ලංකාවේ අලුත් Tax එක justify කරන උන්

shenat

Well-known member
  • May 13, 2007
    58,682
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    තියෙන තත්ත්ව මට අදාල නැහැ. අවුරුදු 13 විදේශ විනිමය ගෙනල්ලා අදායම් බදු ගෙවල තියෙන්නේ. පින්ගුත්තරයන්ට කන්න දෙනවද නැද්ද කියන එක මට අදාල නැහැ. අන්න හැමෝම සාදාරන විදිහට දායකත්වයක් දක්වනවානම් දුක නැහැ ගෙවන TAX එකට.

    TAX කතා කරන්න කලින් ඔයාගේ දායකත්ව පෙන්නන්න. නැත්නම් කටයි පුකයි වහන් පිනට දෙන දෙයක් කාලා ඉන්න.

    හම්මට එහෙමද. කොච්චර විතර ගෙව්වද
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඒ මොකටද කටයි පුකයි වහගන්නෙ, ඔයානෙ රෙකෝඩ්ස් ඉල්ලල බලෙන් පැටලුනෙ. හොස්ටයිල් වෙන්ඩ අවශ්‍ය නෑ, උඹ විතරක් නෙමේ ටැක්ස් ගෙවන්නෙ. මේක අප්‍රසන්න සෙල්ෆ්-ඉම්පෝර්ටන්ට් ආකල්පයක්.
    ඔයා ගෙවන tax එක මදිනම් කිසි ගැටළුවක් නැහැ කෙලින්ම රජයේ ගිනුමටක මුදල් බැර කරන්න. දැන් ඔයා tax වැඩි කිරීම සාධාරණීකරනය කරන්නේ මොන හේතුවක් මතද? එක බලන්න තියෙන්න එක විදිහක් තමයි ඔයා දැන් ගෙන්වන tax එක. එකයි proof ඉල්ලුවේ.

    ඔයා දැන් රු. 5000 විතර tax ගෙවලා ඒක 20,000 වැඩි උනා කියන්නේ ඔයාට ලොකු බලපෑමක් වෙන්නේ නැතිව ඇති. එත් මගේ පඩියෙන් 30% tax විදිහට කැපෙන්න යනකොට, tax එක වෙනුවෙන් පෙනී සිටින අයගෙන් එයාලගේ වර්තමාන දායකත්වය අහන්න බැරිද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Establish a proper system to tax from rich and those who avoid
    මෙතන shot එක දීල තියෙන්නේ already tax paying middle class එකේ අයට
    ලක්ශෙට වඩා tax ගෙවන ඔය සෙට් එක range rover, Colombo apartment, tea estates තියන සල්ලි කාරයෝ නෙමෙයි
    හැබැයි පාරට බැස්සොත් යන වාහන, apartment complex එකක් විකුණන්න දැම්මොත් පට ගාල ගන්න crowd එක business වලින් මෙවයින් ගානට බේරෙනවා
    uba hithanawada middle class ekata tax gahala hoyana total amount eken 1% wath hoyaganna puluwan wei kiyala range rover class eke unta 80% rate ekata tax gahuwath :rofl:

    oka ara amathiyange padi adu karala permit nathi kaloth rata hadenawa kiwwa wage kathawak thama
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    Establish a proper system to tax from rich and those who avoid
    මෙතන shot එක දීල තියෙන්නේ already tax paying middle class එකේ අයට
    ලක්ශෙට වඩා tax ගෙවන ඔය සෙට් එක range rover, Colombo apartment, tea estates තියන සල්ලි කාරයෝ නෙමෙයි
    හැබැයි පාරට බැස්සොත් යන වාහන, apartment complex එකක් විකුණන්න දැම්මොත් පට ගාල ගන්න crowd එක business වලින් මෙවයින් ගානට බේරෙනවා
    This..! Mehema system ekak awoth Tax gewwata padu naa.. ehama wenne nathi ekai prashne.. kohewath inna hukannalata fun ganna, 5k gaane bedanna Ape salary eken chunk ekak galawana eka asadaranai.. Dan Oya Priyamali ge scene eke ahuwela inna eka pakayekwath Tax gewanawa kiyala hithanna amarui..
     
