ලංකාවේ අයි ටි පොන්නයෝ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    IT උන් ගොඩක් දෑන් රට දාලා යන්න පටන් අරන්.IT company ලොක්කො මේකට කෑමති කියල තමා ආරන්චිය
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල් කියන්නේ මාර මොලයක් තමයි එට්කා එකට මුලින්ම අයි ටි දාගත්තේ ලංකාවේ අයි ටි ෆිල්ඩ් එකේ ඉන්නේ පොන්නයෝ හින්දා මුන්ගේ කිසිම සංවිධානයක් නෑ උද්ගෝෂණ කරන්නෙත් අන්තර්ඡාලයෙන් විතරයි ඉතින් කිසිම අවුලක් නෑ වැඩේ තින්දුයි.:lol::lol:

    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙම අදහසක් එලියට අවා ....

    ලංකාවේ ලොකු IT කොම්පැනි (වර්චුසා ඇතුළුව ) අධික ශ්‍රම හිගයකින් පෙලෙන නිසා ඉන්දියාවේ බ්‍රන්චස් අරියාලු ...ලංකාවේ IT කාරයෝ 3000 ක් විතරලු ඉන්නේ 20000ක් විතර ඕනිලු ..ඉතින් අර ලොකු කොම්පැනි ලංකාව දාලා ඉන්දියාවට යොමුවීමේ ප්‍රවනතාව ගත්ත පියවරක් කියලා.... වර්චුසා එකේම එකෙක් ඒ කතාව කිවුවේ ....

    ඔන්න අදහසක් නෙමේ
     
    පිස්සුද බන්? මෙහේ ඕන තරම් වුන් ඉන්නව ගන්න. අනික සොෆ්ට්වෙයා කම්පෑනි වලින් වර්චුසා කියන්නේ එච්චර සේවකයන් අතර හොද නමක් තියෙන තෑනක් නෙමේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    කෙසෙල් මල .....
    මම නිකන් කිව්වේ බන් GMOA එකේ එවුන් කියනව වගේ. රට දාලා යනව යනව යනවමයි කියලා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙහෙම අදහසක් එලියට අවා ....

    ලංකාවේ ලොකු IT කොම්පැනි (වර්චුසා ඇතුළුව ) අධික ශ්‍රම හිගයකින් පෙලෙන නිසා ඉන්දියාවේ බ්‍රන්චස් අරියාලු ...ලංකාවේ IT කාරයෝ 3000 ක් විතරලු ඉන්නේ 20000ක් විතර ඕනිලු ..ඉතින් අර ලොකු කොම්පැනි ලංකාව දාලා ඉන්දියාවට යොමුවීමේ ප්‍රවනතාව ගත්ත පියවරක් කියලා.... වර්චුසා එකේම එකෙක් ඒ කතාව කිවුවේ ....

    ඔන්න අදහසක් නෙමේ

    ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
    ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!

    අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යයි සදහන් ලියවිල්ලකට අත්සන් තැබුවහොත් තම සැමියා නිදහස් කරන බව රහස් පොලීසියේ ශානි අබේසේකර නම් නිලධාරියා කියා සිටි බව අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශයේ කෝප‍්‍රල් රූපසිහංගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.

    කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති තම සැමියා වන හමුදා බුද්ධි නිලධාරී කෝප‍්‍රල් රූපසිංහ අද වන තුරු සිරබත් කන බවද ඇව කියා සිටියාය.
    එම මාධ්‍ය හමුව ඇමතූ මවුබිම වෙනුවෙන් රණවිරැුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට මුල සිටම කිසිදු සාක්‍ෂියක් නැති බවත් අඩුම තරමේ එක්නැලිගොඩ මිය ගියා යයි කිසිදු සාක්‍ෂියක් නැති බවත්ය.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සුද බන්? මෙහේ ඕන තරම් වුන් ඉන්නව ගන්න. අනික සොෆ්ට්වෙයා කම්පෑනි වලින් වර්චුසා කියන්නේ එච්චර සේවකයන් අතර හොද නමක් තියෙන තෑනක් නෙමේ

    වෙන්න පුළුවන් ..එත් උන් මුලින්ම ලංකාවේ පටන් ගත්තේ ..පස්සේ කට්ටිය අඩු නිසා ඉන්දියාවේ බ්‍රාන්ච් එකක් පටන් ගත්තා ..දැන් ලංකාවේ එකට වඩා 100 ගුණයක් ඉන්දියාවේ වැඩ ...එකට විසදුම මොකක්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    වෙන්න පුළුවන් ..එත් උන් මුලින්ම ලංකාවේ පටන් ගත්තේ ..පස්සේ කට්ටිය අඩු නිසා ඉන්දියාවේ බ්‍රාන්ච් එකක් පටන් ගත්තා ..දැන් ලංකාවේ එකට වඩා 100 ගුණයක් ඉන්දියාවේ වැඩ ...එකට විසදුම මොකක්ද?
    ඒක තමා මම කියන්නේ. උන් හොයන්නේ හිගන පඩියට වෑඩ කරන එවුන්. ඉන්දියන් කාරයො හරියටම හරි උන්ගේ ප්‍රොෆ්යිල් එකට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමා මම කියන්නේ. උන් හොයන්නේ හිගන පඩියට වෑඩ කරන එවුන්. ඉන්දියන් කාරයො හරියටම හරි උන්ගේ ප්‍රොෆ්යිල් එකට

