තියෙන තත්ත්ව මට අදාල නැහැ. අවුරුදු 13 විදේශ විනිමය ගෙනල්ලා අදායම් බදු ගෙවල තියෙන්නේ. පින්ගුත්තරයන්ට කන්න දෙනවද නැද්ද කියන එක මට අදාල නැහැ. අන්න හැමෝම සාදාරන විදිහට දායකත්වයක් දක්වනවානම් දුක නැහැ ගෙවන TAX එකට.
TAX කතා කරන්න කලින් ඔයාගේ දායකත්ව පෙන්නන්න. නැත්නම් කටයි පුකයි වහන් පිනට දෙන දෙයක් කාලා ඉන්න.
ඔයා ගෙවන tax එක මදිනම් කිසි ගැටළුවක් නැහැ කෙලින්ම රජයේ ගිනුමටක මුදල් බැර කරන්න. දැන් ඔයා tax වැඩි කිරීම සාධාරණීකරනය කරන්නේ මොන හේතුවක් මතද? එක බලන්න තියෙන්න එක විදිහක් තමයි ඔයා දැන් ගෙන්වන tax එක. එකයි proof ඉල්ලුවේ.ඒ මොකටද කටයි පුකයි වහගන්නෙ, ඔයානෙ රෙකෝඩ්ස් ඉල්ලල බලෙන් පැටලුනෙ. හොස්ටයිල් වෙන්ඩ අවශ්‍ය නෑ, උඹ විතරක් නෙමේ ටැක්ස් ගෙවන්නෙ. මේක අප්‍රසන්න සෙල්ෆ්-ඉම්පෝර්ටන්ට් ආකල්පයක්.
uba hithanawada middle class ekata tax gahala hoyana total amount eken 1% wath hoyaganna puluwan wei kiyala range rover class eke unta 80% rate ekata tax gahuwathEstablish a proper system to tax from rich and those who avoid
මෙතන shot එක දීල තියෙන්නේ already tax paying middle class එකේ අයට
ලක්ශෙට වඩා tax ගෙවන ඔය සෙට් එක range rover, Colombo apartment, tea estates තියන සල්ලි කාරයෝ නෙමෙයි
හැබැයි පාරට බැස්සොත් යන වාහන, apartment complex එකක් විකුණන්න දැම්මොත් පට ගාල ගන්න crowd එක business වලින් මෙවයින් ගානට බේරෙනවා

This..! Mehema system ekak awoth Tax gewwata padu naa.. ehama wenne nathi ekai prashne.. kohewath inna hukannalata fun ganna, 5k gaane bedanna Ape salary eken chunk ekak galawana eka asadaranai.. Dan Oya Priyamali ge scene eke ahuwela inna eka pakayekwath Tax gewanawa kiyala hithanna amarui..Establish a proper system to tax from rich and those who avoid
මෙතන shot එක දීල තියෙන්නේ already tax paying middle class එකේ අයට
ලක්ශෙට වඩා tax ගෙවන ඔය සෙට් එක range rover, Colombo apartment, tea estates තියන සල්ලි කාරයෝ නෙමෙයි
හැබැයි පාරට බැස්සොත් යන වාහන, apartment complex එකක් විකුණන්න දැම්මොත් පට ගාල ගන්න crowd එක business වලින් මෙවයින් ගානට බේරෙනවා
ඔව් මේකත් ඇත්ත. හැබැයි මෙතැන තියෙන ප්‍රශ්නෙ ලොකු අයට ගහන ටැක්ස් එකේ ප්‍රතිශතය නෙමෙයි. ඒ ගහන ඒවගෙන් උං රිංගනව. ඕන තරම් ක්‍රම තියෙනව ඒව හංගන්න. ඒත් පඩි ගන්න එකාට හංගන්න බැරි නිසා කෙළින්ම පඩියට වදිනව ටැක්ස් එක. අන්න එහෙම දෙයක් තියෙන්නෙ. හැබැයි මම නම් දකින්නෙ අඩුම එකාගෙ ඉඳල වැඩිම එකාට වෙනකල්ම හරි ප්‍රතිශතයකින් ටැක්ස් ගහන්න ඕන Indirect Tax සම්පූර්ණයෙන්ම අයින් කරල.uba hithanawada middle class ekata tax gahala hoyana total amount eken 1% wath hoyaganna puluwan wei kiyala range rover class eke unta 80% rate ekata tax gahuwath
oka ara amathiyange padi adu karala permit nathi kaloth rata hadenawa kiwwa wage kathawak thama
hari un ekekwath ada idan ringanne na kiyamuko. ehemath karala unta 80% tax gahala un sathutin gewanawa. still middle class ungen ganna total tax amount eken 2%k wath naneඔව් මේකත් ඇත්ත. හැබැයි මෙතැන තියෙන ප්‍රශ්නෙ ලොකු අයට ගහන ටැක්ස් එකේ ප්‍රතිශතය නෙමෙයි. ඒ ගහන ඒවගෙන් උං රිංගනව. ඕන තරම් ක්‍රම තියෙනව ඒව හංගන්න. ඒත් පඩි ගන්න එකාට හංගන්න බැරි නිසා කෙළින්ම පඩියට වදිනව ටැක්ස් එක. අන්න එහෙම දෙයක් තියෙන්නෙ. හැබැයි මම නම් දකින්නෙ අඩුම එකාගෙ ඉඳල වැඩිම එකාට වෙනකල්ම හරි ප්‍රතිශතයකින් ටැක්ස් ගහන්න ඕන Indirect Tax සම්පූර්ණයෙන්ම අයින් කරල.