    • Like
    Reactions: Jack_Sparrow

    ChamilaRock

    Member
    Apr 2, 2010
    8
    7
    3
    Homagama
    මේකට මුලිකව කැමති TAX කැපෙන්නේ නැති උන්. මේකේ අපේ ලංකාවේ හැටි උන් කැමති උන්ට වඩා හොයන උන්ට කෙලෙවෙනවට. African රටක වගේ පහසුකම් තියන රටකට Europe Level Tax System එකක් හරියනවද? පැහැදිලිවම මේකෙන් වෙන්නේ රත්‍රන් බිත්තර දාන කිකිළිව එකපාරට මරණ එක. මන් හිතනෙනේනැ අයෙත් මෙරටේ IT industry එකක් ඉතුරු වෙයි කියලා.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට දුවන්න නම් ටෑක්ස් ඕනේ. ගෝඨා මුලින්ම ඈන ගත්තේ ටෑක්ස් කපලා ඩොකාලායි ටියුෂන් කාරයොයි සතුටු කරන්න.

    ටෑක්ස් වලින් හරි හමන් දෙයක් වුනේ නෑනේ මෙච්චර කල්. ඒහෙමයි කියලා ටෑක්ස් අඩු කලාම වෙන දේ දෑන් පේනවා නේ. අන්තිමට සල්ලි තියෙන එකාටවත් ගහන්න තෙල් නෑති වෙනවා.

    ඒ හින්දා ටෑක්ස් ගෙවන්න අකමෑති අය කරන්න ඕනේ ලන්කාවෙන් පිට වෙන එක. තමන් ගෙවන ටෑක්ස් එකට හරි ප්‍රතිලාභ ලෑබෙන රටකට යන එක තමා හොද.

    ලන්කාව වෑටිලා තියෙන තත්වේ ගෑන වෙන රටවල ආර්තිකයට සම්බන්ධ දෑනුමෑත්තෝ කියන කතා ඈහුවාම කොහොම ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියලා හිතෙනවා.

    කිසිම ප්ලෑන් එකක් නෑතිව ටෑක්ස් අඩු කරලා, හොරුන්ට බදු සහන දීලා, කෘශිකර්මය විනාස කරලා.. වෑව් බෑම්මේ හිල් ටිකක් හදලා කබ්බාට දුන්න හිතුමතේට සල්ලි ප්‍රින්ට් කරන්න. දෑන් වෑව් බෑම්ම කෑඩිලා ඉවරයි.. ආයේ මුල ඉදන්ම පටන් ගන්න වෙනවා.

    ඔය ටෑක්ස් වෙනසෙන් මහා දෙයක් භාණ්ඩාගාරෙට ලෑබෙන්නේ නෑ. නෙලුම් කුලුනෙන් මත්තලින් හම්බන්තොට තියෙන පට්ට සයිස් ගොඩනෑගිලි වගේ ඒවා වලින් එන ආදායමෙන් තමා ඉතුරු ටික ගොඩ දාගන්න වෙන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය ටැක්ස් වලින් වැඩි හරියක් අර ගෙවල නැති කෝටි ගනන් ලයිට් බිල් ගෙවන්න, රාජපස්සලා හොරාකාපුවා වහගන්න, 225 ගොං රැලට කීයක් හරි සාක්කුවෙ දාගන්න පුලුවන් ව්‍යාපෘති වලට සල්ලි බෙදල දෙන්න එහෙම වියදම් කරනව නේද පොන්නයෝ... @erozan
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    uba hithanawada middle class ekata tax gahala hoyana total amount eken 1% wath hoyaganna puluwan wei kiyala range rover class eke unta 80% rate ekata tax gahuwath :rofl:

    oka ara amathiyange padi adu karala permit nathi kaloth rata hadenawa kiwwa wage kathawak thama
    ඔව් මේකත් ඇත්ත. හැබැයි මෙතැන තියෙන ප්‍රශ්නෙ ලොකු අයට ගහන ටැක්ස් එකේ ප්‍රතිශතය නෙමෙයි. ඒ ගහන ඒවගෙන් උං රිංගනව. ඕන තරම් ක්‍රම තියෙනව ඒව හංගන්න. ඒත් පඩි ගන්න එකාට හංගන්න බැරි නිසා කෙළින්ම පඩියට වදිනව ටැක්ස් එක. අන්න එහෙම දෙයක් තියෙන්නෙ. හැබැයි මම නම් දකින්නෙ අඩුම එකාගෙ ඉඳල වැඩිම එකාට වෙනකල්ම හරි ප්‍රතිශතයකින් ටැක්ස් ගහන්න ඕන Indirect Tax සම්පූර්ණයෙන්ම අයින් කරල.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් මේකත් ඇත්ත. හැබැයි මෙතැන තියෙන ප්‍රශ්නෙ ලොකු අයට ගහන ටැක්ස් එකේ ප්‍රතිශතය නෙමෙයි. ඒ ගහන ඒවගෙන් උං රිංගනව. ඕන තරම් ක්‍රම තියෙනව ඒව හංගන්න. ඒත් පඩි ගන්න එකාට හංගන්න බැරි නිසා කෙළින්ම පඩියට වදිනව ටැක්ස් එක. අන්න එහෙම දෙයක් තියෙන්නෙ. හැබැයි මම නම් දකින්නෙ අඩුම එකාගෙ ඉඳල වැඩිම එකාට වෙනකල්ම හරි ප්‍රතිශතයකින් ටැක්ස් ගහන්න ඕන Indirect Tax සම්පූර්ණයෙන්ම අයින් කරල.
    hari un ekekwath ada idan ringanne na kiyamuko. ehemath karala unta 80% tax gahala un sathutin gewanawa. still middle class ungen ganna total tax amount eken 2%k wath nane :rofl:

