කැලෙන් සර්පයෙක් අල්ලගෙන කන එක. තව එකක් තියෙනවලු සුරතල් සතෙක් හදන්න කියලා අන්තිමේ උගේ මස් කන්න කියනවලු.
    උඹල දන්නවද දන්නෙ නෑ, ඒ පැත්තෙ ගෙවල් වල තේ බොනකොට දඩමස් කෑලි දෙනවා,
    සිරාවට? අහලාවත් නෑනෙ. දුෂ්කර සේවයට ගියෙ ගුරෙක්නම් කිව්වා උදේටයි රෑටයි කුරක්කන් තලප ගිලලා ගිලලා ඌට ජීවිතේ එපා වෙලා තිබ්බෙ කියලා. වෙන කෑමක්වත් කඩයක්වත් නෑලු ඒ කාලෙ. කුරක්කන් පිටි ගෝනිය විතරලු තියෙන්නෙ.

    To do...

    • එක පාරක් හරි වෙන රටකට ගිහිල්ලා තියෙනවා..
    • ලංකාව වටේම ගිහින් තියෙනවා එක ට්‍රිප් එකකින්.
    • ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා.
    • ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම ගිහින් තියෙනවා.
    • කෝච්චියේ බදුල්ලෙ ගිහින් තියෙනවා.
    • පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.
    • ක්‍රිකට් මැච් එකක් ලයිව් බලලා තියෙනවා.
    • බයිසිකලයක් එක දිගට කිලෝමීටර් 100කට වඩා පැදලා තියෙනා.
    • හෙලිකොප්ටර් එකක ගිහින් තියෙනවා.
    • තල්මස්සු බලලා තියෙනවා.
    • බත් දන්සලක් දීලා තියෙනවා.
    • අඩුම මාලු වර්ග 10ක් අඳුරනවා.
    • පාන් ගෙඩියක් බේක් කරලා තියෙනවා.
    • ලව් කරලා තියෙනව.
    • කසාඳ බැඳලා තියෙනවා.
    • ළමයෙක් ඉන්නවා.
    • ගහක් හිටවලා තියෙනවා. ඔහේ නිකම් හිටවන්නම් වාලෙ නෙමෙයි මේ ගහ මම හිටෙව්වෙ කියන්න පුලුවන් ලොකු ගහක්.
    • පත්තරේකට ලිපියක් ලියලා තියෙනවා.
    • මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් තියෙනවා.
    • මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.
    • රෝද හතරේ වාහනයක් තියෙනවා.
    • මඩු පල්ලියට ගිහින් තියෙනවා.
    • කූඩාරමක රැයක් ඉඳලා තියෙනවා.
    • ඔරු පැදලා තියෙනවා.
    • නයිට් ක්ලබ් එකකට ගිහින් තියෙනවා.
    • කිලෝමීටර් 5කට වැඩි රේස් එකක් දුවලා තියෙනවා.
    • බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා
    • නත්තල් ගහක් හදලා තියෙනවා
    • ඔන්චිල්ලාවක් හදලා තියෙනවා
    • Bikini එකක් ඇඳන් බීච් එකේ නාලා තියෙනවා. එක්කො Bikini ඇඳපු වයිෆ් එක්ක. 😝 Skinny Dipping වෙනුවට දැම්මෙ.
    • තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
    • වෙන උන්ගේ වාහනවල එල්ලිලා කිලෝ මීටර් 100ට වඩා ගිහින් තියෙනවා. Hitchhiking
    • සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන්.
    • හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.
    • හොල්මනකට බය වෙලා තියෙනවා.
    • ඩිග්‍රී එකක් තියෙනවා.
    • Hot air balloon ගිහින් තියෙනවා.
    • විකාර Hair style එකක් කරලා තියෙනවා.
    • Snorkerling කරලා තියෙනවා.
    • Scuba diving කරලා තියෙනවා.
    • පෝනියෙක්/ අස්සයෙක් පැදලා තියෙනවා.
    • අන්තර්ජාතික අභ‍ය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.
    • Passive Income එකක් තියෙනවා.
    • වාහනයක් ගනිද්දි අඩු පාඩු බලලා හොඳ එකක් තෝර ගත්තැකි.
    • අස්සයින්ට ඔට්ටු අල්ලලා තියෙනවා.
    • බූට් එකක් කාලා තියෙනවා.
    • Paintball game
    • White water rafting
    • BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.
    • ඩෙල්ෆ්ට් දූපතට ගිහින් තියෙනවා.
    • ළමයෙක්ට නොමිලේ උගන්වලා, එහෙම නැත්නම් ඉගෙන ගන්න උපකාර කරලා තියෙනවා.
    • ගහක් උඩ පැලක් රැයක් ඉඳලා තියෙනවා.
    • ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා.
    Good luck
    ------ Post added on Oct 16, 2024 at 5:15 PM