    මහත්තයෝ හැම එකාම හොයන්නේ හිගන පඩියට වැඩ කරන උන් තමයි ..එහෙම නැත්තන් උන් උන්ගේ රටවලින්ම වැඩේ කරගන්නවනේ ....ඉල්ලුමට සැපයුම නැත්තන් ..තියෙන තැනකින් ගන්නවා ..එක තමයි බිස්නස් කියන්නේ ...අපිට කරන්න තියෙන්නේ මර්කර්ට් එකට ඕනි විදිහට පරිවර්තනය වෙන එක ..එහෙම නැත්තන් නොකියා , බ්ලැක් බේරී වලට උන වැඩේ වෙනවා ...නැද්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මහත්තයෝ හැම එකාම හොයන්නේ හිගන පඩියට වැඩ කරන උන් තමයි ..එහෙම නැත්තන් උන් උන්ගේ රටවලින්ම වැඩේ කරගන්නවනේ ....ඉල්ලුමට සැපයුම නැත්තන් ..තියෙන තැනකින් ගන්නවා ..එක තමයි බිස්නස් කියන්නේ ...අපිට කරන්න තියෙන්නේ මර්කර්ට් එකට ඕනි විදිහට පරිවර්තනය වෙන එක ..එහෙම නැත්තන් නොකියා , බ්ලැක් බේරී වලට උන වැඩේ වෙනවා ...නැද්ද?
    එතකොට මහත්තය කියන්නේ හිගන පඩියට වෑඩ කරන්න කියලද? නෑත්නම් ඩිමාන්ඩ් එක තියෙන තෑනකට යන්නද? දෑන් හොද පඩි ගෙවන තෑන් වර්චුසා එකට වඩා හොද ක්ලයන්ට් ලට සර්විස් දෙන්නේ නෑද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මහත්තයෝ හැම එකාම හොයන්නේ හිගන පඩියට වැඩ කරන උන් තමයි ..එහෙම නැත්තන් උන් උන්ගේ රටවලින්ම වැඩේ කරගන්නවනේ ....ඉල්ලුමට සැපයුම නැත්තන් ..තියෙන තැනකින් ගන්නවා ..එක තමයි බිස්නස් කියන්නේ ...අපිට කරන්න තියෙන්නේ මර්කර්ට් එකට ඕනි විදිහට පරිවර්තනය වෙන එක ..එහෙම නැත්තන් නොකියා , බ්ලැක් බේරී වලට උන වැඩේ වෙනවා ...නැද්ද?

    මාකට් එකට ඕන විදිහට පරිවර්තනය වෙන්න ECTA ඕන වෙන්නෙ කොහොමද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මාකට් එකට ඕන විදිහට පරිවර්තනය වෙන්න ECTA ඕන වෙන්නෙ කොහොමද?
    මටත් හරියටම තේරුනේ නෑ කොල්ලා මොකක්ද කියන්නේ කියල. ECTA ඔනේ කියනව වෙන්න බෑ කීයටවත්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් හරියටම තේරුනේ නෑ කොල්ලා මොකක්ද කියන්නේ කියල. ECTA ඔනේ කියනව වෙන්න බෑ කීයටවත්

    එට්කා එක හරියන්නේ නැහැ ...එක තනිකර ලංකාවට කෙළවෙන සින් එකක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාකට් එකට ඕන විදිහට පරිවර්තනය වෙන්න ECTA ඕන වෙන්නෙ කොහොමද?

    ECTA හරියන්නේ නැහැ ...අනික එක ගැන වැඩිය දැනුමකුත් නැහැ මට නම් මචන් .....හැබැයි අර අර්ජුන් කාරයා ගේ ගැහිල්ල ගැන නම් හොඳ අවබෝදයක් ගන්න පුළුවන් උනා ..එක video එකක් බලලා....පුළුවන් නම් මේ ගැන හරියටම විස්තර තියෙන ලින්ක් එකක් දෙනවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට මහත්තය කියන්නේ හිගන පඩියට වෑඩ කරන්න කියලද? නෑත්නම් ඩිමාන්ඩ් එක තියෙන තෑනකට යන්නද? දෑන් හොද පඩි ගෙවන තෑන් වර්චුසා එකට වඩා හොද ක්ලයන්ට් ලට සර්විස් දෙන්නේ නෑද්ද?

    මම උදාහරනයක් කිවුවේ..... විසදුමක් හොයන්න වෙනවා ....එක IT කරන ඔබතුමාලට බාරයි