චන්දෙ කාලෙට ගහන කයිවාරු නැහැනේ බන් කරන්න ගියාම...කතා කලොත් ආයෝජන ගෙනල්ල dollar ගෙන්න තමයි කතාව කරන්න ගියාම තමයි උන්ට tax ගහන්න මතක් වෙන්නේ .Onlu two options
1. Print money
2. Increase taxes
උඹ කැමති money print කරනවටද?
oya ඉකොනොමැට්ටා karanne kauda kiyala dannawada? mul dawas wala honda content damma. dan tika kaaleka indan anduwe redi hodana gathiyak penawa.ඉකොනොමැට්ටා කියල තිබ්බ නේ direct tax 95% කට ද කොහෙද වදින්නෑ කියල
oya ඉකොනොමැට්ටා karanne kauda kiyala dannawada? mul dawas wala honda content damma. dan tika kaaleka indan anduwe redi hodana gathiyak penawa.
මුලින්ම කියමුකෝ බලන්න ඔබතුමා දැන් ගෙන්වන tax එක proof එක්ක.මේවගෙ ඌනිතවාදී තර්ක වල ගැටලුව තමයි අම්මට සිරි මම අලයෙක් නොවෙන්න නම් ටැක්ස් එක විවේචනය කරන්න ඕනෙ වගේ ඔල්මාද හිතිලි හැදෙන එක.
ටැක්ස් එක සාදාරණයි, ෆක් ඕෆ් අන්කල්.
මුලින්ම කියමුකෝ බලන්න ඔබතුමා දැන් ගෙන්වන tax එක proof එක්ක.
rata giyath tax gewanna wenava. uba kohomath rata yanna inna hindai ubata me tax gewanna vena ekata duka.ජාති දෙකයි ඉන්නේ
- අනුන් ගෙවන tax වලින් පිනට කකා බිබී රටට බරක් වෙලා ඉන්න උන්
- රට දාල යන්න බැරි ලෙවල් එකට ලොස් වෙලා ඉන්න අල ඩයල්
Rata giyama tax gewana wenne group 2kakata witharai. Rata indan 100k walata wada lankawata ewana ayata.rata giyath tax gewanna wenava. uba kohomath rata yanna inna hindai ubata me tax gewanna vena ekata duka.
ආ.. ඒ කියන්නේ ඔයා අංක එකේ ගොඩේගෙන්වන කිව්වෙ? මම දැන් ගෙවන ටැක්ස් වල financial proof පෙන්නන්න කියලද මේ කියන්නෙ. නෑ එච්චර අමාරුවක් නෑ. ටැක්ස් සාදාරණද අසාදාරණද කියන කාරනේට එන්ටර් වෙන්න අපේ බුක්ස් එලි කරන්න ඕනෙද.
ඇත්තEstablish a proper system to tax from rich and those who avoid
මෙතන shot එක දීල තියෙන්නේ already tax paying middle class එකේ අයට
ලක්ශෙට වඩා tax ගෙවන ඔය සෙට් එක range rover, Colombo apartment, tea estates තියන සල්ලි කාරයෝ නෙමෙයි
හැබැයි පාරට බැස්සොත් යන වාහන, apartment complex එකක් විකුණන්න දැම්මොත් පට ගාල ගන්න crowd එක business වලින් මෙවයින් ගානට බේරෙනවා
Tax eka neme case eka % eka thama case ekaජාති දෙකයි ඉන්නේ
- අනුන් ගෙවන tax වලින් පිනට කකා බිබී රටට බරක් වෙලා ඉන්න උන්
- රට දාල යන්න බැරි ලෙවල් එකට ලොස් වෙලා ඉන්න අල ඩයල්
ආ.. ඒ කියන්නේ ඔයා අංක එකේ ගොඩේ![]()
අපි ඒවත් ගෙවලා කරගන්නෙපෲෆ් පෙන්නුවත් අංක එකේ ගොඩෙන් ගැලවීමක් නෑ මට හැබැයි. ෆ්රී හෙල්ත්කෙයා, එඩියුකේෂන් වල ප්රතිලාභ සෑහෙන්න ඇරන් තියෙනව.
අපි ඒවත් ගෙවලා කරගන්නෙ![]()
Precentage eka newi ban prashne, e salli mokatada yanne, eken mata ena indirect benifit eka mokakda kiyana ekai prashne.Tax eka neme case eka % eka thama case eka
Meka eka para 36% k wenawane ban
EX: menna finland wala tax cal wena rate eka
1000Euro - 30.8%
2000Euro - 34.05%
3000Euro - 38.0%
4000Euro - 41.0%
Increment factor eka 4% level athara.
ape balapan 15 da koheda idan eka para 36 kata naginawa.
geri kama thama eka
Why ban.. They can reduce gvt expenditure, Sell loss making SOEsOnlu two options
1. Print money
2. Increase taxes
උඹ කැමති money print කරනවටද?