රනිල් කියන්නේ මාර මොලයක් තමයි එට්කා එකට මුලින්ම අයි ටි දාගත්තේ ලංකාවේ අයි ටි ෆිල්ඩ් එකේ ඉන්නේ පොන්නයෝ හින්දා මුන්ගේ කිසිම සංවිධානයක් නෑ උද්ගෝෂණ කරන්නෙත් අන්තර්ඡාලයෙන් විතරයි ඉතින් කිසිම අවුලක් නෑ වැඩේ තින්දුයි.![]()



මෙහෙම අදහසක් එලියට අවා ....
ලංකාවේ ලොකු IT කොම්පැනි (වර්චුසා ඇතුළුව ) අධික ශ්රම හිගයකින් පෙලෙන නිසා ඉන්දියාවේ බ්රන්චස් අරියාලු ...ලංකාවේ IT කාරයෝ 3000 ක් විතරලු ඉන්නේ 20000ක් විතර ඕනිලු ..ඉතින් අර ලොකු කොම්පැනි ලංකාව දාලා ඉන්දියාවට යොමුවීමේ ප්රවනතාව ගත්ත පියවරක් කියලා.... වර්චුසා එකේම එකෙක් ඒ කතාව කිවුවේ ....
ඔන්න අදහසක් නෙමේ
මම නිකන් කිව්වේ බන් GMOA එකේ එවුන් කියනව වගේ. රට දාලා යනව යනව යනවමයි කියලා.කෙසෙල් මල .....
මෙහෙම අදහසක් එලියට අවා ....
ලංකාවේ ලොකු IT කොම්පැනි (වර්චුසා ඇතුළුව ) අධික ශ්රම හිගයකින් පෙලෙන නිසා ඉන්දියාවේ බ්රන්චස් අරියාලු ...ලංකාවේ IT කාරයෝ 3000 ක් විතරලු ඉන්නේ 20000ක් විතර ඕනිලු ..ඉතින් අර ලොකු කොම්පැනි ලංකාව දාලා ඉන්දියාවට යොමුවීමේ ප්රවනතාව ගත්ත පියවරක් කියලා.... වර්චුසා එකේම එකෙක් ඒ කතාව කිවුවේ ....
ඔන්න අදහසක් නෙමේ
පිස්සුද බන්? මෙහේ ඕන තරම් වුන් ඉන්නව ගන්න. අනික සොෆ්ට්වෙයා කම්පෑනි වලින් වර්චුසා කියන්නේ එච්චර සේවකයන් අතර හොද නමක් තියෙන තෑනක් නෙමේ
ඒක තමා මම කියන්නේ. උන් හොයන්නේ හිගන පඩියට වෑඩ කරන එවුන්. ඉන්දියන් කාරයො හරියටම හරි උන්ගේ ප්රොෆ්යිල් එකටවෙන්න පුළුවන් ..එත් උන් මුලින්ම ලංකාවේ පටන් ගත්තේ ..පස්සේ කට්ටිය අඩු නිසා ඉන්දියාවේ බ්රාන්ච් එකක් පටන් ගත්තා ..දැන් ලංකාවේ එකට වඩා 100 ගුණයක් ඉන්දියාවේ වැඩ ...එකට විසදුම මොකක්ද?
ඒක තමා මම කියන්නේ. උන් හොයන්නේ හිගන පඩියට වෑඩ කරන එවුන්. ඉන්දියන් කාරයො හරියටම හරි උන්ගේ ප්රොෆ්යිල් එකට
එතකොට මහත්තය කියන්නේ හිගන පඩියට වෑඩ කරන්න කියලද? නෑත්නම් ඩිමාන්ඩ් එක තියෙන තෑනකට යන්නද? දෑන් හොද පඩි ගෙවන තෑන් වර්චුසා එකට වඩා හොද ක්ලයන්ට් ලට සර්විස් දෙන්නේ නෑද්ද?මහත්තයෝ හැම එකාම හොයන්නේ හිගන පඩියට වැඩ කරන උන් තමයි ..එහෙම නැත්තන් උන් උන්ගේ රටවලින්ම වැඩේ කරගන්නවනේ ....ඉල්ලුමට සැපයුම නැත්තන් ..තියෙන තැනකින් ගන්නවා ..එක තමයි බිස්නස් කියන්නේ ...අපිට කරන්න තියෙන්නේ මර්කර්ට් එකට ඕනි විදිහට පරිවර්තනය වෙන එක ..එහෙම නැත්තන් නොකියා , බ්ලැක් බේරී වලට උන වැඩේ වෙනවා ...නැද්ද?
මහත්තයෝ හැම එකාම හොයන්නේ හිගන පඩියට වැඩ කරන උන් තමයි ..එහෙම නැත්තන් උන් උන්ගේ රටවලින්ම වැඩේ කරගන්නවනේ ....ඉල්ලුමට සැපයුම නැත්තන් ..තියෙන තැනකින් ගන්නවා ..එක තමයි බිස්නස් කියන්නේ ...අපිට කරන්න තියෙන්නේ මර්කර්ට් එකට ඕනි විදිහට පරිවර්තනය වෙන එක ..එහෙම නැත්තන් නොකියා , බ්ලැක් බේරී වලට උන වැඩේ වෙනවා ...නැද්ද?
මටත් හරියටම තේරුනේ නෑ කොල්ලා මොකක්ද කියන්නේ කියල. ECTA ඔනේ කියනව වෙන්න බෑ කීයටවත්මාකට් එකට ඕන විදිහට පරිවර්තනය වෙන්න ECTA ඕන වෙන්නෙ කොහොමද?
මටත් හරියටම තේරුනේ නෑ කොල්ලා මොකක්ද කියන්නේ කියල. ECTA ඔනේ කියනව වෙන්න බෑ කීයටවත්
මාකට් එකට ඕන විදිහට පරිවර්තනය වෙන්න ECTA ඕන වෙන්නෙ කොහොමද?
එතකොට මහත්තය කියන්නේ හිගන පඩියට වෑඩ කරන්න කියලද? නෑත්නම් ඩිමාන්ඩ් එක තියෙන තෑනකට යන්නද? දෑන් හොද පඩි ගෙවන තෑන් වර්චුසා එකට වඩා හොද ක්ලයන්ට් ලට සර්විස් දෙන්නේ නෑද්ද?