ලංකාවේ අලුත් Tax එක justify කරන උන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඉකොනොමැට්ටා කියල තිබ්බ නේ direct tax 95% කට ද කොහෙද වදින්නෑ කියල
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    Onlu two options
    1. Print money
    2. Increase taxes

    උඹ කැමති money print කරනවටද?
    චන්දෙ කාලෙට ගහන කයිවාරු නැහැනේ බන් කරන්න ගියාම...කතා කලොත් ආයෝජන ගෙනල්ල dollar ගෙන්න තමයි කතාව කරන්න ගියාම තමයි උන්ට tax ගහන්න මතක් වෙන්නේ .
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,780
    2,802
    113
    ඉකොනොමැට්ටා කියල තිබ්බ නේ direct tax 95% කට ද කොහෙද වදින්නෑ කියල
    oya ඉකොනොමැට්ටා karanne kauda kiyala dannawada? mul dawas wala honda content damma. dan tika kaaleka indan anduwe redi hodana gathiyak penawa.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    oya ඉකොනොමැට්ටා karanne kauda kiyala dannawada? mul dawas wala honda content damma. dan tika kaaleka indan anduwe redi hodana gathiyak penawa.

    කවුද ඉකොනොමැට්ටා කරන්නෙ ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේවගෙ ඌනිතවාදී තර්ක වල ගැටලුව තමයි අම්මට සිරි මම අලයෙක් නොවෙන්න නම් ටැක්ස් එක විවේචනය කරන්න ඕනෙ වගේ ඔල්මාද හිතිලි හැදෙන එක.

    ටැක්ස් එක සාදාරණයි, ෆක් ඕෆ් අන්කල්.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේවගෙ ඌනිතවාදී තර්ක වල ගැටලුව තමයි අම්මට සිරි මම අලයෙක් නොවෙන්න නම් ටැක්ස් එක විවේචනය කරන්න ඕනෙ වගේ ඔල්මාද හිතිලි හැදෙන එක.

    ටැක්ස් එක සාදාරණයි, ෆක් ඕෆ් අන්කල්.
    මුලින්ම කියමුකෝ බලන්න ඔබතුමා දැන් ගෙන්වන tax එක proof එක්ක.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මුලින්ම කියමුකෝ බලන්න ඔබතුමා දැන් ගෙන්වන tax එක proof එක්ක.

    ගෙන්වන කිව්වෙ? මම දැන් ගෙවන ටැක්ස් වල financial proof පෙන්නන්න කියලද මේ කියන්නෙ. නෑ එච්චර අමාරුවක් නෑ. ටැක්ස් සාදාරණද අසාදාරණද කියන කාරනේට එන්ටර් වෙන්න අපේ බුක්ස් එලි කරන්න ඕනෙද.
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ජාති දෙකයි ඉන්නේ
    1. අනුන් ගෙවන tax වලින් පිනට කකා බිබී රටට බරක් වෙලා ඉන්න උන්
    2. රට දාල යන්න බැරි ලෙවල් එකට ලොස් වෙලා ඉන්න අල ඩයල්
    rata giyath tax gewanna wenava. uba kohomath rata yanna inna hindai ubata me tax gewanna vena ekata duka.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Machan mehemai me tax gewanne hamadama gewana ekama tamai godak welawata. Godak salli karayanta business karayanta wadinne ne. Me percentages adu karala tax gewana pudgalayo pramanaya wedi karanna ona. Godak kotipatiyo kohoma hari ringala yanawa ewa nawattana ona. Netnam wenne lankawe inna IT ewun doctors la rata dala yanawa. Tawa dollars ena eka adu wei.
     
    • Like
    Reactions: zid2021

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    rata giyath tax gewanna wenava. uba kohomath rata yanna inna hindai ubata me tax gewanna vena ekata duka.
    Rata giyama tax gewana wenne group 2kakata witharai. Rata indan 100k walata wada lankawata ewana ayata.

    Mehe fmb eken rata yawana ayata. Anith Ayata prashnayak na.