    :love:
    ------ Post added on Oct 16, 2024 at 5:16 PM

    • ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා.
    • මුහුද දැකලා තියෙනවා.. මූදෙ නාලා තියෙනවා.
    • සරුංගලයක් හදලා තියෙනවා.
    • වෙසක් බලන්න කොළඹ ගිහින් තියෙනවා.
    • පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.
    • මූදෙ බෝට්ටුවක ගිහින් තියෙනවා.
    • මස් වර්ග අඳුරනවා. 3i 5ක් විතර කාලා තියෙනවා.
    • හොද්දක් බතක් උයන්න දන්නවා.
    • ලව් කරලා තියෙනව.
    • කී බෝර්ඩ් එක බලන්නෙ නැතිව ටයිප් කරන්න පුලුවන්.
    • එක පාරක් හරි ක්‍රිස්තියානි පල්ලියකට ගිහින් තියෙනවා.
    • කැළණි පන්සල් ගිහින් තියෙනවා.
    • හින්දු කෝවිලක් ඇතුලට ගිහින් තියෙනවා.
    • මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.
    • රෝද හතරේ වාහනයක් තියෙනවා.
    • උද්ඝෝෂණයකට ගිහින් තියෙනවා.
    • ඉස්කෝලෙ කාලෙ අමතර වැඩ කරලා තියෙනවා. අමතර ක්‍රීඩා.
    • සීසන් එකෙන් බස් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා.
    • ගම්පෙරළිය, කලි යුගය, යුගාන්තය, මඩොල් දූව, චරිත තුනක් කියවලා තියෙනවා.
    • යාල, විල්පත්තු, උඩවලවේ එකකට හරි ගිහින් තියෙනවා.
    • සීගිරිය නැගලා තියෙනවා.
    • කිලෝමීටර් 5කට වැඩි රේස් එකක් දුවලා තියෙනවා.
    • බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා
    • නත්තල් ගහක් හදලා තියෙනවා
    • ඔන්චිල්ලාවක් හදලා තියෙනවා
    • තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
    • සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන්.
    • හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.
    • තමන්ටම කියලා ගෙයක් හදාගෙන තියෙනවා.
    • Live Musical show එකක් බලලා තියෙනවා.
    • විකාර Hair style එකක් කරලා තියෙනවා.
    • දෙමළ තේරෙනවා.
    • ඉන්ග්‍රීසි හොඳට පුලුවන්.
    • අන්තර්ජාතික අභ‍ය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.
    • ඇපල් පෝන් එකක් පාවිච්චි කරලා තියෙනවා.
    • කරදරයක් වෙච්චි කෙනෙක්ට උදව් කරලා තියෙනවා.
    • Passive Income එකක් තියෙනවා.
    • මාතර බත් කඩේකින් කාලා තියෙනවා.
    • සයිවර් කඩේකින් කාලා තියෙනවා.
    • ගෙදර පයිප්ප වැඩ තනියම කරන්න පුලුවන්.
    • ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ තනියම කරන්න පුලුවන් (tikak).
    • වාහනයක් ගනිද්දි අඩු පාඩු බලලා හොඳ එකක් තෝර ගත්තැකි.
    • බැංකුවකින් ණයක් අරන් තියෙනවා.
    • ඕනම දෙයක් කියන්න පුලුවන් හොඳම යාලුවෙක් ඉන්නවා.
    • හදිසි ලෙඩෙකුට ප්‍රථමාධාර දෙන්න දන්නවා.
    • ලොතරැයි අරගෙන තියෙනවා.
    • බූට් එකක් කාලා තියෙනවා.
    • පොලිසියෙන් දඩ කාලා තියෙනවා.
    • BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.
    • හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා.
    • ශ්‍රමදානෙකට ගිහින් තියෙනවා.
    • වැඩිහිටි/ළමා නිවාසෙකට ආධාර කරලා තියෙනවා.
    • ළමයෙක්ට නොමිලේ උගන්වලා, එහෙම නැත්නම් ඉගෙන ගන්න උපකාර කරලා තියෙනවා.
    • ඕමි ගහන්න දන්නවා.
    • මළගෙදරක එළිවෙනකන් නයිටක් ගහලා තියෙනවා.
    • ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා.
    :love: "
    • තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
    "koheda ban giye?
    ------ Post added on Oct 16, 2024 at 5:17 PM
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    🤮 🤮 මම අහලා තියෙනවා කමාන්ඩෝ ට්‍රේනින්ග් එකේ එක අයිටම් එකක්ලු කැලෙන් සර්පයෙක් අල්ලගෙන කන එක. තව එකක් තියෙනවලු සුරතල් සතෙක් හදන්න කියලා අන්තිමේ උගේ මස් කන්න කියනවලු.