tax gewanna asa na kiyala raten gihama ita wada tax gewanna wenawane. ane manda munuth. tax adu karala ratata kela unamath baninawa. tax wadi kalamath baninawaමේකට මුලිකව කැමති TAX කැපෙන්නේ නැති උන්. මේකේ අපේ ලංකාවේ හැටි උන් කැමති උන්ට වඩා හොයන උන්ට කෙලෙවෙනවට. African රටක වගේ පහසුකම් තියන රටකට Europe Level Tax System එකක් හරියනවද? පැහැදිලිවම මේකෙන් වෙන්නේ රත්‍රන් බිත්තර දාන කිකිළිව එකපාරට මරණ එක. මන් හිතනෙනේනැ අයෙත් මෙරටේ IT industry එකක් ඉතුරු වෙයි කියලා.
Ow eka nam math piligannawa. Eh wagema lower level ekenuth tax gahanna ona podi ganak hari. Mokada middle class ekath lankawe 20%kata wadiya na. Kawruhari oya stats dala thibba.hari un ekekwath ada idan ringanne na kiyamuko. ehemath karala unta 80% tax gahala un sathutin gewanawa. still middle class ungen ganna total tax amount eken 2%k wath nane![]()
lower income untanam tax gahala ba. renna puke goo nathuwa inne. wiyadam quadrupled. adayama same. survive wennath amarui. low income middle income degollantama bare minimum widihata survive wenna ekama cost ekak yanne. ekama wade low income ekage e cost eka padiyen 110%. middle income ekaage eeka padiyen 50%. anika low income ekaa kana bona seratama 15% tax gewenawane VAT eken. thawa miriuwoth uta IT un wage bana bana idala rata paninnath amarui. gas chamber ekakata dala tika tika maranawa wage wenne. pawOw eka nam math piligannawa. Eh wagema lower level ekenuth tax gahanna ona podi ganak hari. Mokada middle class ekath lankawe 20%kata wadiya na. Kawruhari oya stats dala thibba.
Oya godak ratawal wala allowance ekak denwa 3-6 months hadisiyewath job eka nathi unoth. Api mecchara tax gewala heta job eka nathi unath labena setak thiyenawada? Anika oya kiyana goda ratawal wala mokak hari case ekak giyoth wagakima bara aragena ministers, MP, government servent eke inna un ayin wenawa. mehe wenawada? iye dakkada news eka? koti 1000 withara train engines, carts genalla use karala naha. ewala dimensions aul lu. dan kawda owata waga kiyanne?tax gewanna asa na kiyala raten gihama ita wada tax gewanna wenawane. ane manda munuth. tax adu karala ratata kela unamath baninawa. tax wadi kalamath baninawa
------ Post added on Oct 19, 2022 at 8:33 PM
lower income untanam tax gahala ba. renna puke goo nathuwa inne. wiyadam quadrupled. adayama same. survive wennath amarui. low income middle income degollantama bare minimum widihata survive wenna ekama cost ekak yanne. ekama wade low income ekage e cost eka padiyen 110%. middle income ekaage eeka padiyen 50%. anika low income ekaa kana bona seratama 15% tax gewenawane VAT eken. thawa miriuwoth uta IT un wage bana bana idala rata paninnath amarui. gas chamber ekakata dala tika tika maranawa wage wenne. paw