    Eka nisa unidiyal thawath Wadi wei
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෙන්වන කිව්වෙ? මම දැන් ගෙවන ටැක්ස් වල financial proof පෙන්නන්න කියලද මේ කියන්නෙ. නෑ එච්චර අමාරුවක් නෑ. ටැක්ස් සාදාරණද අසාදාරණද කියන කාරනේට එන්ටර් වෙන්න අපේ බුක්ස් එලි කරන්න ඕනෙද.
    ආ.. ඒ කියන්නේ ඔයා අංක එකේ ගොඩේ :ROFLMAO:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    Establish a proper system to tax from rich and those who avoid
    මෙතන shot එක දීල තියෙන්නේ already tax paying middle class එකේ අයට
    ලක්ශෙට වඩා tax ගෙවන ඔය සෙට් එක range rover, Colombo apartment, tea estates තියන සල්ලි කාරයෝ නෙමෙයි
    හැබැයි පාරට බැස්සොත් යන වාහන, apartment complex එකක් විකුණන්න දැම්මොත් පට ගාල ගන්න crowd එක business වලින් මෙවයින් ගානට බේරෙනවා
    ඇත්ත
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ටැක්ස් විවේචනය කරන කොටස් දෙකක් ඉන්නවා

    1) තමාගේ කිසි contribution එකක් නැතුව මයිනා හංගපු සල්ලි අරන් 2019 වගේ ඉන්න හිතන් හිටපු එවුන්.
    2) direct tax සාධාරණයි කියල පිළිගන්න නමුත් මේ implementation එකට විරුද්ධ එවුන්.

    ඕකෙන් පලවෙනි උන් ගැන කතා කරලා වැඩක් නෑ ගවයෝ. දෙවෙනි සෙට් එකේ විවේචනය සාධාරණයි.
     
    • Like
    Reactions: malakadss

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජාති දෙකයි ඉන්නේ
    1. අනුන් ගෙවන tax වලින් පිනට කකා බිබී රටට බරක් වෙලා ඉන්න උන්
    2. රට දාල යන්න බැරි ලෙවල් එකට ලොස් වෙලා ඉන්න අල ඩයල්
    Tax eka neme case eka % eka thama case eka
    Meka eka para 36% k wenawane ban

    EX: menna finland wala tax cal wena rate eka

    1000Euro - 30.8%
    2000Euro - 34.05%
    3000Euro - 38.0%
    4000Euro - 41.0%

    Increment factor eka 4% level athara.
    ape balapan 15 da koheda idan eka para 36 kata naginawa.
    geri kama thama eka
     
    • Like
    Reactions: TonyMontana83

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ආ.. ඒ කියන්නේ ඔයා අංක එකේ ගොඩේ :ROFLMAO:

    පෲෆ් පෙන්නුවත් අංක එකේ ගොඩෙන් ගැලවීමක් නෑ මට හැබැයි. ෆ්‍රී හෙල්ත්කෙයා, එඩියුකේෂන් වල ප්‍රතිලාභ සෑහෙන්න ඇරන් තියෙනව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පෲෆ් පෙන්නුවත් අංක එකේ ගොඩෙන් ගැලවීමක් නෑ මට හැබැයි. ෆ්‍රී හෙල්ත්කෙයා, එඩියුකේෂන් වල ප්‍රතිලාභ සෑහෙන්න ඇරන් තියෙනව.
    අපි ඒවත් ගෙවලා කරගන්නෙ 😕
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    අපි ඒවත් ගෙවලා කරගන්නෙ 😕

    හෙල්ත්කෙයා සම්බන්දයෙන් නම් සල්ලි තියෙන මනුස්සයෙක්ට ස්ටේට් ද ප්‍රයිවට් ද යන්නෙ කියන එක චොයිස් එකක්. ඒක ගෙවල කරගත්ත එක ගැන ගිල්ට් ට්‍රිප් කරවන්න අවශ්‍ය නෑ. හැබැයි අධ්‍යාපනේ තමා ගැටලුව. ඒක නම් මම රජයෙන්ම තමා කරගත්තෙ ග්‍රැඩ් ස්කූල් ගියෙත් වෙන රටක රජයකින් පිනට. ඒ ගැන නම් තියෙනව පොඩි මෙව්වා එකක්. ගිල්ටියක්මත් නෙමේ ඒ වගෙ හැබැයි.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Tax eka neme case eka % eka thama case eka
    Meka eka para 36% k wenawane ban

    EX: menna finland wala tax cal wena rate eka

    1000Euro - 30.8%
    2000Euro - 34.05%
    3000Euro - 38.0%
    4000Euro - 41.0%

    Increment factor eka 4% level athara.
    ape balapan 15 da koheda idan eka para 36 kata naginawa.
    geri kama thama eka
    Precentage eka newi ban prashne, e salli mokatada yanne, eken mata ena indirect benifit eka mokakda kiyana ekai prashne.