    සිරාවට? අහලාවත් නෑනෙ. දුෂ්කර සේවයට ගියෙ ගුරෙක්නම් කිව්වා උදේටයි රෑටයි කුරක්කන් තලප ගිලලා ගිලලා ඌට ජීවිතේ එපා වෙලා තිබ්බෙ කියලා. වෙන කෑමක්වත් කඩයක්වත් නෑලු ඒ කාලෙ. කුරක්කන් පිටි ගෝනිය විතරලු තියෙන්නෙ.

    Good luck
    ------ Post added on Oct 16, 2024 at 5:15 PM

    :love:
    ------ Post added on Oct 16, 2024 at 5:16 PM
    කුරක්කන් තලප නම් චාටර්, මුලින්ම පක්කු ඕක දෙන්නෙ හපල කන්න කියල රෙවෙනවා, පස්සෙනෙ දන්එ ගිලින්න කියල තියෙන්නෙ, දඩමස් තියෙන ඒරියා වල ඔය හැම මගුලටම දඩමස් දාන සඊන් එක තියෙනවා,කරවල උම්බලකඩ වගෙත්, එකපාරක් කොළ මැල්ලුමක් කෑවා දඩමස් උම්බලකඩ දාලා. පට්ටම රසයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    publish kale na. 7 wasaredi liwwe. pitu 40k wage
    aparade. aye ekak liyanna thiyenne
    Skinny Dipping
    :shocked: ඒ කොහෙද?
    diving puluwan
    Superb.

    54k :D
    Eth madi wage :rofl:
    :love:
    ------ Post added on Oct 16, 2024 at 5:25 PM

    වෙසක් බලන්න කොළබ යන්නේ ඇයි
    ඇයි වෙසක් තියෙන්නෙ කොළඹ කියලා මතයක් තියෙනවා පොසොන් තියෙන්නෙ අනුරාධපුරේ/ගම් වල වගේ.

    ගම්වල කොල්ලො කුරුට්ටෝ , තව පවුල් සෙට් වෙලා වෙසක් බලන්න දන්සැල් කන්න කොළඹ එනවා.