    මේකට මුලිකව කැමති TAX කැපෙන්නේ නැති උන්. මේකේ අපේ ලංකාවේ හැටි උන් කැමති උන්ට වඩා හොයන උන්ට කෙලෙවෙනවට. African රටක වගේ පහසුකම් තියන රටකට Europe Level Tax System එකක් හරියනවද? පැහැදිලිවම මේකෙන් වෙන්නේ රත්‍රන් බිත්තර දාන කිකිළිව එකපාරට මරණ එක. මන් හිතනෙනේනැ අයෙත් මෙරටේ IT industry එකක් ඉතුරු වෙයි කියලා.
    tax gewanna asa na kiyala raten gihama ita wada tax gewanna wenawane. ane manda munuth. tax adu karala ratata kela unamath baninawa. tax wadi kalamath baninawa
    ------ Post added on Oct 19, 2022 at 8:33 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    hari un ekekwath ada idan ringanne na kiyamuko. ehemath karala unta 80% tax gahala un sathutin gewanawa. still middle class ungen ganna total tax amount eken 2%k wath nane :rofl:
    Ow eka nam math piligannawa. Eh wagema lower level ekenuth tax gahanna ona podi ganak hari. Mokada middle class ekath lankawe 20%kata wadiya na. Kawruhari oya stats dala thibba.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ow eka nam math piligannawa. Eh wagema lower level ekenuth tax gahanna ona podi ganak hari. Mokada middle class ekath lankawe 20%kata wadiya na. Kawruhari oya stats dala thibba.
    lower income untanam tax gahala ba. renna puke goo nathuwa inne. wiyadam quadrupled. adayama same. survive wennath amarui. low income middle income degollantama bare minimum widihata survive wenna ekama cost ekak yanne. ekama wade low income ekage e cost eka padiyen 110%. middle income ekaage eeka padiyen 50%. anika low income ekaa kana bona seratama 15% tax gewenawane VAT eken. thawa miriuwoth uta IT un wage bana bana idala rata paninnath amarui. gas chamber ekakata dala tika tika maranawa wage wenne. paw
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    tax gewanna asa na kiyala raten gihama ita wada tax gewanna wenawane. ane manda munuth. tax adu karala ratata kela unamath baninawa. tax wadi kalamath baninawa
    ------ Post added on Oct 19, 2022 at 8:33 PM
    Oya godak ratawal wala allowance ekak denwa 3-6 months hadisiyewath job eka nathi unoth. Api mecchara tax gewala heta job eka nathi unath labena setak thiyenawada? Anika oya kiyana goda ratawal wala mokak hari case ekak giyoth wagakima bara aragena ministers, MP, government servent eke inna un ayin wenawa. mehe wenawada? iye dakkada news eka? koti 1000 withara train engines, carts genalla use karala naha. ewala dimensions aul lu. dan kawda owata waga kiyanne?

    lower income untanam tax gahala ba. renna puke goo nathuwa inne. wiyadam quadrupled. adayama same. survive wennath amarui. low income middle income degollantama bare minimum widihata survive wenna ekama cost ekak yanne. ekama wade low income ekage e cost eka padiyen 110%. middle income ekaage eeka padiyen 50%. anika low income ekaa kana bona seratama 15% tax gewenawane VAT eken. thawa miriuwoth uta IT un wage bana bana idala rata paninnath amarui. gas chamber ekakata dala tika tika maranawa wage wenne. paw

    poddak balapan hodata. godak oya lower income aya wihin wale watuna udawiyane. Government eken condom free denawa or wena birth control vidihak free kara ganna puluwan. eth balapan. kanna nathi scene ekak news wala giyoth e family eke innawa lamayi 4-5. 1 million withara income ekak ena family eke inne lamai 1-2nai. itin kawadawath lower income family ekata goda yamak thiyeida?