    අවුරුද්දට කොළඹ එවුන් ගමට යනවා වගේ වෙසක් එකට ගම්වල එවුන් කොළඹ අවට ඉන්න එවුන්ගේ ගෙවල් වල එනවා, කැලණි යන්නයි කොළඹ වෙසක් බලන්නයි.
    ------ Post added on Oct 16, 2024 at 5:27 PM

    • ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා.
    • කෝච්චියේ බදුල්ලෙ ගිහින් තියෙනවා.
    • සිරිපාදෙ එකපාරක් හරි නැගලා තියෙනවා.
    • මුහුද දැකලා තියෙනවා.. මූදෙ නාලා තියෙනවා.
    • මාලු අල්ලලා තියෙනවා
    • සරුංගලයක් හදලා තියෙනවා.
    • වෙසක් බලන්න කොළඹ ගිහින් තියෙනවා.
    • පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.
    • ක්‍රිකට් මැච් එකක් ලයිව් බලලා තියෙනවා.
    • බයිසිකලයක් එක දිගට කිලෝමීටර් 100කට වඩා පැදලා තියෙනා.
    • සිගරට් එකක්/ අරක්කු බීලා තියෙනවා.
    • මූදෙ බෝට්ටුවක ගිහින් තියෙනවා.
    • අඩුම මාලු වර්ග 10ක් අඳුරනවා.
    • මස් වර්ග අඳුරනවා. 5ක් විතර කාලා තියෙනවා.
    • හොද්දක් බතක් උයන්න දන්නවා.
    • ලව් කරලා තියෙනව.
    • කසාඳ බැඳලා තියෙනවා
    • ගහක් හිටවලා තියෙනවා. ඔහේ නිකම් හිටවන්නම් වාලෙ නෙමෙයි මේ ගහ මම හිටෙව්වෙ කියන්න පුලුවන් ලොකු ගහක්.
    • කී බෝර්ඩ් එක බලන්නෙ නැතිව ටයිප් කරන්න පුලුවන්.
    • එක පාරක් හරි ක්‍රිස්තියානි පල්ලියකට ගිහින් තියෙනවා.
    • කැළණි පන්සල් ගිහින් තියෙනවා.
    • හින්දු කෝවිලක් ඇතුලට ගිහින් තියෙනවා.
    • මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.
    • රෝද හතරේ වාහනයක් තියෙනවා.
    • උද්ඝෝෂණයකට ගිහින් තියෙනවා.
    • ඉස්කෝලෙ කාලෙ අමතර වැඩ කරලා තියෙනවා. අමතර ක්‍රීඩා.
    • සීසන් එකෙන් බස් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා.
    • මඩු පල්ලියට ගිහින් තියෙනවා.
    • යාපනේ දැකලා තියෙනවා.
    • කූඩාරමක රැයක් ඉඳලා තියෙනවා.
    • ඔරු පැදලා තියෙනවා.
    • යාල, විල්පත්තු, උඩවලවේ එකකට හරි ගිහින් තියෙනවා.
    • සීගිරිය නැගලා තියෙනවා.
    • බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා
    • නත්තල් ගහක් හදලා තියෙනවා
    • ඔන්චිල්ලාවක් හදලා තියෙනවා
    • තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
    • වෙන උන්ගේ වාහනවල එල්ලිලා කිලෝ මීටර් 100ට වඩා ගිහින් තියෙනවා. Hitchhiking
    • සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන්.
    • හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.
    • හොල්මනකට බය වෙලා තියෙනවා.
    • ඩිග්‍රී එකක් තියෙනවා.
    • Live Musical show එකක් බලලා තියෙනවා.
    • විකාර Hair style එකක් කරලා තියෙනවා.
    • දෙමළ තේරෙනවා.
    • ඉන්ග්‍රීසි හොඳට පුලුවන්.
    • පීනන්න පුලුවන්
    • Snorkerling කරලා තියෙනවා.
    • පෝනියෙක්/ අස්සයෙක් පැදලා තියෙනවා.
    • අන්තර්ජාතික අභ‍ය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.
    • ඇපල් පෝන් එකක් පාවිච්චි කරලා තියෙනවා.
    • කරදරයක් වෙච්චි කෙනෙක්ට උදව් කරලා තියෙනවා.
    • මාතර බත් කඩේකින් කාලා තියෙනවා.
    • සයිවර් කඩේකින් කාලා තියෙනවා.
    • ගෙදර පයිප්ප වැඩ තනියම කරන්න පුලුවන්.
    • ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ තනියම කරන්න පුලුවන්.
    • වාහනයක් ගනිද්දි අඩු පාඩු බලලා හොඳ එකක් තෝර ගත්තැකි.
    • ඕනම දෙයක් කියන්න පුලුවන් හොඳම යාලුවෙක් ඉන්නවා.
    • හදිසි ලෙඩෙකුට ප්‍රථමාධාර දෙන්න දන්නවා.
    • ලොතරැයි අරගෙන තියෙනවා.
    • බිස්නස් එකක් බංකොලොත් වෙලා තියෙනවා.
    • පොලිසියෙන් දඩ කාලා තියෙනවා.
    • White water rafting
    • BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.
    • හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා.
    • බිග් මැච් පෙරේඩ් ගිහින් තියෙනවා.
    • ශ්‍රමදානෙකට ගිහින් තියෙනවා.
    • වැඩිහිටි/ළමා නිවාසෙකට ආධාර කරලා තියෙනවා.
    • ළමයෙක්ට නොමිලේ උගන්වලා, එහෙම නැත්නම් ඉගෙන ගන්න උපකාර කරලා තියෙනවා.
    • ගහක් උඩ පැලක් රැයක් ඉඳලා තියෙනවා.
    • ඕමි ගහන්න දන්නවා.
    • මළගෙදරක එළිවෙනකන් නයිටක් ගහලා තියෙනවා.
    • ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා.
    74ක් හරි
    :love:

    • තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
    • වෙන උන්ගේ වාහනවල එල්ලිලා කිලෝ මීටර් 100ට වඩා ගිහින් තියෙනවා. Hitchhiking
    mewwa kale kohomada?
    ------ Post added on Oct 16, 2024 at 5:29 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    කරපු නැති එව්වා

    කසාඳ බැඳලා තියෙනවා.
    ළමයෙක් ඉන්නවා.
    පොතක් ලියලා තියෙනවා.
    මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් තියෙනවා.
    මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.
    නයිට් ක්ලබ් එකකට ගිහින් තියෙනවා.
    කිලෝමීටර් 5කට වැඩි රේස් එකක් දුවලා තියෙනවා.
    Bikini එකක් ඇඳන් බීච් එකේ නාලා තියෙනවා. එක්කො Bikini ඇඳපු වයිෆ් එක්ක. 😝 Skinny Dipping වෙනුවට දැම්මෙ.
    තමන්ටම කියලා ගෙයක් හදාගෙන තියෙනවා.
    Hot air balloon ගිහින් තියෙනවා.
    දෙමළ තේරෙනවා.
    Scuba diving කරලා තියෙනවා.
    අන්තර්ජාතික අභ‍ය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.
    Passive Income එකක් තියෙනවා.
    බැංකුවකින් ණයක් අරන් තියෙනවා.
    අස්සයින්ට ඔට්ටු අල්ලලා තියෙනවා.
    බිස්නස් එකක් බංකොලොත් වෙලා තියෙනවා.
     
    :love: 83% karalane
     
    • Love
    Reactions: NRTG

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    • එක පාරක් හරි වෙන රටකට ගිහිල්ලා තියෙනවා..
    • ලංකාව වටේම ගිහින් තියෙනවා එක ට්‍රිප් එකකින්.
    • ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා.
    • ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම ගිහින් තියෙනවා.
    • කෝච්චියේ බදුල්ලෙ ගිහින් තියෙනවා.
    • සිරිපාදෙ එකපාරක් හරි නැගලා තියෙනවා.
    • මුහුද දැකලා තියෙනවා.. මූදෙ නාලා තියෙනවා.
    • මාලු අල්ලලා තියෙනවා
    • සරුංගලයක් හදලා තියෙනවා.
    • වෙසක් බලන්න කොළඹ ගිහින් තියෙනවා.
    • පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.
    • ක්‍රිකට් මැච් එකක් ලයිව් බලලා තියෙනවා.
    • බයිසිකලයක් එක දිගට කිලෝමීටර් 100කට වඩා පැදලා තියෙනා.
    • හෙලිකොප්ටර් එකක ගිහින් තියෙනවා.
    • සිගරට් එකක්/ අරක්කු බීලා තියෙනවා.
    • මූදෙ බෝට්ටුවක ගිහින් තියෙනවා.
    • තල්මස්සු බලලා තියෙනවා.
    • බත් දන්සලක් දීලා තියෙනවා.
    • අඩුම මාලු වර්ග 10ක් අඳුරනවා.
    • මස් වර්ග අඳුරනවා. 5ක් විතර කාලා තියෙනවා.
    • හොද්දක් බතක් උයන්න දන්නවා.
    • පාන් ගෙඩියක් බේක් කරලා තියෙනවා.
    • ලව් කරලා තියෙනව.
    • කසාඳ බැඳලා තියෙනවා.
    • ළමයෙක් ඉන්නවා.
    • පොතක් ලියලා තියෙනවා.
    • ගහක් හිටවලා තියෙනවා. ඔහේ නිකම් හිටවන්නම් වාලෙ නෙමෙයි මේ ගහ මම හිටෙව්වෙ කියන්න පුලුවන් ලොකු ගහක්.
    • පත්තරේකට ලිපියක් ලියලා තියෙනවා.
    • කී බෝර්ඩ් එක බලන්නෙ නැතිව ටයිප් කරන්න පුලුවන්.
    • එක පාරක් හරි ක්‍රිස්තියානි පල්ලියකට ගිහින් තියෙනවා.
    • කැළණි පන්සල් ගිහින් තියෙනවා.
    • මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් තියෙනවා.
    • හින්දු කෝවිලක් ඇතුලට ගිහින් තියෙනවා.
    • මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.
    • රෝද හතරේ වාහනයක් තියෙනවා.
    • උද්ඝෝෂණයකට ගිහින් තියෙනවා.
    • ඉස්කෝලෙ කාලෙ අමතර වැඩ කරලා තියෙනවා. අමතර ක්‍රීඩා.
    • සීසන් එකෙන් බස් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා.
    • මඩු පල්ලියට ගිහින් තියෙනවා.
    • යාපනේ දැකලා තියෙනවා.
    • ගම්පෙරළිය, කලි යුගය, යුගාන්තය, මඩොල් දූව, චරිත තුනක් කියවලා තියෙනවා.
    • කූඩාරමක රැයක් ඉඳලා තියෙනවා.
    • ඔරු පැදලා තියෙනවා.
    • යාල, විල්පත්තු, උඩවලවේ එකකට හරි ගිහින් තියෙනවා.
    • සීගිරිය නැගලා තියෙනවා.
    • නයිට් ක්ලබ් එකකට ගිහින් තියෙනවා.
    • කිලෝමීටර් 5කට වැඩි රේස් එකක් දුවලා තියෙනවා.
    • බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා (බව්වෙක් ඉන්නවා)
    • නත්තල් ගහක් හදලා තියෙනවා
    • ඔන්චිල්ලාවක් හදලා තියෙනවා
    • Bikini එකක් ඇඳන් බීච් එකේ නාලා තියෙනවා. එක්කො Bikini ඇඳපු වයිෆ් එක්ක. 😝 Skinny Dipping වෙනුවට දැම්මෙ.
    • තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
    • වෙන උන්ගේ වාහනවල එල්ලිලා කිලෝ මීටර් 100ට වඩා ගිහින් තියෙනවා. Hitchhiking
    • සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුලුවන්.🎹
    • හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.
    • හොල්මනකට බය වෙලා තියෙනවා.
    • තමන්ටම කියලා ගෙයක් හදාගෙන තියෙනවා.
    • ඩිග්‍රී එකක් තියෙනවා.
    • Hot air balloon ගිහින් තියෙනවා.
    • Live Musical show එකක් බලලා තියෙනවා.
    • විකාර Hair style එකක් කරලා තියෙනවා.
    • දෙමළ තේරෙනවා.
    • ඉන්ග්‍රීසි හොඳට පුලුවන්.
    • පීනන්න පුලුවන්
    • Snorkerling කරලා තියෙනවා.
    • Scuba diving කරලා තියෙනවා.
    • පෝනියෙක්/ අස්සයෙක් පැදලා තියෙනවා.
    • අන්තර්ජාතික අභ‍ය්වකාශ මධ්‍යස්තානය(ISS) දැකලා තියෙනවා.
    • ඇපල් පෝන් එකක් පාවිච්චි කරලා/තියෙනවා.
    • කරදරයක් වෙච්චි කෙනෙක්ට උදව් කරලා තියෙනවා.
    • Passive Income එකක් තියෙනවා.
    • මාතර බත් කඩේකින් කාලා තියෙනවා.
    • සයිවර් කඩේකින් කාලා තියෙනවා.
    • ගෙදර පයිප්ප වැඩ තනියම කරන්න පුලුවන්.
    • ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ තනියම කරන්න පුලුවන්.
    • වාහනයක් ගනිද්දි අඩු පාඩු බලලා හොඳ එකක් තෝර ගත්තැකි.
    • බැංකුවකින් ණයක් අරන් තියෙනවා.
    • ඕනම දෙයක් කියන්න පුලුවන් හොඳම යාලුවෙක් ඉන්නවා.
    • හදිසි ලෙඩෙකුට ප්‍රථමාධාර දෙන්න දන්නවා.
    • අස්සයින්ට ඔට්ටු අල්ලලා තියෙනවා.
    • ලොතරැයි අරගෙන තියෙනවා.
    • බිස්නස් එකක් බංකොලොත් වෙලා තියෙනවා.
    • බූට් එකක් කාලා තියෙනවා.
    • පොලිසියෙන් දඩ කාලා තියෙනවා.
    • Professional Body Massage එකක් අරන් තියෙනවා.
    • Paintball game
    • White water rafting
    • BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.
    • ආත්මාරක්ෂක සටන් කලාවක් පුලුවන් ටිකක් හරි.
    • තුවක්කුවකින් වෙඩි තියලා තියෙනවා.
    • හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා.
    • ඩෙල්ෆ්ට් දූපතට ගිහින් තියෙනවා.
    • බිග් මැච් පෙරේඩ් ගිහින් තියෙනවා.
    • ශ්‍රමදානෙකට ගිහින් තියෙනවා.
    • වැඩිහිටි/ළමා නිවාසෙකට ආධාර කරලා තියෙනවා.
    • ළමයෙක්ට නොමිලේ උගන්වලා, එහෙම නැත්නම් ඉගෙන ගන්න උපකාර කරලා තියෙනවා.
    • ගහක් උඩ පැලක් රැයක් ඉඳලා තියෙනවා.
    • ඕමි ගහන්න දන්නවා.
    • මළගෙදරක එළිවෙනකන් නයිටක් ගහලා තියෙනවා.
    • ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා.
    https://elakiri.com/threads/ජීවිතේ-එකපාරක්-හරි-කරලා-තියෙන්නෙ-ඕනෙ-දේවල්-50.2180354/
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    My name is Saki
    Sirimath mage Saki
     
    kapala thiyenne karapuwada? nokarapuwada?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මේ ටික කරලා නෑ හෝ කරන්න බැරි වෙලා තියෙන්නෙ. බලං ගියාම කරන්න වැඩ ගොඩක් තියෙනවා.

    • ලංකාව වටේම ගිහින් තියෙනවා එක ට්‍රිප් එකකින්.
    • ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා. (4 කොණ කියන්නෙ තුඩු ටික නම් සංගමන්කන්ද ගිහින් නෑ)
    • කෝච්චියේ බදුල්ලෙ ගිහින් තියෙනවා.
    • මාලු අල්ලලා තියෙනවා
    • පොසොන් එකට අනුරාධපුරේ ගිහින් තියෙනවා.
    • සිගරට් එකක්/ අරක්කු බීලා තියෙනවා.
    • තල්මස්සු බලලා තියෙනවා.
    • බත් දන්සලක් දීලා තියෙනවා.
    • මස් වර්ග අඳුරනවා. 5ක් විතර කාලා තියෙනවා.
    • පාන් ගෙඩියක් බේක් කරලා තියෙනවා.
    • පොතක් ලියලා තියෙනවා.
    • ගහක් හිටවලා තියෙනවා. ඔහේ නිකම් හිටවන්නම් වාලෙ නෙමෙයි මේ ගහ මම හිටෙව්වෙ කියන්න පුලුවන් ලොකු ගහක්.
    • පත්තරේකට ලිපියක් ලියලා තියෙනවා.
    • මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් තියෙනවා.
    • මගේම කියලා බිස්නස් එකක් තියෙනවා.
    • සීසන් එකෙන් බස් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා.
    • මඩු පල්ලියට ගිහින් තියෙනවා.
    • ගම්පෙරළිය, කලි යුගය, යුගාන්තය, මඩොල් දූව, චරිත තුනක් කියවලා තියෙනවා.
    • කූඩාරමක රැයක් ඉඳලා තියෙනවා.
    • ඔරු පැදලා තියෙනවා.
    • නයිට් ක්ලබ් එකකට ගිහින් තියෙනවා.
    • කිලෝමීටර් 5කට වැඩි රේස් එකක් දුවලා තියෙනවා.
    • බල්ලෙක් පූසෙක් සුරතල් සතෙක් හදලා තියෙනවා
    • Bikini එකක් ඇඳන් බීච් එකේ නාලා තියෙනවා. එක්කො Bikini ඇඳපු වයිෆ් එක්ක. 😝 Skinny Dipping වෙනුවට දැම්මෙ.
    • තනියම කිලෝමීටර් 100 ට වැඩි ට්‍රිප් එකක් ගිහින් තියෙනවා.
    • හයි කැපෑසිටි ලොකු මෝටර් බයික් එකක් පැදලා තියෙනවා.
    • හොල්මනකට බය වෙලා තියෙනවා.
    • Hot air balloon ගිහින් තියෙනවා.
    • Live Musical show එකක් බලලා තියෙනවා.
    • දෙමළ තේරෙනවා.
    • Scuba diving කරලා තියෙනවා.
    • ඇපල් පෝන් එකක් පාවිච්චි කරලා තියෙනවා.
    • Passive Income එකක් තියෙනවා.
    • අස්සයින්ට ඔට්ටු අල්ලලා තියෙනවා.
    • ලොතරැයි අරගෙන තියෙනවා.
    • බිස්නස් එකක් බංකොලොත් වෙලා තියෙනවා.
    • බූට් එකක් කාලා තියෙනවා.
    • Professional Body Massage එකක් අරන් තියෙනවා.
    • Paintball game
    • White water rafting
    • BMI අයිඩීයල් වේට් එකේ ඉඳලා තියෙනවා.
    • ආත්මාරක්ෂක සටන් කලාවක් පුලුවන් ටිකක් හරි.
    • තුවක්කුවකින් වෙඩි තියලා තියෙනවා.
    • ඩෙල්ෆ්ට් දූපතට ගිහින් තියෙනවා.
    • බිග් මැච් පෙරේඩ් ගිහින් තියෙනවා.
    • ගහක් උඩ පැලක් රැයක් ඉඳලා තියෙනවා.
    • ඉස්පිරිතාලෙක මනුස්සයෙක් ළඟ නැවතිලා උපස්ථාන කරලා තියෙනවා.
     
    • Like
    Reactions: Honda.putha

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    අෂාවින්දිගේ මුහුණ දැකලා තියනවා..
    ෂනූ දේවිට අතේ ගහලා තියනවා..
    ස්දනිගෙ පුක පලා තිබීම..
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    හඳපානාගලදි ආඳා කියල ගැරඩ පුච්චලා කව්වෝපු පොන්නයා මේකෙ ඉන්නව නම් පුකේ අරිනවා)
    මොකක්